Sliate Junior University - Galle

Sliate Junior University - Galle Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sliate Junior University - Galle, College & University, Galle.

පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා උසස් තාක්ෂණ ආයතනයේ ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය එහි පාලනාධිකාරිය විසින් අත්තනෝමතික ලෙස කල් ...
19/07/2022

පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා උසස් තාක්ෂණ ආයතනයේ ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය එහි පාලනාධිකාරිය විසින් අත්තනෝමතික ලෙස කල් දමමින් සිටී.
එයට හේතු ලෙස ඔවුන් හොවා දක්වන්නෙ රටේ වත්මන් තත්ත්වය සහ ඉන්දන හිඟයයි. නමුත් අප ඩිප්ලෝමා ප්‍රධානෝත්සවය පැවැත්වීමට නියමිතව තිබුනේ 2020 වර්ශයෙදි යි. ඒ අනුව වසර දෙකක් තිස්සෙම මේ අරබුද පැවැතියේ යැයි කිවහොත් එය විහිලුවකි.
තවද අනිකුත් රාජ්‍ය සහ පෞද්ගලික විශ්ව විද්‍යාල වල උපාධි, ඩිප්ලෝමා ප්‍රධානෝත්සව පවත්වද්දී මොවුන්ට පමනක් විවිධ ප්‍රශ්ණ ඇතිවීමට හේතුව කුමක්ද.
සිසුවෙකු වසර තුනක් හතරක් අනේක විද දුක් විඳිමින් තම අධ්‍යාපන කටයුතු කරගෙන යන්නේ සියල්ල අවසන ලෝගුවත් පැලඳ, තම යහලුවන් දෙමාපියන් සමඟ මෙම ඩිප්ලෝමා සිහිනය සැබෑ කරගන්නා දිනය පිළිබඳව හීන දකිමිනි.
නමුත් මෙම වගකීම් විරහිත, SLIATE හි අධ්‍යක්ශකවරයා ඇතුලු නඩය දහසකුත් සිසුවන්ගෙ ඒ අහිංසක සිහිනය කෙමෙන් ඩැහැගනිමින් සිටි..
මෙම අසාධාරණයට විරුද්ධ වෙමු.
මෙයට නිසි පිළිතුරක් හැකි විගස අප වෙතට පත් කරනු.
SLIATE හි පරිපාලකයිනි. මේ ඔබේ අවධානය පිණිසයි.

පහන් ප්‍රදීපයක අධිෂ්ඨානයේ සත්ක්‍රියාව.මේ උතුම් සත්ක්‍රියාව සඳහා අපත් සමඟ අත්වැල් බැඳගන්නා ලෙස සියළුම face book සමාජ මාධ්...
13/05/2021

පහන් ප්‍රදීපයක අධිෂ්ඨානයේ සත්ක්‍රියාව.
මේ උතුම් සත්ක්‍රියාව සඳහා අපත් සමඟ අත්වැල් බැඳගන්නා ලෙස සියළුම face book සමාජ මාධ්‍ය කණ්ඩායම් වෙත ගෞරවයෙන් ආරාධනා කර සිටිමු 🙏🙏🙏

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Sliate Junior University - Galle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share