Society of Microbiology-University of Kelaniya

Society of Microbiology-University of Kelaniya This is the official page of the Society of Microbiology - University of Kelaniya.

✍️*සිප් සවිය 2026* ✍️~ශිල්පයට සවියක් වන සරසවි මෙහෙවර.දැනුම හඹා යන සිසු පරපුරක් වෙනුවෙන් ඔවුනගේ *පාසල් පුස්තකාලය නඟා සිටු...
01/05/2026

✍️*සිප් සවිය 2026* ✍️
~ශිල්පයට සවියක් වන සරසවි මෙහෙවර.

දැනුම හඹා යන සිසු පරපුරක් වෙනුවෙන් ඔවුනගේ *පාසල් පුස්තකාලය නඟා සිටුවීමේ* අරමුණින් කැලණිය විශ්ව විද්‍යාලීය විද්‍යා පීඨයේ ක්ෂුද්‍ර ජීව විද්‍යා සංගමය මගින් සංවිධානය කරනු ලබන *සිප් සවිය 2026* වැඩසටහන සඳහා දැන් ඔබටත් සහාය විය හැක.

ඒ සඳහා භාවිත කළ හෝ නොකළ ගුණාත්මක මට්ටමේ පවතින,
💠 සාමාන්‍ය පෙළ විෂයානුබද්ධ වැඩපොත්
💠 උසස් පෙළ විෂයානුබද්ධ පොත්
💠 ළමා ප්‍රබන්ධ කතා
💠 ප්‍රශ්න පත්‍ර කට්ටල
💠කතන්දර පොත්

ඔබට පරිත්‍යාග කළ හැක.

🔰මුදලින් දායක වීමට කැමති ඔබට
055-2-0019-0645524
Society of Microbiology
University of Kelaniya
People's bank
Dalugama
ගිණුමට මුදල් බැර කළ හැක.

🔰ඔබගේ පරිත්‍යාග අපගේ ශිෂ්‍ය නියෝජිතයන්ට අද ම භාර දෙන්න.

අනාගත දරු දැරියන්ගේ දැනුම මල්ඵල ගැන්වීමට ඔබට කෙරෙන ඇරයුමයි. 💐✨



සුබ අලුත් අවුරුද්දක් වේවා! 🌞උදා වූ නව වසර සියලු දෙනාගේ යහපත් සිතුම් පැතුම් ඉටු වන, සතුට පිරී ඉතිරී යන, සෞභාග්‍යමත් නව ව...
14/04/2026

සුබ අලුත් අවුරුද්දක් වේවා! 🌞

උදා වූ නව වසර සියලු දෙනාගේ යහපත් සිතුම් පැතුම් ඉටු වන, සතුට පිරී ඉතිරී යන, සෞභාග්‍යමත් නව වසරක් වේවා෴ 🌾✨

புத்தாண்டு வாழ்த்துக்கள்! 🌞

இந்தப் புத்தாண்டு மகிழ்ச்சியையும், செழிப்பையும், அனைத்து நல்விருப்பங்களும் நிறைவேறவும் வழிவகுக்கட்டும்! 🌾✨



✍️*සිප් සවිය 2026* ✍️~ශිල්පයට සවියක් වන සරසවි මෙහෙවර.දැනුම හඹා යන සිසු පරපුරක් වෙනුවෙන් ඔවුනගේ *පාසල් පුස්තකාලය නඟා සිටු...
14/03/2026

✍️*සිප් සවිය 2026* ✍️
~ශිල්පයට සවියක් වන සරසවි මෙහෙවර.

දැනුම හඹා යන සිසු පරපුරක් වෙනුවෙන් ඔවුනගේ *පාසල් පුස්තකාලය නඟා සිටුවීමේ* අරමුණින් කැලණිය විශ්ව විද්‍යාලීය විද්‍යා පීඨයේ ක්ෂුද්‍ර ජීව විද්‍යා සංගමය මගින් සංවිධානය කරනු ලබන *සිප් සවිය 2026* වැඩසටහන සඳහා දැන් ඔබටත් සහාය විය හැක.

ඒ සඳහා භාවිත කළ හෝ නොකළ ගුණාත්මක මට්ටමේ පවතින,
💠 සාමාන්‍ය පෙළ විෂයානුබද්ධ වැඩපොත්
💠 විෂයානුබද්ධ පොත්
💠 ළමා ප්‍රබන්ධ කතා
💠 ප්‍රශ්න පත්‍ර කට්ටල
💠කතන්දර පොත්

ඔබට පරිත්‍යාග කළ හැක.

🔰මුදලින් දායක වීමට කැමති ඔබට
055-2-0019-0645524
Society of Microbiology
University of Kelaniya
People's bank
Dalugama
ගිණුමට මුදල් බැර කළ හැක.

🔰ඔබගේ පරිත්‍යාග අපගේ ශිෂ්‍ය නියෝජිතයන්ට අද ම භාර දෙන්න.

අනාගත දරු දැරියන්ගේ දැනුම මල්ඵල ගැන්වීමට ඔබට කෙරෙන ඇරයුමයි. 💐✨



உழவின் மகத்துவமும் இயற்கை கொடையும் ஒன்றாய், உலகம் வளமுடன் சிறக்கட்டும்.🌞🌾May the dignity of agriculture and the blessing...
15/01/2026

உழவின் மகத்துவமும் இயற்கை கொடையும் ஒன்றாய், உலகம் வளமுடன் சிறக்கட்டும்.🌞🌾

May the dignity of agriculture and the blessings of nature unite, and may the world flourish in prosperity.🌞🌾
Happy pongal✨



The joy of Christmas lies in togetherness, laughter, and the spirit of giving. These moments remind us how meaningful it...
25/12/2025

The joy of Christmas lies in togetherness, laughter, and the spirit of giving. These moments remind us how meaningful it is to celebrate love, unity, and gratitude.💫

As we embrace this festive season, may our hearts be filled with hope, our homes with happiness, and our lives with endless blessings. 🎁🎄



👕✨ Introducing the Official Polo T-Shirt of the Department of Microbiology – University of Kelaniya!Wear your pride with...
07/11/2025

👕✨ Introducing the Official Polo T-Shirt of the Department of Microbiology – University of Kelaniya!

Wear your pride with style! 💙
A sleek and elegant design brought to you by the Society of Microbiology

220 GSM Crocodile Material

💰 Price: Rs. 1800
📦 Pre-Order Now!

https://forms.gle/Qbrv7E8nSPi5MA3J9

📞 For more details, contact:
👉 Mananga – 0711388534
👉 Upani – 0716355020

_As the lights of Deepawali brighten our world, may they also illuminate our minds with knowledge, compassion, and unity...
20/10/2025

_As the lights of Deepawali brighten our world, may they also illuminate our minds with knowledge, compassion, and unity. 💫_
Let this Festival of Lights remind us that even the smallest spark can
drive away the deepest darkness — just as curiosity and discovery light the path of science.✨

Happy Deepawali!! 🪔



*A world within a world — let’s celebrate the tiny architects of life!* _World Microorganism Day_🌎🦠  Honoring the invisi...
17/09/2025

*A world within a world — let’s celebrate the tiny architects of life!*

_World Microorganism Day_🌎🦠

Honoring the invisible heroes that shape our health, environment, and industries. From producing life-saving antibiotics to supporting ecosystems , these tiny beings do wonders every single day.🌱🧫

Together, let’s appreciate the invisible life that keeps our world thriving!!!💫



Address

Kelaniya University
Dalugama
11300

Alerts

Be the first to know and let us send you an email when Society of Microbiology-University of Kelaniya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Society of Microbiology-University of Kelaniya:

Share