Isitha Institute of Higher Education Digana

Isitha Institute of Higher Education Digana All subjects from grade 1 to advanced level. Mathematics, Science and English. Singhala, English and

We provide the best and quality education for all the students in variety range from grade one to advanced level. We have the best qualified teachers in the region.

කලාපයේ දූදරැවන් සඳහා ඉහලම සුදුසුකම් සහිත විශිෂ්ඨතම ගුරැමණ්ඩලයක් ඉගැන්වීම් සිදු කරන අප ආයතනය සියළු පහසුකම් සහිත වටපිටාවක පිහිටා ඇති ප්‍රදේශයේ දැවැන්තම අධ්‍යාපන ආයතනයයි.

22/02/2026





13/12/2025
┌───── •✧✧• ─────┐  🇬🇧  🇪​​​​​🇳​​​​​🇬​​​​​🇱​​​​​🇮​​​​​🇸​​​​​🇭​​​​​🇬🇧└───── •✧✧• ─────┘🅵🆁🅴🅴 💯 🇱🇰𝟐𝟎𝟐𝟔✍වසරේදී 6 ශ්‍රේණිය 🇪​...
24/11/2025

┌───── •✧✧• ─────┐
🇬🇧 🇪​​​​​🇳​​​​​🇬​​​​​🇱​​​​​🇮​​​​​🇸​​​​​🇭​​​​​🇬🇧
└───── •✧✧• ─────┘

🅵🆁🅴🅴 💯 🇱🇰
𝟐𝟎𝟐𝟔✍වසරේදී 6 ශ්‍රේණිය 🇪​​​​​🇳​​​​​🇬​​​​​🇱​​​​​🇮​​​​​🇸​​​​​🇭​​​​​ මාධ්‍යයෙන් ඉගෙනීමට බලාපොරොත්තු වන 𝟐𝟎𝟐𝟓 ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන් සිසුන් සඳහා 💯% සුවිශේෂී ENGLISH පාඨමාලාවක්.
===========🟩========🟩=======
🔴 2025 දෙසැම්බර් 02 වන අගහරුවාදා සිට සෑම අගහරුවාදා දිනකම පස්වරු 6.00 සිට 7.30 දක්වා 🅵🆁🅴🅴💯🔴

✈️ 𝖫𝗂𝗌𝗍𝖾𝗇𝗂𝗇𝗀 - සවන්දීම
✈️ 𝖲𝗉𝖾𝖺𝗄𝗂𝗇𝗀 - කථනය
✈️ 𝖱𝖾𝖺𝖽𝗂𝗇𝗀 - කියවීම
✈️ 𝖶𝗋𝗂𝗍𝗂𝗇𝗀 - ලිවීම

✅ 📃 ජාත්‍යන්තරව පිළිගත් 𝔼𝕤𝕤𝕖𝕟𝕥𝕚𝕒𝕝 𝔼𝕟𝕘𝕝𝕚𝕤𝕙 𝔾𝕣𝕒𝕞𝕞𝕒𝕣 සහ 𝔾𝕣𝕒𝕞𝕞𝕒𝕣 𝕒𝕟𝕕 𝔼𝕩𝕖𝕣𝕔𝕚𝕤𝕖 සමග ව්‍යාකරණ...

✅👉 Basic Compression Passages සමඟින් කියවීම...

===========🟩========🟩=======
සමඟින්
🔴 3/4/5 ශ්‍රේණි වලදී මඟහැරුණු විෂය කොටස් 💯 සම්පූර්ණයෙන්ම ආවරණය කරගෙන 6 ශ්‍රේණියට සූදානම් වීම සඳහා...
🆓🆓🆓🆓🆓🆓🆓

🔴 මාස දෙකක් සම්පූර්ණයෙන්ම 💯 නොමිලේ. කිසිඳු අය කිරීමක් නැත...
🆓🆓🆓🆓🆓🆓🆓

🔊 නිබන්ධන ලබා ගැනීමට සහ 🎦 zoom link ලබා ගැනීමට පහත whatsapp සමූහය සමඟ දැන්ම සම්බන්ධ වන්න.

https://chat.whatsapp.com/DKICy4VF9MD6HHKRQsT5J3?mode=hqrt3

👉 2025 සාමාන්‍ය පෙළ ENGLISH විෂය සඳහා A සාමාර්ථය සහතික කරන ONLINE පන්තිය. (REVISION)අගෝස්තු 31 වන ඉරිදා සවස 7.30 සිට ZOO...
28/08/2025

👉 2025 සාමාන්‍ය පෙළ ENGLISH විෂය සඳහා A සාමාර්ථය සහතික කරන ONLINE පන්තිය. (REVISION)
අගෝස්තු 31 වන ඉරිදා සවස 7.30 සිට ZOOM ඔස්සේ.

👉 2025 සාමාන්‍ය පෙළ ENGLISH විෂයට මුහුණ දෙන ඕනෑම ශිෂ්‍යකු ට සම්භන්ද විය හැක.

✒️ Grammar,
✒️ Writing,
සමඟ,
📃 ආදර්ශ ප්‍රශ්න පත්‍ර 10 ක්...
📃 පසුගිය වසර වල ප්‍රශ්න පත්‍ර 10 ක්...
සාකච්ඡා කෙරේ.

👉 පළමු දිනය සහභාගී වීම සඳහා අය කිරීමක් නැත.
👉 පහත ලින්ක් එකෙන් WHATSAPP සමූහයට සම්භන්ද වන්න. 👇

https://chat.whatsapp.com/Fw59ZA1yUyW1QP4JD73ZGR?mode=ac_t

මෙහෙය වීම
ප්‍රවීණ දේශක පාඨශාලාචාර්ය
චින්තන ගාල්ලගේ.

14/02/2024

┌───── •✧✧• ─────┐
🇪​​​​​🇳​​​​​🇬​​​​​🇱​​​​​🇮​​​​​🇸​​​​​🇭​​​​​
└───── •✧✧• ─────┘
🅒🅗🅘🅝🅣🅗🅐🅝🅐 🅖🅐🅛🅛🅐🅖🅔
𝕂𝕖𝕪 𝕥𝕠 𝕥𝕙𝕖 𝕦𝕟𝕚𝕧𝕖𝕣𝕤𝕖
②⓪②④
විශ්වයට පිවිසුම...
==========🔴=====

📚ඉසිත - දිගන
==========

⭕ 6 ශ්‍රේණිය - සෙනසුරාදා පෙරවරු 7.30 සිට 9.30 දක්වා.

⭕ 7 ශ්‍රේණිය - සෙනසුරාදා පෙරවරු 11.30 සිට පස්වරු 1.30 දක්වා.

⭕ 8 ශ්‍රේණිය - සෙනසුරාදා පස්වරු 4.00 සිට 6.00 දක්වා.

⭕ 9 ශ්‍රේණිය - ඉරිදා පස්වරු 1.30 සිට 3.30 දක්වා.

⭕ 10 ශ්‍රේණිය - සෙනසුරාදා පෙරවරු 9.30 සිට 11.30 දක්වා.

⭕ 11 ශ්‍රේණිය - සෙනසුරාදා දහවල් 1.30 සිට 3.30 දක්වා.

┌───── •✧✧• ─────┐
🇪​​​​​🇳​​​​​🇬​​​​​🇱​​​​​🇮​​​​​🇸​​​​​🇭​​​​​
└───── •✧✧• ─────┘
🅒🅗🅘🅝🅣🅗🅐🅝🅐 🅖🅐🅛🅛🅐🅖🅔
𝕂𝕖𝕪 𝕥𝕠 𝕥𝕙𝕖 𝕦𝕟𝕚𝕧𝕖𝕣𝕤𝕖
②⓪②④
විශ්වයට පිවිසුම...
================

ඉසිත දිගන 2024
12/01/2024

ඉසිත දිගන 2024

👉 2024
03/01/2024

👉 2024

Address

Isitha Institute Of Higher Education, New Town
Digana

Opening Hours

Monday 07:00 - 19:00
Tuesday 07:00 - 19:00
Wednesday 07:00 - 19:00
Thursday 07:00 - 19:00
Friday 07:00 - 19:00
Saturday 07:00 - 19:00
Sunday 07:00 - 19:00

Telephone

+94718181888

Alerts

Be the first to know and let us send you an email when Isitha Institute of Higher Education Digana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Isitha Institute of Higher Education Digana:

Share