Dehiwala Methodist College Old Pupils Association

Dehiwala Methodist College Old Pupils Association Proud be a methadist

2017
06/10/2024

2017

පාසැල්  හිටපු ගුරු මණ්ඩලය
06/10/2024

පාසැල් හිටපු ගුරු මණ්ඩලය

27/08/2024
25/07/2024
Computer Room
14/07/2024

Computer Room

සව් දන්සැල
20/06/2024

සව් දන්සැල

🙏🙏🙏ආදරණිය අම්මේ,තාත්තේ, සහෝදරිය සහෝදරයා පහත රූපයේ සිටින්නෙ දෙහිවල මෙතෝදිස්ත විදුහලේ ඉගෙනුම ලැබූ හෙට්ටි ආරච්චිගේ චරිත ලක්...
14/05/2024

🙏🙏🙏ආදරණිය අම්මේ,තාත්තේ, සහෝදරිය සහෝදරයා පහත රූපයේ සිටින්නෙ දෙහිවල මෙතෝදිස්ත විදුහලේ ඉගෙනුම ලැබූ හෙට්ටි ආරච්චිගේ චරිත ලක්මාල් වන ඔහු වයස අවුරුදු 39ක්‌ වන අතර දක්ෂ සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩකයෙක් සහ දක්ෂ කේක් සැදීමට හැකි ඕනෑම ඉදිකිරීම් කටයුතු කිරීමට හැකි පුද්ගලයෙකි දැනට වසර 15කට ආසන්න කාලයක් සිට දියවැඩියාව රෝගයෙන් පෙලුන අතර දැනට වසර 6 කාලයක සිට කිසිදු රැකියාවක් කිරීමට නොහැකි තත්වයක පසුවේ. ඔහු විවාහක දරුවන් දෙදෙනෙකුගේ පියෙක් වන අතර ඔහුගේ බිරිදට ද මොහුගේ රෝගී තත්වය හේතුවෙන් රැකියාවක් කිරීමට නොහැක ඔහු හට විටින් විට අසනීප වන නිසාවෙන් ඔහුගේ කටයුතු කිරීමට සිදුවී ඇත.ආසන්න කාලයක සිට වකුගඩු අක්‍රිය තත්වයෙන් පවතින අතර වෛද්‍යවරයින් ගේ අනුදැනුම අනුව ඉතා ඉක්මනින් වකුගඩුවක් බද්ද කිරීමට අවශ්‍යව ඇත. ඒ සදහා විශාල මුදලක් අවශ්‍ය වන අතර ඒ සදහා උපකාර කිරීමට කැමති ඕනෑම පිංවතෙක් හෝ පිංවන්තියකට අප හට උපකාර කරන ලෙසට ඉතා ආදරයෙන් ඉල්ලා සිටින අතර වකුගඩුවක් ලබා දීමට හැකි පිංවතෙක් ඇතිනම් පහත සදහන් අංකයට ඇමතුක් ලබා දෙන්න.🙏🙏🙏ඔබ සැමට බුදුසරණයි!!!🙏🙏🙏

11/05/2024

අපගේ පාසැල් ගොඩනැගිලිවල පිටත බිත්ති ආලේපන සදහා wethersheild තීන්ත 50L අවශ්‍යයි.කාට හරි ලබා දෙන්න පුලුවන්ද ? නැත්නම් ආයතනයක් සම්බන්ධ කරදෙන්න පුලුවන්ද ?
විදුහල්පතිනි 0712656533

ශිෂ්‍ය නායක ලාංජන පැලදවීමේ උත්සවය
11/05/2024

ශිෂ්‍ය නායක ලාංජන පැලදවීමේ උත්සවය

අවුරුදු උත්සවය
11/05/2024

අවුරුදු උත්සවය

Address

Dehiwela

Telephone

+94711405094

Website

Alerts

Be the first to know and let us send you an email when Dehiwala Methodist College Old Pupils Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share