කොළඹ සෞන්දර්යෝ - UVPA

Directions Website

කොළඹ සෞන්දර්යෝ - UVPA කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය 🤍
University Of Visual And performing Arts
Colombo 07
කලාවේ මහ ගෙදර 🤍
(3)

ත්‍රිකල් 2026 ❤️✨University of visual & performing Art 🤍             #කැම්පස්  #කොළඹ  #සරසවි
06/10/2026

ත්‍රිකල් 2026 ❤️✨
University of visual & performing Art 🤍

#කැම්පස් #කොළඹ #සරසවි

ත්‍රිකල් 2026සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය 🌻🤍
05/10/2026

ත්‍රිකල් 2026
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය 🌻🤍

05/10/2026

කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන හා නාට්‍ය කලා පීඨයේ පීඨ ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබන " ත්‍රිකල් " නර්තන ප්‍රසංගය ❤️

#කොළඹ #සෞන්දර්යෝ #කැම්පස්

කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සංගීත පීඨයට අලුතින් ආපු 24/25 ආදරණිය නංගිලා මල්ලිලා පිළිගන්න එයාලගෙ අයියලා අක්කලා හදපු...
05/10/2026

කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සංගීත පීඨයට අලුතින් ආපු 24/25 ආදරණිය නංගිලා මල්ලිලා පිළිගන්න එයාලගෙ අයියලා අක්කලා හදපු තොරණ❤️

29/09/2026

කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ අපේ දක්ශයෝ ටිකකගේ ලස්සන Cover එකක් අහලම බලන්න 🤍🌻
මේවා තමයි වයිරල් වෙන්නම
ඕනි දේවල් ❤️
UVPA Boys Hostel ......


29/09/2026

ලකට පසිදු පෙන 🤍
අපේ කලාව.....
කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය 💗🌻🧑‍🎓

#කලාව

29/09/2026

මැද මිදුලෙන් කොළඹ අහස දකින්නට 💗🌻
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දක්ශයො 🤍

"තවත් ටික දවසකින් මේ හැම හුරුපුරුදු තැනක්ම අතහැරලා අපිට යන්න වෙයි, හැබැයි සරසවියේ ගෙවුණු මතකයන් සදාකාලිකයි "🧑‍🎓💗        ...
29/09/2026

"තවත් ටික දවසකින් මේ හැම හුරුපුරුදු තැනක්ම අතහැරලා අපිට යන්න වෙයි, හැබැයි සරසවියේ ගෙවුණු මතකයන් සදාකාලිකයි "🧑‍🎓💗

Address

Colombo
Colombo

Alerts

Be the first to know and let us send you an email when කොළඹ සෞන්දර්යෝ - UVPA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share