Fins.fts

Fins.fts Film and Television Studies

13/04/2026

අපේ අවුරුදු තෑග්ග.❤️

තුන ඉවරයි.🤎
26/03/2026

තුන ඉවරයි.🤎

සිනමා හා රූපවාහිනී අධ්‍යයන සංසදය මඟින් ඉදිරිපත් කරනු ලබන K - GEN  සිනමා සඟරාව සඳහා ඉදිරිපත් කරන ලිපි සම්බන්ධව තොරතුරු පහ...
17/12/2025

සිනමා හා රූපවාහිනී අධ්‍යයන සංසදය මඟින් ඉදිරිපත් කරනු ලබන K - GEN සිනමා සඟරාව සඳහා ඉදිරිපත් කරන ලිපි සම්බන්ධව තොරතුරු පහත දැක්වේ.

1.සම්පූර්ණ ලිපිය සඳහා ඊට අදාළ වන එක් ප්‍රධාන ඡායාරූපයක් පමණක් ඇතුළත් කළ යුතුය. (අත්‍යවශ්‍ය අමතර ඡායාරූප ඇත්නම් සංස්කාරක මණ්ඩලය දැනුවත් කළ යුතුය.)

2.ඉංග්‍රීසි සහ සිංහල ද්වි භාෂාවෙන් ලිපි ඉදිරිපත් කළ හැකිය.

English -Times New Romen (12)

සිංහල - FM Abhaya (12)

3.MS Word සහ PDF ගොනු ආකෘති දෙකෙන්ම ලිපිය එවිය යුතුය.

4.ලිපිය ඇතුළත් කරන විට ඔබේ නම, ශිෂ්‍ය අංකය, සම්බන්ධ කරගත හැකි දුරකථන අංකය (ලිපි සම්බන්ධ ගැටලුවලදී සම්බන්ධ කරගැනීමට හැකි දුරකථන අංකය ඇතුළත් කිරීමට කටයුතු කරන්න.)

5.ශාස්ත්‍රීය ලිපි සඳහා ආශ්‍රිත ග්‍රන්ථ සටහන් ඇතුළත් කළ හැකිය.

6.කතුවරයාගේ නම( සිංහල ලිපි සඳහා සිංහල භාෂාවෙන්ද , ඉංග්‍රීසි ලිපි සඳහා ඉංග්‍රීසි භාෂාවෙන් ද සඳහන් කළ යුතුය.)

7. E Mail, Subject හි KGEN_JAN _2026 (ඔබේ නම සහ ශිෂ්‍ය අංකය) සඳහන් කරන්න.

8. ලිපි අන්තර්ගතය සඳහා

A. ප්‍රධාන ඡායාරූපය
B.ලිපියට ඇතුළත් කළ යුතු මාතෘකාව,
C. ලිපියට ඇතුළත් කළ යුතු නම (ඔබගේ නම)
D. ශාස්ත්‍රීය සටහන,
E. ආශ්‍රීත ග්‍රන්ථ සටහන.(ඇත්නම්)

යන අනුපිළිවෙල අනුගමනය කරන්න.

ලිපි එවීමට සහ වැඩිදුර විස්තර සඳහා [email protected] වෙත ඊමේල් පණිවිඩයක් යොමු කරන්න.
නැත්නම් පහත සඳහන්
දුරකථන අංක අමතන්න.

ප්‍රධාන සඟරා සංස්කාරක - 070 3129310 (සමුදි)

සභාපති - 0767500116(ප්‍රමුදි)
ලේකම් - 0762679060(අකිල)

කැලණිය විශ්වවිද්‍යාලයේ සිනමා හා රූපවාහිනී අධ්‍යයන ශිෂ්‍යය සංසදය මඟින් සංවිධානය කරනු ලබන "හඳපානේ බයිස්කෝප්" අත්දැකීම විඳග...
17/12/2025

කැලණිය විශ්වවිද්‍යාලයේ සිනමා හා රූපවාහිනී අධ්‍යයන ශිෂ්‍යය සංසදය මඟින් සංවිධානය කරනු ලබන "හඳපානේ බයිස්කෝප්" අත්දැකීම විඳගන්න ඔබත් එන්න...

📅 දෙසැම්බර් 18
📍 කැලණිය විශ්වවිද්‍යාලයීය සයිබේ
⏰ සවස 6.00

සම්පූර්ණයෙන් නොමිලේ.

සංවිධානය
සිනමා හා රූපවාහිනී අධ්‍යයන ශිෂ්‍ය සංසදය
නාට්‍ය,සිනමා හා රූපවාහිනී අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය.

GIFT A BUNDLE OF HOPE ❤️අනාගත පරපුරට අත්වැල් බඳින සරසවි සහෝදරත්වයපසුගිය දින කිහිපය තුළ රටටම බලපෑ ස්වාභාවික ආපදා තත්ත්වය ...
03/12/2025

GIFT A BUNDLE OF HOPE ❤️

අනාගත පරපුරට අත්වැල් බඳින සරසවි සහෝදරත්වය

පසුගිය දින කිහිපය තුළ රටටම බලපෑ ස්වාභාවික ආපදා තත්ත්වය හේතුවෙන් පාසල් උපකරණ අහිමි වූ දරුවන්ගේ අධ්‍යාපන යළි නගාසිටුවීමට අපත් සමඟ එක්වන්න. ඔබට හැකි පමණින් ලබා දෙන පැන්සලක් හෝ පෑනක් ඔවුන්ට මහඟු උපකාරයක් වේවී.

පොත්:
අභ්‍යාස පොත් (පිටු 80/120)
CR පොත් (පිටු 80, 120, 160 හෝ 200)

ලිපි ද්‍රව්‍ය:
පෑන් (නිල්, කළු, රතු)
පැන්සල්
මකන (Erasers)

ඇතුළු ඕනෑම පාසල් උපකරණ....

එකතු කරන ස්ථානය:
කැලණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨය අසල
(Near Faculty of Humanities, University of Kelaniya)

විමසීම්:
ප්‍රමුදි: 076 750 0116
අකිල: 076 267 9060
අභිෂේක්: 070 534 7457

සංවිධානය: සිනමා හා රූපවාහිනී අධ්‍යයන ශිෂ්‍ය සංසදය

25/11/2025

පොඩි මල්ලි මාරක ළිඳේ කැරකෙන්නේ නරඹන්න... නරඹන්න... 🎡💵

'වාලම්පුරි' සිනමාත්මක අත්දැකීමක් විඳගන්න එන්න...

📅 දෙසැම්බර් 02
📍 කැලණිය විශ්වවිද්‍යාලයීය ශ්‍රී ධර්මාලෝක ශාලාවේදී
⏰ සවස 3.30
සවස 6.30

ප්‍රවේශපත්‍ර මිල:300/=

ප්‍රවේශ පත්‍ර සඳහා විමසීම්
ප්‍රමුදි - 076 750 0116
නවීන් - 074 014 8230

සංවිධානය
සිනමා හා රූපවාහිනී අධ්‍යයන ශිෂ්‍ය සංසදය
නාට්‍ය,සිනමා හා රූපවාහිනී අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය.

#වාලම්පුරි

25/11/2025

දැන් මොකක්ද මේක පිළිමයක්ද?...🗿💵

'වාලම්පුරි' සිනමාත්මක අත්දැකීමක් විඳගන්න එන්න...

කැලණිය විශ්වවිද්‍යාලයේදී
📅 දෙසැම්බර් 02
📍 කැලණිය විශ්වවිද්‍යාලයීය ශ්‍රී ධර්මාලෝක ශාලාවේදී
⏰ සවස 3.30
සවස 6.30

ප්‍රවේශපත්‍ර මිල:300/=

ප්‍රවේශ පත්‍ර සඳහා විමසීම්
ප්‍රමුදි - 076 750 0116
නවීන් - 074 014 8230

සංවිධානය
සිනමා හා රූපවාහිනී අධ්‍යයන ශිෂ්‍ය සංසදය
නාට්‍ය,සිනමා හා රූපවාහිනී අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය.

ඉඳපු කාලෙට වඩා ඉන්න තියෙන කාලෙ අඩුයි. 🤍
11/10/2025

ඉඳපු කාලෙට වඩා ඉන්න තියෙන කාලෙ අඩුයි. 🤍

Montage 2025 ❤
31/08/2025

Montage 2025 ❤

31/08/2025

B-Roll Assignment | Group 07 🎬
🥤 Gango – Refresh Your Vibe! ✨

📸 Videography - all team members
✂️ Editing - Dinesh D Marasingha

👥 Team Members – Dulakshana | Jithmi | Sanduni | Udani | Dinushika | Peshika | Janani | Kavishka

31/08/2025

B-Roll Assignment | Group 06 🎬
🌈 Froot Loops – Taste the Colors! 🥣✨

📸 Videography – Madhubash Attanayake | Anu Senarath
✂️ Editing – Usitha Madhuwantha

👥 Team Members – Bhanuka | Vishwa | Darshan | Himaya | Malshi | Dewmi | Tharuka

Address

University Of Kelaniya
Dalugama
11640

Alerts

Be the first to know and let us send you an email when Fins.fts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Fins.fts:

Share