SDTI Campus Galle

SDTI Campus Galle SDTI Campus is a well recognized & glorious academic institute for vocational & professional qualifications.

Partner of SDFL, a fully government owned company functioning under the Ministry of Skills Development, Employment & Labour Relations.

කළමනාකරණ ඩිප්ලෝමාව 𝗗𝗶𝗽𝗹𝗼𝗺𝗮 𝗶𝗻 𝗠𝗮𝗻𝗮𝗴𝗲𝗺𝗲𝗻𝘁-----------------------------------------▪️දැනටමත් රාජ්‍ය හෝ පෞද්ගලික අංශයන්හි ර...
19/11/2021

කළමනාකරණ ඩිප්ලෝමාව
𝗗𝗶𝗽𝗹𝗼𝗺𝗮 𝗶𝗻 𝗠𝗮𝗻𝗮𝗴𝗲𝗺𝗲𝗻𝘁
-----------------------------------------

▪️දැනටමත් රාජ්‍ය හෝ පෞද්ගලික අංශයන්හි රැකියාවල නිරත වන වෘත්තිකයන් සඳහා මෙම පාඨමාලාව පැවැත්වේ.

▪️දේශන පැවැත්වීම ඔබට පහසුම වේලාවට Online ඔස්සේ.

▪️ප්‍රවීණ හා සුදුසුකම්ලත් දේශක මඩුල්ලකගේ අධීක්ෂණය.

▪️නොමිලේ ඉංග්‍රිසි අධ්‍යාපන වැඩසටහන් මෙන්ම වෘත්තීය උපදේශනය.

▪️SDTI campus හා පූර්ණ රාජ්ය ආයතනයක් වන මුදල් අමාත්‍යාංශයේ 𝗦𝗗𝗙𝗟 ඒකාබද්ධව මෙම පාඨමාලාව ක්‍රියාත්මක වේ.

▪️නිවැරදි කළමනාකාරීත්වයකින් යුතු , සාර්ථක හා දැනුමෙන් පිරිපුන් වෘත්තිකයෙකු බිහිකිරීමේ අරමුනින්, මෙම පාඨමාලාව ඉතා අවම ගාස්තුවක් යටතේ ප්‍රධානය කෙරේ.

▪️ලියාපදිංචි ගාස්තුව සමග සම්පූර්ණ පාඨමාලා ගාස්තුව රු.35000/-ක් වන අතර නොවැම්බර් මස 26 වන දින හෝ ඊට පෙර ලියාපදිංචි වන අය සඳහා සම්පූර්ණ පාඨමාලා ගාස්තුව රු.15000/-ක් පමණි..

▪️පාඨමාලා ගාස්තු වාරික වශයෙන් ගෙවිය හැක.

▪️පාඨමාලාව පිළිබඳ විස්තර දැනගැනීමට හා ලියාපදිංචිය සඳහා ඔබේ නම, පාඨමාලාව මෙම අංකයට 077 480 6175 වට්ස් ඇප් කරන්න.

12/11/2021

𝗗𝗶𝗽𝗹𝗼𝗺𝗮 𝗶𝗻 𝗖𝗼𝘂𝗻𝘀𝗲𝗹𝗹𝗶𝗻𝗴
2021 පස්වන කණ්ඩායම සදහා නව බදවා ගැනිම ඇරඹුනා...
ජීවිතය දිනන්න...සතුටින් ඉන්න....සෞඛ්‍ය සම්පන්නව ඉන්න ...
අදම එක්වන්න.
------------------------------------------------------------
▪️ගුරුවරුන්, වෙෙද්‍යවරුන්, හෙදහෙදියන්, පොලිසිය සහ හමුදා නිළධාරින්, රැකියා වල නිරත, රැකියා අපේක්ෂිත අය, කලමණාකරුවන්, විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපනය හදාරන සිසුන්, දෙමාපියන් මෙන්ම ජනතාව සමග සේවය කරන ඔබට සුවිශේෂි අසමසම අවස්ථාවක් ..........
▪️දේශන මෙහෙයවීම :
👉ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශකවරුන්,
👉විශ්වවිද්‍යාලයී කථිකාචාර්යවරුන්,
👉විශේෂඥ වෛද්‍යවරුන්,
👉ක්ෂේත්‍ර ප්‍රවීණයන් විසින්.
▪️සායනික පුහුණුව
▪️SDTI campus හා පූර්ණ රාජ්ය ආයතනයක් වන මුදල් අමාත්‍යාංශයේ 𝗦𝗗𝗙𝗟 ඒකාබද්ධ සමාජ සත්කාරයක් ලෙස මෙම පාඨමාලාව ක්‍රියාත්මක වේ.
▪️ඩිප්ලෝමාවෙන් පසු ඔබට විශ්වවිද්‍යාලය ප්‍රතිපාදන කොමිෂන් සභාව (𝗨𝗚𝗖) පිලිගත් 𝗕𝗦𝗰 𝗣𝘀𝘆𝗰𝗵𝗼𝗹𝗼𝗴𝘆 උපාධිය හැදැරීමට අවස්ථාව...
👉නිවැරැදි මනෝව්දා දැනුම තුලින් පරිපූර්ණ පුද්ගලයෙකු බිහිකිරීමේ අරමුනින්, දැයේ සියලු පුරවැසියන්ට පොදුවේ හැදෑරීමට හැකි මෙම පාඨමාලාව ඉතා අවම ගාස්තුවක් යටතේ ප්‍රධානය කෙරේ.
👉ලියාපදිංචි ගාස්තුව සමග සම්පූර්ණ පාඨමාලා ගාස්තුව 15,000/= ක් පමණි.(වාරික වශයෙන් ගෙවීමේ හැකියාව ඇත.)
රු.5000/-ක මුදලක් ගෙවා ලියාපදිංචි වන්න.
👉 ලියාපදිංචි වීම හා විස්තර සඳහා නම, පාඨමාලාව Whats App කරන්න. නැත්නම් විමසන්න.
077 480 6175
▪️මෙම අනගි අවස්ථාව සිමිත පිරිසකට පමණක් හිමිවන බැවින් ඉක්මනින් පාඨමාලාව සදහා ලියාපදිංචි වන්න.
👉👉මෙම පනිවිඩය ඔබගේ හිතවතුන් යහළුවන් අතර Share කරමින් මෙම සමාජ සත්කාරයට දායක වන්න.
----------------------------------------------------
𝗦𝗗𝗧𝗜 𝗖𝗮𝗺𝗽𝘂𝘀 - ඔබේ සීමාව අහසයි...✍️✍️

11/11/2021

SDTI Campus - Theme Song
--------------------------------
නිපුණතාව, දැනුම හා ජීවිතය කියා දෙන වෘත්තීය හා උසස් අධ්‍යාපනයේ ප්‍රමුඛයා SDTI Campus - ඔබේ සීමාව අහසයි

Address

Galle
80000

Alerts

Be the first to know and let us send you an email when SDTI Campus Galle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to SDTI Campus Galle:

Share