G/ Dewalegama primary school

Call Directions Contact the university

G/ Dewalegama primary  school established 1968

💐💐💐💐💐💐🎉️🎉️
02/09/2026

💐💐💐💐💐💐🎉️🎉️

💐💐 🎉️🎉️
08/08/2026

💐💐 🎉️🎉️

2026_08_09 ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන අපේ පැටවුන් ට ආදරෙන් ♥️♥️...........🌹 විඩාබර ගත විඩා පහ වී සැනසීම නිරතුරු ලැබේවා ...
08/08/2026

2026_08_09 ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන අපේ පැටවුන් ට ආදරෙන් ♥️♥️...........
🌹 විඩාබර ගත විඩා පහ වී සැනසීම නිරතුරු ලැබේවා !
තිගැස්මක් ඔබෙ හිතේ ඇත්නම් දුරු වෙලා ශක්තිමත් වේවා !
🌹ගතේ ඇතිවන වේදනාවන් ඉවත් වී සැනසිල්ල ඒවා !
උතුම් තෙරුවන් බලෙන් ඔබ හට දිනුමෙ දොරටුව විවර වේවා !

🌹වසර පහ තුළ උගත් සැම දේ ගලා ගෙන මතකයට ඒවා !
සරස්වති දේවියගෙ පිහිටද ගණ දෙවිඳු නුවණද ලැබේවා !
🌹පුංචි අතැඟිලි රිදුම් නොම දී අකුරු මුතුකැට මෙන් දිලේවා !
🌹ජීවිතේ මුල් කඩයිමේ ජය පතන අයුරින් සඵල වේවා
Copied

2026.07.31  ශිෂ්‍යත්ව_විභාගයට පෙනී සිටින දරු දැරියන් ට ආශිර්වාද  පිණිස  මහ සග රුවන උදෙසා පවත්වන්නට යෙදුණු දානමය පින්කම ....
02/08/2026

2026.07.31
ශිෂ්‍යත්ව_විභාගයට පෙනී සිටින දරු දැරියන් ට ආශිර්වාද පිණිස මහ සග රුවන උදෙසා පවත්වන්නට යෙදුණු දානමය පින්කම ....
සහභාගි වූ සැමට ගෞරවනීය ස්තූතිය💐🙏

2026.06.09 #සිසු_නියමු_අභිසෙස්_2026 සහ මාර්ග ආරක්ෂාව පිලිබඳ සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන මේ අභිමානවත් අවස්ථාව , *තවලම ක...
10/06/2026

2026.06.09
#සිසු_නියමු_අභිසෙස්_2026
සහ මාර්ග ආරක්ෂාව පිලිබඳ සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන
මේ අභිමානවත් අවස්ථාව ,
*තවලම කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ හේමාල් ගම්මන්පිල මහතා
*සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ හිනිදුම දිස්ත්‍රික් ප්‍රජා සම්බන්ධීකරණ නිළධාරී ග්‍රේෂන් කුඹුරේගොඩ මහතා
*ව්‍යාපෘති නිළධාරී ක.අ.කා k.k කීර්ති කැලුම් චන්දන මහතා
*නෙළුව පොළිස් ස්ථානයේ පොළිස් කොස්තාපල් ප්‍රබෝධ ජයසේකර මහතා
*කලාප කාර්යාලය උඩුගම ව්‍යාපෘති නිලධාරී ගීතා රංජනී අබේසිංහ මිය
*කලාප කාර්යාලය උඩුගම විශ්‍රාම ලත් k.L සමන් මහතා
යන සම්භාවනීය අමුත්තන් ගේ සහභාගිත්වයෙන් පැවැත්විණ .....
💐නිල ලාංඡන පැළඳි නවක ශිෂ්‍ය නායක මණ්ඩලයේ ඉදිරි ගමන් මගට අපගේ උණුසුම් සුබ පැතුම්! 🤝🇱🇰

වෙසක් පොහොයට සමගාමීව 2026.06.01 වන දින   පැවැත් වූ 1,2 ශ්‍රේණි දූ දරුවන්ගේ අයිස්ක්‍රීම්  දන්සල සහ සම්බුදු තෙමගුල දැක්වෙන...
01/06/2026

වෙසක් පොහොයට සමගාමීව 2026.06.01 වන දින පැවැත් වූ 1,2 ශ්‍රේණි දූ දරුවන්ගේ අයිස්ක්‍රීම් දන්සල සහ සම්බුදු තෙමගුල දැක්වෙන වෙසක් තොරණ 🙏🙏🙏

14/02/2026

💐ක්‍රීඩා උත්සවයේ සමාරම්භය💐
2026/02/13

14/02/2026

#නිවාසාන්තර_උළෙල_වර්ණවත්_කරමින්_සිසුන්_ඉදිරිපත්_කළ_සරඹ_සංදර්ශනය
2026/02/13

11/02/2026
 #සතුට_සිනාව_ආදරය_සමග_ #පාසල_වෙත 💐 💐💐💐සපැමිණි 1_ ශ්‍රේණිය පුංචි පොඩිත්තන්ගේ පිළිගැනීමේ උත්සවය
29/01/2026

#සතුට_සිනාව_ආදරය_සමග_
#පාසල_වෙත 💐 💐💐💐
සපැමිණි 1_ ශ්‍රේණිය පුංචි පොඩිත්තන්ගේ පිළිගැනීමේ උත්සවය

Address

Neluwa
Galle

Telephone

+94718425622

Website

Alerts

Be the first to know and let us send you an email when G/ Dewalegama primary school posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to G/ Dewalegama primary school:

Shortcuts

Share