මෙත්සරණී ඇසළ උදානය

මෙත්සරණී ඇසළ උදානය ඇසළ පොහොය නිමිත්තෙන් කරදන ගම්වාසීන් පවත්වනු ලබන ඇසළ කලාපය

01/08/2026

"විශ්මය,ත්‍රාසය සමග කරදන අතිවිශිෂ්ට අභිමානය"
මෙත්සරණී 2026 ඇසල උදානය හැඩ කරපු කරදන අභිමානය ! ☸️🤍

゚ ゚viralシ ゚viralシfypシ゚viralシ ゚viralシfypシ゚viralシalシfyp

30/07/2026

නැටුම් නම් කරදන
කරදන නම් නැටුම් ! 🤪

මෙත්සරණී ඇසල උදානය 2026 ☸️😍🤍🙏

゚viralシfypシ゚ ゚viralシfypシ゚viralシalシfollowerfypシviral

29/07/2026

එන්න බලන්න...මේ සැනසුම ! ☸️🤍🙏

゚ ゚viralシfypシ゚ ゚viralシfypシ゚viralシalシ2026

29/07/2026

මෙත්සරණි ඇසළ උදානය 2026

ජූලි 29 සිට අගෝස්තු 02 දක්වා දම්මුල්ල බෝ සමිඳු අභියස දී..

ප්‍රධාන විශේෂාංග:
▪️ දර්ශනීය ඇසළ තොරණ
▪ අක්ෂිදාන පාරමිතා වැඩසටහන
▪️ කැරකෙන කුඩු
▪️ උතුම් ධාතු වන්දනා
▪️ බොදු බැති ගී සරණිය
▪️ සංස්කෘතික ප්‍රසංගය
▪ ධර්ම දේශනා සහ බෞද්ධ චිත්‍රපට
▪️ බෞද්ධ චිත්‍රපට
▪️ වේදිකා නාට්‍ය
▪️ දිනපතා දන්සැල්

විශේෂ වැඩසටහන්:
🔹 අගෝස්තු 01: කුසුම් බඳින වෙන්දේසිය හා සල්පිල
🔹 අගෝස්තු 02: ගරායක් ශාන්ති කර්මය හා දේව දානය

පින්වත් ඔබ සැමට බැතිබර ආරාධනා...

සංවිධානය: ද/කරඳන මෙත්සරණි ඇසළ උදාන කමිටුව



Address

Embilipitiya

Alerts

Be the first to know and let us send you an email when මෙත්සරණී ඇසළ උදානය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share