විදුමග අධයාපන ආයතනය -Dambulla

විදුමග අධයාපන ආයතනය -Dambulla THIS IS THE LEADING GROUP CLASS IN DAMBULLA FOR MATHS, SCIENCE & ENGLISH....

14/04/2026

👑✨ ගුරුකුල ONLINE අවුරුදු කුමරා සහ කුමරිය 2026 ✨👑

🌟 මෙය සම්පූර්ණයෙන්ම විවෘත තරගයක් වන අතර, ඕනෑම වයස් කාණ්ඩයක අයෙකුට මේ සඳහා සහභාගී විය හැක!

📌 තරගයට එක්වන ආකාරය සහ කොන්දේසි:

👍 මූලික කොන්දේසිය ලෙස ඔබ අනිවාර්යයෙන්ම අපගේ ගුරුකුල Page එක Follow කර තිබිය යුතුය.

👍Like කරන අය page එක follow කර තිබුනහොත් bonus like5ක් එක FOLLOWED LIKE එකකට හිමිවේ.FAKE ACCOUNT LIKE නොසලකා හැරේ.

📸 තරගයට ඉදිරිපත් වීමට ඔබේ අලංකාර ඡායාරූපයක්, ඔබේ නම සහ WhatsApp අංකය සමඟ අපට Inbox කරන්න.

⚠️ විශේෂ අවධානයට: ඔබ එවන ඡායාරූපය AI තාක්ෂණය මගින් නිර්මාණය කළ එකක් (AI Generated) නොවිය යුතුය. AI මගින් නිර්මාණය කළ ඡායාරූප අප විසින් හඳුනාගන්නා අතර, එවැනි තරගකරුවන්ගේ ජයග්‍රහණ සහ ත්‍යාග සම්පූර්ණයෙන්ම අවලංගු වනු ඇත.

🏆 ජයග්‍රාහකයන් තෝරා ගන්නා ආකාරය:

📢 Page එකෙහි පළ කරන ඔබේ ඡායාරූපය සහිත පෝස්ට් එක ඔබට හැකිතාක් Share කළ හැක.

❤️ වැඩිම Likes සහ Shares ප්‍රමාණයක් ලබා ගන්නා ඡායාරූප 10 අවසන් වටයට තෝරා ගැනේ.
(මෙහිදී ලකුණු ගණනය කිරීමේදී: 1 Share එකක් = Likes 5 කට සමාන වේ!)

⚖️ LIKE & SHARES වලින් අවසන් වටයට තේරී පත්වන හොඳම 10 දෙනා සඳහා, අවසන් ලකුණු වලින් 30% ක්ම විනිශ්චය මණ්ඩලය විසින් ලබා දේ( 70% LIKE +SHARES, 30% විනිශ්‍ය මණ්ඩලය)

like ගනන සලකන්නේ මෙම original post එක සදහා ලැබී ඇති ඒවා පමණි

🎁 ජයග්‍රාහකයා සඳහා ඉතා වටිනා ත්‍යාගයක් හිමි වේ!

ඔබේ ඡායාරූපය දැන්ම අපට එවන්න... කිරුළ දිනන්නට ඔබටත් අවස්ථාවක්! 🎊

ඔන්න දෙවනි Vlog එක. කැලිප්සෝ දුම්රිය ගමන-දෙමෝදර-බණ්ඩාරවෙල
21/07/2024

ඔන්න දෙවනි Vlog එක. කැලිප්සෝ දුම්රිය ගමන-දෙමෝදර-බණ්ඩාරවෙල

Calypso Train Sri lanka | ELLA |කැලිප්සෝ දුම්රිය ගමන | දෙමෝදර | ඇල්ල |බණ්ඩාරවෙල train ...

අසිරිමත් වෙසක් මංගල්‍යයක් වේවා !
23/05/2024

අසිරිමත් වෙසක් මංගල්‍යයක් වේවා !

13/04/2024

Address

විදුමග අධ්‍යාපන ආයතනය , සිසිරවත්ත හංදිය , කන්දලම පාර , දඹුල්ල
Dambulla
21100

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 14:00

Telephone

+94778424667

Alerts

Be the first to know and let us send you an email when විදුමග අධයාපන ආයතනය -Dambulla posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to විදුමග අධයාපන ආයතනය -Dambulla:

Share