HND THM - Labuduwa

Directions Website Contact the university

HND THM - Labuduwa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from HND THM - Labuduwa, College & University, Advanced Technological Institute, , Siridamma Mawatha, Labuduwa, Galle.

27/08/2026

පින්බර නිකිණි පොහොය මංගල්‍යයක් වේවා!

03/08/2026
02/08/2026

උසස් ජාතික සංචාරක හා සත්කාරක කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව

HNDTHM මගින් ඔබටත් නව රැකියා රැසක් සපිරි සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවක්.

*පාඨමාලා කාලය වසර 3කි. එයින් වසර දෙකහමාරක් අද්‍යන කාලය ලෙසත් ඉතිරි සමාසිකය SLIATE මගින් ලබාදෙන පුහුණු කාලය ලෙසත් පවතියි.

පාඨමාලාව නිම කිරීමෙන් පසු අවශ්‍යතාව අනුව තවදුරටත් අද්‍යාපන කටයුතු උපාධියේ සිට ආචාර්ය උපාධිය දක්වා දිගු කරගැනීමට කොළඹ විශ්වවිද්‍යාලය සහ මැලේසියානු විශ්වවිද්‍යාල ද්විත්වයක් වන LINKAN හා MSU විශ්වවිද්‍යාල හා සම්බන්ධව සිදුකරගත හැකිය.

රැකියා අවස්ථා
Tourism Department Officer
Sri lanka port authority and Srilankan Custom
Hotel(management level )
Job in srilanka Tourism Development Authority(SLTDA)
Transportation Company
Foreign Sector
Job In Cruise Ship
Event Management sector
Tour Operator
Aviation Service
Cargo Company
Consultation

SLIATE පද්ධතිය තුළ පවතින පාඨමාලා අතරින් විදේශ බාශා ප්‍රවීණත්වයක් ලබා දෙන එකම පඨමාලාව වනුයේ මෙයයි.*උසස් ජාතික සංචාරක හා සත්කාරක කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව

⭕ ඇයි අපි SLIATE හැදෑරිය යුත්තේ?

▶️ සියලුම පාඨමාලා නොම්ලේ පැවැත්වෙයි.
▶️ උපාධිදාරී දේශක මණ්ඩලය
▶️ උසස් තාක්ෂණ ආයතන අතර විශාලම පුස්තකාලයද හිමි
▶️ මහපොළ ශිෂ්‍යාධාර
▶️ නොමිලේ Wi-fi හා අන්තර්ජාල පහසුකම්
▶️ බස් / දුම්රිය සහන කාලය
▶️ ක්‍රීඩා පහසුකම්
▶️ හොදම තත්වයේ පරිඝණක විද්‍යාගාර

⭕ රජයේ විශ්ව විද්‍යාලයක හා HND පාඨමාලාවන්ගේ ඇති සමානතා?

☑ රජයේ විශ්වවිද්‍යාල හැරුණුකොට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පාලනය වෙන එකම ආයත්තනය.
☑ GPA System එකකට අනුව විභාග ලකුණු විශ්ලේෂණය කරයි.
☑ Semester අනුව පවතිනා විභාග කාල සටහනක් ඇත.
☑ ප්‍රවීන උපාධිධාරී දේශක මණ්ඩලය
☑ බහුමාධ්ය පහසුකම් හා වැඩමුළුව පහසුකම්.

අපේ පුංචි සරසවිය හා ඔබත් එක්වන්න.
▶️ සියලුම පාඨමාලා නොම්ලේ පැවැත්වෙයි.

⭕Closing Date - 2026.08.17

🔴වැඩිදුර විස්තර දැනගැනීමට අපගේ සමූහට එකතු වන්න ➡️
https://chat.whatsapp.com/I6LYiQvwnGIJRR8O6D3Lad

උසස් ජාතික සංචාරක හා සත්කාරක කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව HNDTHM  මගින් ඔබටත් නව රැකියා  රැසක් සපිරි සංචාරක ක්ෂේත්‍රයේ රැක...
06/07/2026

උසස් ජාතික සංචාරක හා සත්කාරක කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව

HNDTHM මගින් ඔබටත් නව රැකියා රැසක් සපිරි සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවක්.

පාඨමාලා කාලය වසර 3කි. එයින් වසර දෙකහමාරක් අද්‍යන කාලය ලෙසත් ඉතිරි සමාසිකය SLIATE මගින් ලබාදෙන පුහුණු කාලය ලෙසත් පවතියි.

පාඨමාලාව නිම කිරීමෙන් පසු අවශ්‍යතාව අනුව තවදුරටත් අද්‍යාපන කටයුතු උපාධියේ සිට ආචාර්ය උපාධිය දක්වා දිගු කරගැනීමට කොළඹ විශ්වවිද්‍යාලය සහ මැලේසියානු විශ්වවිද්‍යාල ද්විත්වයක් වන LINKAN හා MSU විශ්වවිද්‍යාල හා සම්බන්ධව සිදුකරගත හැකිය.

රැකියා අවස්ථා
Tourism Department Officer
Sri lanka port authority and Srilankan Custom
Hotel(management level )
Job in srilanka Tourism Development Authority(SLTDA)
Transportation Company
Foreign Sector
Job In Cruise Ship
Event Management sector
Tour Operator
Aviation Service
Cargo Company
Consultation

SLIATE පද්ධතිය තුළ පවතින පාඨමාලා අතරින් විදේශ බාශා ප්‍රවීණත්වයක් ලබා දෙන එකම පඨමාලාව වනුයේ මෙයයි.*උසස් ජාතික සංචාරක හා සත්කාරක කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව
⭕ ඇයි අපි SLIATE හැදෑරිය යුත්තේ?

▶️ සියලුම පාඨමාලා නොම්ලේ පැවැත්වෙයි.
▶️ උපාධිදාරී දේශක මණ්ඩලය
▶️ උසස් තාක්ෂණ ආයතන අතර විශාලම පුස්තකාලයද හිමි
▶️ මහපොළ ශිෂ්‍යාධාර
▶️ නොමිලේ Wi-fi හා අන්තර්ජාල පහසුකම්
▶️ බස් / දුම්රිය සහන කාලය
▶️ ක්‍රීඩා පහසුකම්
▶️ හොදම තත්වයේ පරිඝණක විද්‍යාගාර

⭕ රජයේ විශ්ව විද්‍යාලයක හා HND පාඨමාලාවන්ගේ ඇති සමානතා?

☑ රජයේ විශ්වවිද්‍යාල හැරුණුකොට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පාලනය වෙන එකම ආයත්තනය.
☑ GPA System එකකට අනුව විභාග ලකුණු විශ්ලේෂණය කරයි.
☑ Semester අනුව පවතිනා විභාග කාල සටහනක් ඇත.
☑ ප්‍රවීන උපාධිධාරී දේශක මණ්ඩලය
☑ බහුමාධ්ය පහසුකම් හා වැඩමුළුව පහසුකම්.

අපේ පුංචි සරසවිය හා ඔබත් එක්වන්න.

⭕Closing Date - 2026.08.03

🔴වැඩිදුර විස්තර දැනගැනීමට අපගේ සමූහට එකතු වන්න ➡️
https://chat.whatsapp.com/I6LYiQvwnGIJRR8O6D3Lad

🛑0772982042 -Adisa
🛑0768865763 - Sujani

Higher National Diploma in Tourism & Hospitality Managemant
Faculty of Management - Galle
Advanced Technological Institute - Galle
-Sliate Galle

05/07/2026

🎓 NEW INTAKE 2026 | APPLICATIONS NOW OPEN! 🎓

Are you looking for a fully recognized, higher education pathway to kickstart your career?

The Advanced Technological Institute (ATI) - Galle is officially accepting applications for the 2026 Academic Year!

Gain highly valuable Higher National Diploma (HND) qualifications through a 100% FREE government-sponsored institution. 🌟

🚀 Programs Offered at ATI Galle

Explore our range of professional HND courses designed to fit the modern job market:

📊 HNDA – Higher National Diploma in Accountancy
💼 HNDM – Higher National Diploma in Management
📈 HNDBA – Higher National Diploma in Business Administration
🏨 HNDTHM – Higher National Diploma in Tourism & Hospitality Management
🗣️ HNDE – Higher National Diploma in English

🏫 Why Study With Us?

Selections are made systematically based on your Z-score and official institutional parameters. As part of our campus, you’ll enjoy a rich learning environment:

🖥️ Modern Computer Labs & dedicated Practical Rooms
📚 Well-equipped Library facilities
🏆 Sports and physical development facilities
💰 Eligibility to apply for the Mahapola higher education scholarship scheme

📝 Application Process & Details

Please read the official Guideline to apply for SLIATE programmes 2026 before submitting your application.

🔗 Apply Online Directly Here:

www.apply.sliate.ac.lk

More info:

https://www.sliate.ac.lk/attachments/article/466/Guideline%20to%20apply%20for%20SLIATE%20programmes%202026.pdf

(Make sure to double-check all required documents and details as specified in the 2026 guidelines before finalizing your portal submission!)

29/06/2026

මිහිඳු හිමිගෙන් අප ලද උතුම්ම ත්‍යාගය, මේ නිර්මල බුදු දහමෙන් අප දේශය සුවපත් වූ, පොසොන් පුර පසලොස්වක පොහොය අදයි...

ඔබ සැමට දහම් සිසිලෙන් ලොව නැහැවෙන පින්බර පොසොන් පොහොයක් වේවා!

Wishing you all a peaceful and blessed Poson Poya!

01/06/2026

Address

Advanced Technological Institute, , Siridamma Mawatha, Labuduwa
Galle
80170

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when HND THM - Labuduwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to HND THM - Labuduwa:

Shortcuts

Share