Nenasa high education institute - Dehiowita

Nenasa high education institute - Dehiowita Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nenasa high education institute - Dehiowita, Community College, main Street, Dehiowita.

ලංකාවේ ලොකුම විද්‍යාව පන්තියේ Paper Class එක ආයෙත් *දෙහිඕවිටට*👉 මැයි මාසයම නොමිලේ👉 හෙට හවස 4.00 ඉදන් 6.00 වෙනකල්👉 ඇවිත්ම...
14/05/2026

ලංකාවේ ලොකුම විද්‍යාව පන්තියේ Paper Class එක ආයෙත් *දෙහිඕවිටට*

👉 මැයි මාසයම නොමිලේ
👉 හෙට හවස 4.00 ඉදන් 6.00 වෙනකල්
👉 ඇවිත්ම බලන්න , වෙනස තේරෙයි.
👉 OL Paper එක කලින්ම ලියල යමු.

✍ ලංකාවේ වැඩිම සිසු පිරිසකගේ , වැඩිම 🅰️ ප්‍රතිශතය හිමි , වසර 18 ක උගන්වන නගරයේ වැඩිම ලමයි ඉන්න , ADA Derana Education හි ලංකාවටම විද්‍යාව උගන්වන , ලංකාවේ ජනප්‍රියම පාසල් වල ආරාධිත දේශකවරයා ,

✍ *Smart පරපුරේ Next Level එක*
Madhuka N. Weerasinghe

- ආවොත් හරි - නාවොත් සොරි ,,,,

දැනුමෙන් අපි සන්නද්ධයි 💪 ප්‍රතිඵල වලින් අපි සද්ධන්තයි...💪දශකයකට ආසන්න කාලයක් දෙහිඕව්ට න⁣ගරයේ දරුවන්ගේ දැනුම ආකල්ප කුසලත...
14/05/2026

දැනුමෙන් අපි සන්නද්ධයි 💪 ප්‍රතිඵල වලින් අපි සද්ධන්තයි...💪

දශකයකට ආසන්න කාලයක් දෙහිඕව්ට න⁣ගරයේ දරුවන්ගේ දැනුම ආකල්ප කුසලතා සංවර්ධනය වෙනුවෙන් නැණස අපි කැපවුනෙමු...🙏

ඒම කැපවිම තුලින්ම අප ලද විශිෂ්ඨත්වය කිසිවෙකුට සමකල නොහැකි වු අපගේ ප්‍රතිඵල සටහන් මගින් ප්‍රත්‍යක්ෂ කරනු ඇත...👑️

දරුවන්ගේ සුරක්ෂිත වු අනාගතය සඳහා නැණස අපි දෙවන වාරයේ වැඩ ආරම්භ කරයි..❤️

⁣නැණස - දෙහිඕව්ට
( මේ විශිෂ්ඨයින් තැනු පින්බිමයි...🙏)

14/04/2026
සැමට සතුටු සිනා පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා .. !කළමණාකරණ අධ්‍යක්ෂක තුමන්ගෙන් සුබ පැතුම්..!
14/04/2026

සැමට සතුටු සිනා පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා .. !

කළමණාකරණ අධ්‍යක්ෂක තුමන්ගෙන් සුබ පැතුම්..!

සැමට සතුටු සිනා පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා .. !
14/04/2026

සැමට සතුටු සිනා පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා .. !

අපේ ඉංග්‍රීසි පංතිය
05/03/2026

අපේ ඉංග්‍රීසි පංතිය

03/02/2026

Address

Main Street
Dehiowita

Telephone

+94703814087

Website

Alerts

Be the first to know and let us send you an email when Nenasa high education institute - Dehiowita posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share