Literary Subcommittee - HND Dehiwala

Literary Subcommittee - HND Dehiwala Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Literary Subcommittee - HND Dehiwala, College & University, Waidya Road, Colombo 06, Dehiwala.

01/10/2025

"🌸 _Vaani Vizha 2025_ 🛕💫"

We're thrilled to invite you to this year's Vaani Vizha celebration, organized by the Kalaimagal Mandram of ATI Dehiwala! 🌸

Your presence would be our greatest joy and honour. Join us to celebrate culture, tradition, and the divine blessings of Goddess Saraswathi. 🌟

_With warm regards,_
_The Kalaimagal Mandram 2025_ 💐

22/06/2025

මේ දවස් වල එයා හරි පාලුවෙන්!

Literary Subcommittee - HND Dehiwala

20වන, වාර්ශික උසස් ජාතික ඩිප්ලෝමා ප්‍රධානෝත්සවයට සහභාගී වන සියලුම සිසුන්ට අපගේ උණුසුම් සුභ පැතුම්!Literary Subcommittee ...
15/05/2025

20වන, වාර්ශික උසස් ජාතික ඩිප්ලෝමා ප්‍රධානෝත්සවයට සහභාගී වන සියලුම සිසුන්ට අපගේ උණුසුම් සුභ පැතුම්!

Literary Subcommittee - HND Dehiwala

සාමය පැතිරෙන,සෞභාග්‍යය ඉතිරෙන,ආදරය වැහෙන,සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!❤️☀️Literary Subcommittee - HND Dehiwala
14/04/2025

සාමය පැතිරෙන,
සෞභාග්‍යය ඉතිරෙන,
ආදරය වැහෙන,
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!❤️☀️

Literary Subcommittee - HND Dehiwala

Student's Union-HND DehiwalaLiterary Subcommittee - HND Dehiwala
11/01/2025

Student's Union-HND Dehiwala
Literary Subcommittee - HND Dehiwala

19/10/2024
28/08/2024

🔴✊ගම්පහ උසස් තාක්ශන ආයතනයේ සිසුන් 400කට ආසන්න ප්‍රමානයකට නේවාසික පහසුකම් ලැබිය හැකි නේවාසිකාගාරයක් පැවතියද මේ වන විට සිසුන් 80කට ආසන්න ප්‍රමානයකට පමනක් නේවාසිකාගාර පහසුකම් ලබාදෙන අතර මෙයට හේතුව ලෙස ආයතන පරිපාලනය පවසනුයේ ආයතනයේ පවතින ජල ගැටලුවයි.මේ සම්බන්දව නයිවල මහා ශිශ්‍ය සංගමය විසින්🔴2024 .02.13 🔴දින අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවේදී අදාල බලදාරින් සහ විශය බාර අමාත්‍යවරයාවද දැනුවත් කරල ලද අතර මෙම ගැටලුව මාස 2ක් ඇතුලත විසදන බවට පොරොන්දු විය.
නමුත් මේ වෙනතුරුත් කිසිදු සාදනීය විසදුමක් ලැබී නොමැත

🔴නමුත් අවස්තා කිහිපයකදීම ආයතනයේ අද්‍යක්ශක වරයා අධ්‍යන නිවාඩු කාල සීමාව තුලදී (Study leave) නේවාසිකාගාරයේ රැදී සිටි සිසුන්ව නිවෙස් කරා යවා ආයතනයට පිටත වෙනත් පාර්ශවයකට නේවාසික පහසුකම් ලබා දෙන ලදී.
මේ සම්බන්දවද ශ්‍රී ලංකා උසස් තාක්ශන අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ශක ජෙනරාල්වරයාව සහ අධ්‍යාපන අමාත්‍යාංශය ලිපි සහ සාකච්ඡා මගින් දැනුවත් කරන ලදී.🔴

🔴මේ වන විටත් ශිශ්‍ය නේවාසිකාගාරය තුල ආයතනයේ කාර්‍යාලයේ සේවය කරන සේවක මහත්මීන් දෙදෙනෙකුට නේවාසික පහසුකම් ලබා දෙන අතර ශිෂ්‍ය නේවාසිකාගාර ඇත්තේ ආයතනයේ සේවකයන්‍ට නේවාසික පහසුකම් ලබා දීමටද නැත්නම් සිසුන්ට නේවාසිකාගාර පහසුකම් ලබාදීමටද ??🔴

🔴තවද මෙම ගැටලු විසදාගැනීම සදහා කටයුතු කරන ශිෂ්‍ය ක්‍රියාකාරීන්ව සහ ආයතනයේ පොදු ශිෂ්‍යන්ව පරිපාලනය විසින් ඉතාමත් කෘර ලෙස මර්ධනය කරමින් සිටී
🔴

සිසු දේපල අවබාවිය වහා නවතනු! 🔴✊

සිසු ජීවිත වනසන අධ්‍යක්ශකව වහා ඉවත් කරනු!✊🔴

පරිපාලනය විසින් සිදුකරන ශිෂ්‍ය මර්දනය වහා නවතනු!🔴✊

fans
HNDT Agriculture - Junior University Naiwala
Inter Higher National Diploma Students FederationHNDA NaiwalaHigher National Diploma in Information Technology - GampahaStudent's Union-HND DehiwalaHNDA - KurunegalaHND helpdesk (HND Unity)Sliate අපිLiterary Subcommittee - HND Dehiwalaනයිවල එකමුතුව
Hardy Students' Union
HNDA Dehiwala
Higher National Diploma in Engineering - HNDE - Jaffna
Higher National Diploma in Engineering (HNDE) - Labuduwa (Galle)
Higher National Diploma in Engineering (HNDE)-Colombo 15




New Heights

24/05/2024

වෙසඟට හැඩවුනු දෙහිවල!❤️

Literary Subcommittee - HND Dehiwala

ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!✨Literary Subcommittee - HND Dehiwala
23/05/2024

ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!✨

Literary Subcommittee - HND Dehiwala

12/05/2024

ආදරණීය දවස්!❤️

අවුරුද්දකට කලින්, මේ වගේම වේලාවක,රාත්‍රියක් හැඩවුනුසුභාවිතයන්ගේ කණිසම මතකද?ඔයාගේ එදා දවසේ ලස්සනම මතක අපි එක්ක බෙදාගන්නත්...
12/05/2024

අවුරුද්දකට කලින්,
මේ වගේම වේලාවක,
රාත්‍රියක් හැඩවුනු
සුභාවිතයන්ගේ කණිසම මතකද?

ඔයාගේ එදා දවසේ ලස්සනම මතක අපි එක්ක බෙදාගන්නත් අමතක කරන්න එපා.....

Literary Subcommittee - HND Dehiwala

Address

Waidya Road, Colombo 06
Dehiwala
10350

Alerts

Be the first to know and let us send you an email when Literary Subcommittee - HND Dehiwala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Literary Subcommittee - HND Dehiwala:

Share