Green Village Campus

Green Village Campus E3 Academy Private Limited is the education arm of E3 Solutions involved in training solutions providers.

The company offers a full range of Talent Management and Entrepreneurial Training Services for corporate as well as individual clients. In fact, E3 stands for ‘Knowledge, Attitude, Skill, and Practice’, representing the company vision of advancing individuals and ultimately our whole nation in the said areas. All the training and development programs conducted so far have been very successful and

have earned high praise on their quality and effectiveness from the business community and the general public. The institute has trained over 10,000 students for the past 5 years.

E7 විසා ක්‍රම වේදය මගින් කොරියාවටපාර ළඟදීම.
17/12/2024

E7 විසා ක්‍රම වේදය මගින් කොරියාවට
පාර ළඟදීම.

13/12/2024

ග්‍රීන් විලේජ් කැම්පස් මගින් මෙහෙයවනු ලබන දින 15 නේවාසික ඉංග්‍රීසි භාෂා පාඨමාලාව සඳහා දැන් සිසුන් බඳවා ගැනීම සිදු කෙරේ. ඉංග්‍රීසි භාෂාව මුල සිට සරලව ආරම්භ කරන අතර ඉංග්‍රීසි භාෂාව සවන්දිම, කතා කිරීම, ලිවීම සහ කියවීම මෙම පාඨමාලාව මගින් ආවරණය කෙරේ. දින 15ක් තුළ ඉංග්‍රීසි භාෂාව හොදින් ඉගෙන ගැනීමට ඔබත් අදම ලියාපදිංචි වන්න.
0716882777 අංකයට දැන්ම කතා කරන්න.

02/11/2023

⭕ඔබ‍ට විදෙස් රැකියාවක් සොයාගැනීම සඳහා ඇති හොඳම අවස්ථාව වන්නේ පිළිගත් වෘත්තීය සුදුසුකමක් ලබාගැනීම යි. ඒ සඳහා, දැන් ඔබ‍ට ග්‍රීන් විලේජ් කැම්පස් මගින් පිරිනමන මිග් වෙලිඩින් පාඨමාලාවට ඇතුලත් විය හැකිවේ.
ආහාර, නවාතැන පහසුකම් සමඟ එකම වහලක් යටතේ ක්‍රමවත් වෘත්තීය අධ්‍යාපනයක් ලබාගැනීම සඳහා අදම ලියාපදිංචි වන්න⭕
Join Now - https://chat.whatsapp.com/GmUHaR03ieyFVwx2BUT7il

ජීවිතය සාර්ථක කරගැනීම සඳහා ඔබ මෙතෙක් බොහෝ කාර්යයන්, උත්සාහයන්  රාශියක් ගෙන ඇතිවුවත් තවමත් සාර්ථක තත්ත්වයක් ළඟා වී නොමැති...
23/08/2023

ජීවිතය සාර්ථක කරගැනීම සඳහා ඔබ මෙතෙක් බොහෝ කාර්යයන්, උත්සාහයන් රාශියක් ගෙන ඇතිවුවත් තවමත් සාර්ථක තත්ත්වයක් ළඟා වී නොමැතිනම්, මේ අවස්ථාව ඔබ සඳහා ම පමණි.

මිග් වෙල්ඩින් (Mig Welding) පාඨමාලාව හැදෑරීම තුළින් ඔබට ජපානය, කොරියාව ඇතුළු රටවල් හී විදෙස් රැකියාවන් සඳහා ඉල්ලීම් කිරීමට පිළිගත් සහතිකයක් හිමිවනවා පමණක් නොව මෙරටදී තමන්ටම ස්වයං ව්‍යාපාරයක් ගොඩනගා ගැනීමට අවස්ථාව උදාවේ.

දිවයිනේ අඩු ම පාඨමාලා ගාස්තුව යටතේ මෙම පාඨමාලාව ග්‍රීන් විලේජ් කැම්පස්- එප්පාවල (Green Village Campus- Eppawala) හී දී සම්පූර්ණ කළ හැකිවේ.
දැන් ම පහත whatsapp සමූහය වෙත එකතුවන්න. https://chat.whatsapp.com/BpNiCHZSAFT0NenfQGPdi5 ලියාපදිංචි ගාස්තුව රුපියල්.5000.00
පාඨමාලා ගාස්තුව. රුපියල්.60000 ක් පමණි.
අමතන්න.
071 2 77 77 57.
071 8 110 110.

ග්‍රීන් විලේජ් කැම්පස් මගින් 2023 අපොස  සාමාන්‍ය පෙළ  විභාගයට  පෙනීසිටින  දරුවන්  වෙනුවෙන් ලබාදෙන  විශේෂ සහනයකි. දින දහය...
20/08/2023

ග්‍රීන් විලේජ් කැම්පස් මගින් 2023 අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටින දරුවන් වෙනුවෙන් ලබාදෙන විශේෂ සහනයකි. දින දහයක නේවාසික ඉංග්‍රීසි භාෂා කඳවුරට සහභාගී වීම මගින් ඔබ‍ට මෙතෙක් කාලයක් ඉංග්‍රීසි භාෂාව සම්බන්දයෙන් තිබු බිය, සහ සබකෝලය අවසන් කර, නොබියව භාෂාව කතා කළහැකි සහ අපොස සාමන්‍ය පෙළ විභාගයෙන් " A" සාමාර්ථයක් ලබාගැනීමට මෙම දින දහයේ ඉංග්‍රීසි භාෂා කඳවුර ඔබ‍ට උපකාරී වේ.
සම්පුර්ණ ඉංග්‍රීසි භාෂා කඳවුර නොමිලේ පවත්වන අතර ආහාර සහ නේවාසික පහසුකම් සඳහා පමණක් ඔබ විසින් දැරිය යුතුවේ. එය සම්පුර්ණ දින දහයක කාලය සඳහා රුපියල් 15000 ක්‌ පමණි. සීමිත සිසුන් පිරිසක් පමණක් බඳවා ගැනේ.
භාෂා කඳවුර 2023.09.04 දින උදේ 6.30 ට ආරම්භ වෙන අතර 2023.09.13 දින සවස 6.30 ට අවසන් කෙරේ. සම්පුර්ණ දින දහයක කාලය තුළ භාෂාව සවන්දීම , කතාව, ලිවිම ,කියවීම , විභාග ප්‍රශ්න සාකච්චා කිරිම,වාග් මාලාව ගොඩනැගීම සිදුකෙරේ.
දේශන සඳහා දෙස් විදෙස් ආචාර්යවරුන් පැමිණේ.
Whatsapp Group - https://chat.whatsapp.com/GMbOLymU4Ug82MkopQc8y5

ග්‍රීන් විලේජ් කැම්පස් මගින් 2023 අපොස  සාමාන්‍ය පෙළ  විභාගයට  පෙනීසිටින  දරුවන්  වෙනුවෙන් ලබාදෙන  විශේෂ සහනයකි. දින පහක...
16/08/2023

ග්‍රීන් විලේජ් කැම්පස් මගින් 2023 අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටින දරුවන් වෙනුවෙන් ලබාදෙන විශේෂ සහනයකි. දින පහක නේවාසික ඉංග්‍රීසි භාෂා කඳවුරට සහභාගී වීම මගින් ඔබ‍ට මෙතෙක් කාලයක් ඉංග්‍රීසි භාෂාව සම්බන්දයෙන් තිබු බිය, සහ සබකෝලය අවසන් කර, නොබියව භාෂාව කතා කළහැකි සහ අපොස සාමන්‍ය පෙළ විභාගයෙන් " A" සාමාර්ථයක් ලබාගැනීමට මෙම දින පහේ ඉංග්‍රීසි භාෂා කඳවුර ඔබ‍ට උපකාරී වේ.
සම්පුර්ණ ඉංග්‍රීසි භාෂා කඳවුර නොමිලේ පවත්වන අතර ආහාර සහ නේවාසික පහසුකම් සඳහා පමණක් ඔබ විසින් දැරිය යුතුවේ. එය සම්පුර්ණ දින පහක කාලය සඳහා රුපියල් 7500ක්‌ පමණි. සීමිත සිසුන් පිරිසක් පමණක් බඳවා ගැනේ.
භාෂා කඳවුර 2023.08.20 දින උදේ 6.30 ට ආරම්භ වෙන අතර 2023.08.24 දින සවස 6.30 ට අවසන් කෙරේ. සම්පුර්ණ දින පහක කාලය තුළ භාෂාව සවන්දීම , කතාව, ලිවිම ,කියවීම , විභාග ප්‍රශ්න සාකච්චා කිරිම,වාග් මාලාව ගොඩනැගීම සිදුකෙරේ.

දේශන සඳහා දෙස් විදෙස් ආචාර්යවරුන් පැමිණේ.
Whatsapp Group - https://chat.whatsapp.com/GMbOLymU4Ug82MkopQc8y5

නොමිලේ පවත්වන  නේවාසික  ඉංග්‍රීසි භාෂා පාඨමාලාව.නිල  භාෂා හා  වෘත්තීය  අධ්‍යයන  ආයතනය, ග්‍රීන් විලේජ් කැම්පස් හා  එක්ව ප...
05/08/2023

නොමිලේ පවත්වන නේවාසික ඉංග්‍රීසි භාෂා පාඨමාලාව.

නිල භාෂා හා වෘත්තීය අධ්‍යයන ආයතනය, ග්‍රීන් විලේජ් කැම්පස් හා එක්ව පවත්වන නේවාසික ඉංග්‍රීසි භාෂා පාඨමාලාව සඳහා නිදහස් ශිෂ්‍යත්ව 300ක්‌ ලබාදෙන අතර එ සඳහා කැමැත්තක් දක්වන කාන්තා පිරිමි දෙපාර්ශවය සඳහා ම ඉල්ලීම් කළ හැකිවේ. අදාල දැන්වීම 2023.08.06 දින ඉරිදා ලංකාදීප පුවත් පතේ පලකර ඇත.අදාල දැන්වීම මේ සමඟ අමුණා ඇති අතර පාඨමාලාවට සම්බන්ද.වීමට කැමති අය මෙම whatsapp සමුහය වෙත කඩිනමින් ඇතුලත් වන්න.

https://chat.whatsapp.com/GyWKhfBOfXR2JGaRapAUET

05/08/2023

ජීවිතය සාර්ථක කරගැනීම සඳහා ඔබ මෙතෙක් බොහෝ කාර්යයන්, උත්සාහයන් රාශියක් ගෙන ඇතිවුවත් තවමත් සාර්ථක තත්ත්වයක් ළඟා වී නොමැතිනම්, මේ අවස්ථාව ඔබ සඳහා ම පමණි.
මිග් වෙල්ඩින් (Mig Welding) පාඨමාලාව හැදෑරීම තුළින් ඔබට ජපානය, කොරියාව ඇතුළු රටවල් හී විදෙස් රැකියාවන් සඳහා ඉල්ලීම් කිරීමට පිළිගත් සහතිකයක් හිමිවනවා පමණක් නොව මෙරටදී තමන්ටම ස්වයං ව්‍යාපාරයක් ගොඩනගා ගැනීමට අවස්ථාව උදාවේ.
දිවයිනේ අඩු ම පාඨමාලා ගාස්තුව යටතේ මෙම පාඨමාලාව ග්‍රීන් විලේජ් කැම්පස්- එප්පාවල (Green Village Campus- Eppawala) හී දී සම්පූර්ණ කළ හැකිවේ.
දැන් ම පහත whatsapp සමූහය වෙත එකතුවන්න. https://chat.whatsapp.com/BpNiCHZSAFT0NenfQGPdi5 ලියාපදිංචි ගාස්තුව රුපියල්.5000.00
පාඨමාලා ගාස්තුව. රුපියල්.60000 ක් පමණි.
අමතන්න.
071 2 77 77 57.
071 8 110 110.

E3 Academy Private Limited is the education arm of E3 Solutions involved in training solutions providers. The company offers a full range of Talent Management and Entrepreneurial Training Services for corporate as well as individual clients. In fact, E3 stands for ‘Knowledge, Attitude, Skill, and Practice’, representing the company vision of advancing individuals and ultimately our whole nation in the said areas. All the training and development programs conducted so far have been very successful and have earned high praise on their quality and effectiveness from the business community and the general public. The institute has trained over 10,000 students for the past 5 years.

05/08/2023

Address

Ihala Halmillawa
Eppawala

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94716405588

Alerts

Be the first to know and let us send you an email when Green Village Campus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Green Village Campus:

Share