Higher National Diploma In Business Administration - HNDBA - Dehiwala

Higher National Diploma In Business Administration - HNDBA - Dehiwala Higher National Diploma In Business Administration - HNDBA - Dehiwala

*පින්බර නිකිණි පුන් පොහෝ දිනයක් වේවා!* 🪷✨නිකිණි පුන් පොහොය දිනය වස්සාන සමයේ ආරම්භය සනිටුහන් කරන උතුම් පොහෝ දිනයකි.☸️ ආනන...
27/08/2026

*පින්බර නිකිණි පුන් පොහෝ දිනයක් වේවා!* 🪷✨

නිකිණි පුන් පොහොය දිනය වස්සාන සමයේ ආරම්භය සනිටුහන් කරන උතුම් පොහෝ දිනයකි.

☸️ ආනන්ද මහ රහතන් වහන්සේ රහත්භාවයට පත්වීමද,
☸️ පන්සියයක් මහ රහතන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් ප්‍රථම ධර්ම සංගායනාව ආරම්භ කිරීමද,
☸️ සේරුවාවිල මහා සෑයේ ඉදිකිරීම් ආරම්භ කිරීමද නිකිණි පොහොය හා සම්බන්ධ වැදගත් සිදුවීම් ලෙස සැලකේ.

මේ පින්බර පොහෝ දිනයේදී සැමගේ සිත් තුළ මෛත්‍රිය, කරුණාව හා ශ්‍රද්ධාව වර්ධනය වේවා!

#2026

Celebrating the blessed occasion of Milad-un-Nabi  with love, peace, and gratitude. May the light and teachings of the P...
26/08/2026

Celebrating the blessed occasion of Milad-un-Nabi with love, peace, and gratitude. May the light and teachings of the Prophet Muhammad guide our hearts and lives. 🤍🌙

පින්බර ඇසළ  පොහෝ දිනයක් වේවා !   ින්බර ඇසළ පොහෝ දිනයක්!
29/07/2026

පින්බර ඇසළ පොහෝ දිනයක් වේවා !



ින්බර ඇසළ පොහෝ දිනයක්!

26/07/2026

🎓 සාර්ථක අනාගතයක් ගොඩනැගීමට නිවැරදි තීරණය අදම ගන්න!

උසස් අධ්‍යාපනය යනු විශ්වවිද්‍යාලයකට පමණක් සීමා වූ ගමනක් නොවේ. ඔබේ දැනුම, කුසලතා සහ වෘත්තීය අනාගතය ශක්තිමත් කරගැනීමට දෙහිවල උසස් තාක්ෂණ ආයතනය (ATI Dehiwala) මඟින් පිරිනමන Higher National Diploma in Business Administration (HNDBA) පාඨමාලාව සඳහා දැන් අයදුම් කළ හැකිය.

📚 100% නොමිලේ ක්‍රියාත්මක වන මෙම පාඨමාලාව ඉංග්‍රීසි මාධ්‍යයෙන් වසර 2½ක කාලයක් (මාස 6ක රැකියා පුහුණුව සමඟ) පැවැත්වේ.

*අවම සුදුසුකම්*
✔️ වාණිජ විෂය ධාරාවෙන් උසස් පෙළ සඳහා විශ්වවිද්‍යාල අවම සුදුසුකම් (3S)
✔️ සාමාන්‍ය පෙළ ගණිතය සහ ඉංග්‍රීසි සඳහා අවම S සාමාර්ථ
✔️ Z-Score මත බඳවා ගැනීම

🎯 *HNDBA පාඨමාලාව මඟින් ඔබට හිමි වන අවස්ථා*
🔹 දේශීය හා ජාත්‍යන්තර උපාධි පාඨමාලා සඳහා ප්‍රවේශය
🔹 කළමනාකරණ සහ ව්‍යාපාර ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා
🔹 නවීන ව්‍යාපාරික ලෝකයට ගැළපෙන දැනුම හා ප්‍රායෝගික අත්දැකීම්

*සිසුන් සඳහා විශේෂ පහසුකම්*
✅ මහපොළ ශිෂ්‍යාධාර
✅ කාන්තා සිසුන් සඳහා නේවාසිකාගාර පහසුකම්
✅ සහනදායී ආපනශාලා හා වාර ප්‍රවේශපත්
✅ ක්‍රීඩා හා සංස්කෘතික ක්‍රියාකාරකම්

📌 ඔබගේ අනාගතයට වටිනා ආයෝජනයක් අදම ආරම්භ කරන්න.

වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න https://new.atidehiwala.edu.lk/department/details/4

අයදුම් කිරිම සඳහා පිවිසෙන්න
https://apply.sliate.ac.lk
ගැසට් පත්‍රය සඳහා පිවිසෙන්න
https://apply.sliate.ac.lk/uploads/gazette/2026/gazette-notice-sinhala.pdf

DON'T MISS OUT!🔥HNDBA - Higher National Diploma in Business AdministrationStart building your future today at ATI Dehiwa...
22/07/2026

DON'T MISS OUT!🔥

HNDBA - Higher National Diploma in Business Administration

Start building your future today at ATI Dehiwala

100% Government Approved | Tuition Free🎓

📅 Application Deadline: 3rd August 2026

Kickstart your career in:
✅ Management
✅ Banking
✅ Accounting / Marketing
✅ Administration

Why Choose HNDBA at ATI Dehiwala? ⭐
💡 Eligible for *Mahapola Scholarship
💡 Hostel Facilities Available 🏠
💡 Modern Study Areas 📚
💡 Modern Computer Lab Facilities 💻

👉 Apply Now Before It’s Too Late!
https://apply.sliate.ac.lk

📞 Contact for more details:
072 215 6375 - _Pasindu_
072 423 1281 - _Kavindu_
071 182 3938 - _Paweesha_

DEHIWALA #2026 INTAKE

Launch Your Career in Business Administration with HNDBA at ATI Dehiwala🎓Your pathway to a Bachelor’s , Master’s  and ev...
15/07/2026

Launch Your Career in Business Administration with HNDBA at ATI Dehiwala🎓

Your pathway to a Bachelor’s , Master’s and even a PhD 👨‍🎓 starts here.

Program Pathway
- HNDBA - 2.5 Years : Build core skills in business and management
- Top-Up Degree - 1 Year : Earn your Bachelor’s in BA, BBA, or BSc Business
- Master’s - 1 to 2 Years : Specialize and grow your expertise
- PhD - 3 to 5 Years : Reach the highest academic level

Why HNDBA at ATI Dehiwala?
- ✅ Accredited & Recognized by SLIATE
- ✅ Industry-focused curriculum
- ✅ Affordable and accessible education
- ✅ Pathways for local & international study

Applications Now Open!📢
Take the first step toward your future.
Apply Now
https://apply.sliate.ac.lk/

📞Contact for more details
072 215 6375- Pasindu
072 423 1281 - Kavindu
071 182 3938- Paweesha

DEHIWALA

*Your Journey to Success Starts Here!* 👨‍🎓*HNDBA Admission 2026 is OPEN*📢Dreaming of a career in Business?  Join the *Hi...
09/07/2026

*Your Journey to Success Starts Here!* 👨‍🎓

*HNDBA Admission 2026 is OPEN*📢

Dreaming of a career in Business?
Join the *Higher National Diploma in Business Administration* at *ATI Dehiwala*

✨ *Benefits:*
- Government Recognized by SLIATE
- Tuition Free Education
- Mahapola Scholarship Eligible
- Path to Degree, Masters & PhD

*❗Deadline: 3rd August 2026*
Don’t miss this opportunity to empower your future! 🚀

Apply Now 👉 https://apply.sliate.ac.lk

📞 *Contact For more Details*
072 215 6375-Pasindu
072 423 1281 -Kavindu
071 182 3938- Paweesha

2025 වසරේ අපොස උසස් පෙළ විභාගය සමත් වී විශ්ව විද්‍යාල වරම් අහිමි වූ ඔබ උසස් අධ්‍යාපනට සුදුසු මාර්ගයක් හොයනවාද ?🧐🧐අප හා එ...
04/07/2026

2025 වසරේ අපොස උසස් පෙළ විභාගය සමත් වී විශ්ව විද්‍යාල වරම් අහිමි වූ ඔබ උසස් අධ්‍යාපනට සුදුසු මාර්ගයක් හොයනවාද ?🧐🧐

අප හා එක් වී ඔබගේ උසස් අධ්‍යාපන සිහිනය යථාර්ථයක් කරගන්න...🤩🤩

උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ 100% නොමිලේ වසර දෙකහමාරක උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරන්න දෙහිවල උසස් තාක්ෂණ ආයතනයේ උසස් ජාතික ව්‍යාපාර පරිපාල ඩිප්ලෝමා පාඨමාලාව (HNDBA) සමඟ සම්බන්ධ වෙන්න

📔ඔබට අවශ්‍ය සුදුසුකම් :

🟠උසස් පෙළ වාණිජ අංශයෙන් හදාරා තිබීම

🟠විශ්ව විද්‍යාලය අවම සුදුසුකම් සපුරාලීම (S 3)

🟠සාමාන්‍ය පෙළ ගණිතය සහ ඉංග්‍රිසි භාෂාවට සාමාන්‍ය(s) සාමාර්ථයක් තිබීම.

z core අගය මත මෙම පාඨමාලාවට බදවා ගැනීම් සිදු කරන අතර පාඨමාලාව සම්පූර්ණ ඉංග්‍රිසි මාධ්‍යයෙන් සිදු කරනු ලැබේ.
(මාස 06 ක රැකියා පුහුණු කාලයක් ද ඇතුළත්ව)

HNDBA නිම කිරීමෙන් පසු උපාධිය දේශීයව මෙන්ම විදේශීය විශ්ව විද්‍යාල වලින් උපාධිය සහ ඉහළට යාමේ අවස්ථාව ලැබීම.

🚀සිසුන්ට ලැබෙන වරප්‍රසාද :

* මහපොළ ශිෂ්‍යාධාරය
* ගැහැනු ළමුන් සඳහා නේවාසිකාගාර
* සහන මිලට ආපනශාලා
* සහන මිලට වාරප්‍රවේශපත්‍ර
* ක්‍රීඩා හා වෙනත්

*අගොස්තු 03 ට පෙර අදම අයදුම් කරන්න*
https://apply.sliate.ac.lk/

විමසිම්:-072 215 6375 -පසිදු
072 423 1281-කවිදු
071 182 3938-පවීෂා

පින්බර පොසොන්පින්බර පොසොන් පොහෝ දිනයක්!   ින්බර පොසොන් පොහෝ දිනයක්!
29/06/2026

පින්බර පොසොන්පින්බර පොසොන් පොහෝ දිනයක්!



ින්බර පොසොන් පොහෝ දිනයක්!

Your journey can inspire current students and fellow alumni. Which option best describes your current path ?🔹 Entreprene...
15/06/2026

Your journey can inspire current students and fellow alumni. Which option best describes your current path ?

🔹 Entrepreneur 🔹 Corporate Professional 🔹Finance Professional🔹 Banker 🔹 Higher Studies (MBA, MSc, etc.)🔹 Other...

💬 Comment your current role and organization (optional). Let's see where the HNDBA community is making an impact today!

Address

Advanced Technological Institute
Dehiwela
10350

Opening Hours

Monday 08:30 - 16:00
Tuesday 08:30 - 16:00
Wednesday 08:30 - 16:00
Thursday 08:30 - 16:00
Friday 08:30 - 16:00

Telephone

+94767369259

Alerts

Be the first to know and let us send you an email when Higher National Diploma In Business Administration - HNDBA - Dehiwala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Higher National Diploma In Business Administration - HNDBA - Dehiwala:

Shortcuts

Share