NIBM GALLE Students Association

NIBM GALLE Students Association Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from NIBM GALLE Students Association, College & University, Galle.

Just 03 days more to the සූර්යාභිෂේකය 2026 🔥!
27/04/2026

Just 03 days more to the සූර්යාභිෂේකය 2026 🔥!





🌞✨ සුභ අලුත් අවුරුද්දක් වේවා ✨🌞මෙම නව අවුරුද්ද ඔබටත් ඔබගේ ආදරණීයයන්ටත් සාමය, සතුට සහ සෞභාග්‍යය පිරි සුභ අලුත් අවුරුද්දක්...
13/04/2026

🌞✨ සුභ අලුත් අවුරුද්දක් වේවා ✨🌞
මෙම නව අවුරුද්ද ඔබටත් ඔබගේ ආදරණීයයන්ටත් සාමය, සතුට සහ සෞභාග්‍යය පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා!


#2026



කොවුල් මහේ ගීත ගැයෙනඑරබදු මල් දසත පිපෙනගාලු පුරේ රනින් දිලෙනඅවුරුද්දයි තුටින් සැරෙන..NIBM සූර්යාභිශේකය 2026' 🌞Stay tuned...
08/04/2026

කොවුල් මහේ ගීත ගැයෙන
එරබදු මල් දසත පිපෙන
ගාලු පුරේ රනින් දිලෙන
අවුරුද්දයි තුටින් සැරෙන..

NIBM සූර්යාභිශේකය 2026' 🌞

Stay tuned..!✨




02/12/2025

ඔය හැමෝම දවස් තුනක් තිස්සෙ NIBM අපිට, ආපදාවට ලක්වෙලා ඉන්න අපේම අය වෙනුවෙන් ගෙනැල්ල භාරදීපු සියලුම දේවල් අපි අද ලස්සනට පිලිවෙලට අපේ ආරක්ශක අංශ වලට භාරදුන්නා...ඉතිං හැමෝටම ගොඩක් ස්තූතී..........❤️

30/11/2025

"NIBM සහන යාත්‍රා"

ආපදාවට පත්වූ අපේම ජනතාව වෙනුවෙන් අපේ යුතුකම ඉටුකිරීමට NIBM ගාල්ල ප්‍රජාව විසින් පවත්වනු ලබන ආධාර එකතු කිරීමේ වැඩ සටහන අද දින ආරම්භ වුනා.

ඉතිං මේ වැඩේට අපිත් එක්ක එකතු වෙන්න හැමෝටම ආරාධනා කරනවා..

06/08/2025

Don’t miss TechWaves 2025! 💡🤖

NIBM ගාල්ල ශාකාවෙහි වාර්ශික සර්වරාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනාව සහ මහා සංඝගත දක්ෂිනාව වර්ශ 2025ක් වූ මැයි මස 31 වන සෙනසුර...
31/05/2025

NIBM ගාල්ල ශාකාවෙහි වාර්ශික සර්වරාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනාව සහ මහා සංඝගත දක්ෂිනාව වර්ශ 2025ක් වූ මැයි මස 31 වන සෙනසුරාදා සහ ජුනි මස පළමු වන ඉරිදා යන දිනයන් හීදී NIBM ශාකා පරිශ්‍රයේදී පැවැත්වේ.

The annual overnight Paritta chanting and Maha Sanghika almsgiving of the NIBM Galle branch for the year 2025 will be held on Saturday, May 31 and Sunday, June 1 at the NIBM Galle premises.

01/05/2025
ඔබ සැමට සාමය සතුට පිරි සෞභාග්‍යමත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා!Warm wishes for a peaceful & Prosperous Sinhala...
13/04/2025

ඔබ සැමට සාමය සතුට පිරි සෞභාග්‍යමත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා!

Warm wishes for a peaceful & Prosperous Sinhala & Tamil New Year!

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when NIBM GALLE Students Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to NIBM GALLE Students Association:

Share