RAPS Campus

RAPS Campus Education that transforms lives | ජීවිතය වෙනස් කරන අධ්‍යාපනය

21/08/2026

අධ්‍යාපනයේ සැබෑ වටිනාකම සහතිකයකින් පමණක් මනින්න බැහැ. එය අප සිතන ආකාරය, ජීවිතය දකින ආකාරය සහ අන් අය සමඟ කටයුතු කරන ආකාරය වෙනස් කළ යුතුයි.

අපගේ පාඨමාලාව පිළිබඳ ඇයගේ සැබෑ අත්දැකීම ඇයගේම වචනවලින් අසන්න.

මීළඟ සාර්ථක කතාව ඔබේ විය හැකියි.

📞 වැඩි විස්තර සඳහා: 076 772 6553

ජාතියේ ගී හඬ නිහඬ විය…හෙළ ගී කෙත සිය අමරණීය හඬින් පෝෂණය කළ විශාරද ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය පිළිබඳ අපගේ බලවත් ...
21/08/2026

ජාතියේ ගී හඬ නිහඬ විය…

හෙළ ගී කෙත සිය අමරණීය හඬින් පෝෂණය කළ විශාරද ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය පිළිබඳ අපගේ බලවත් ශෝකය පළ කරමු.

ඔබතුමියට නිවන් සුව ලැබේවා! 🏳️

— Royal Academy of Professional Studies

Address

153, 15 Kirulapone Avenue
Colombo
00500

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when RAPS Campus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share