03/06/2026
🛑 "Degree එකක් තිබ්බත් Experience නැත්නම් Job එකක් නැහැ..." මේ කතාව අහලා ඔයත් තැතිගැන්මෙන්ද ඉන්නේ?
ලංකාවේ ගොඩක් අයට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි උපාධියක් ඉවර කරලත් ප්‍රායෝගික පුහුණුවක් නැති නිසා රැකියාවකට යන්න බැරි වෙන එක. විශේෂයෙන්ම මනෝවිද්‍යාව (Psychology) වගේ විෂයකදී න්‍යායාත්මක දැනුම විතරක් මදි, ඇත්තම රෝගීන් හෝ සේවාදායකයන් එක්ක වැඩ කරලා තියෙන්නම ඕනේ.
අන්න ඒ නිසයි, NextGen Institute අපි ඔයාට උපාධිය විතරක් නෙවෙයි, ක්ෂේත්රයේ ප්රමුඛ පෙළේ ආයතන සෘජුවම සම්බන්ධ කරගනිමින් සහතික කළ සීමාවාසික පුහුණුවක් (Guaranteed Internship) උපාධිය අතරතුරදීම ලබා දෙන්නේ! 🎓✨
🎓 Bachelor of Science (BSc) in Psychology and Counselling
(Affiliated Center of Universidad Azteca)
ලංකාවේ UGC පිළිගත්, ජාත්‍යන්තර මට්ටමේ වටිනාකමක් ඇති මනෝවිද්‍යාව සහ උපදේශනය පිළිබඳ විද්‍යාවේදී උපාධිය දැන් ඔබට ඉතාමත් සහනදායී ක්‍රමවේදයක් යටතේ හැදෑරිය හැක.
✨ මෙම පාඨමාලාවේ ඇති සුවිශේෂී ප්රතිලාභ:
Guaranteed Internship: ක්ෂේත්රයේ ප්‍රායෝගික අත්දැකීම් ලබාගැනීම සඳහා ආයතනය මගින්ම ඔබගේ ප්‍රදේශයේම සීමාවාසික පුහුණුවීම් සදහා යොමු කරනු ලැබේ.
UGC Recognized: ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගන්නා විදේශීය උපාධියකි.
MSc Progression Path: මෙම පාඨමාලාවෙන් පසු සෘජුවම MSc (Master's) උපාධිය වෙත සුදුසුකම් ලැබිය හැක.
Flexibility: සති අන්තයේ (පෙ.ව. 8:00 - ප.ව. 5:00) දේශන පැවැත්වෙන බැවින් රැකියාවක නිරත වන ඔබටද පහසුවෙන් හැදෑරිය හැක.
Learning Modes: Online + Physical දේශන ක්‍රමවේද දෙකම පවතී.
Duration: වසර 1 - 4 කින් අවසන් කිරීමේ හැකියාව (Credit 120).
🎯 ඇතුළත් වීමේ අවම සුදුසුකම්:
(පහත සඳහන් සුදුසුකම් වලින් ඕනෑම එකක් සපුරා තිබීම ප්‍රමාණවත් වේ)
අ.පො.ස. උසස් පෙළ (A/L) සමත්වීම.
NVQ Level 3 හෝ 4 සමත්වීම.
පිළිගත් ආයතනයක ඩිප්ලෝමාවක් (Diploma) සමත්වීම.
ආයතනික පාලනාධිකාරිය පිළිගත් විධායක හෝ කළමනාකරණ ක්ෂේත්රයේ පළපුරුද්දක් තිබීම.
💰 පාඨමාලා ගාස්තු සහ ගෙවීමේ ක්‍රම:
විශේෂ දීමනාව: මුළු පාඨමාලාවම රු. 460,000/- ක සුවිශේෂී මිලකට.
පහසු ගෙවීමේ ක්‍රම: එකවර ගෙවීමට අපහසු සිසුන් වෙනුවෙන් වාරික 12 / 24 / 36 වශයෙන් මාසිකව ගෙවීමේ පහසුකම් සලසා ඇත.
📞 අදම ඔබේ ආසනය වෙන්කරවා ගන්න:
දුරකථන අංකය: 071 410 6281
WhatsApp: 072 0270215 (සෘජුවම සම්බන්ධ වීමට: https://wa.me/94720270215 )
වෙබ් අඩවිය: www.nextgeninstitute.edu.lk
📍 NextGen Institute - Sri Lanka