Higher National Diploma in Engineering (HNDE) - Labuduwa (Galle)

Call Directions Website

Higher National Diploma in Engineering (HNDE) - Labuduwa (Galle) Higher National Diploma in Engineering Sri Lanka Institute of Advanced Technological Education

What HNDE is

Higher National Diploma in Engineering (HNDE) in its inceptions is a comprehensive Engineering programme designed to produce Incorporated Engineers to the field of Engineering and this Engineering programme with three year academic work and six months in - plant training component is currently monitored by Sri Lanka Institute of Advanced Technological Education(SLIATE) under the Ministry of Higher Education.

උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය - ලබුදූව (ගාල්ල)2026 අධ්‍යයන වර්ෂය සඳහා උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා පාඨමාලා සදහා සිසුන් ඇතුළ...
08/07/2026

උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය - ලබුදූව (ගාල්ල)

2026 අධ්‍යයන වර්ෂය සඳහා උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා පාඨමාලා සදහා සිසුන් ඇතුළත් කිරීම

ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය (SLIATE) විසින් පවත්වනු ලබන උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා (HNDE) පාඨමාලා සඳහා 2025 හෝ ඊට පෙර අ.පො.ස උසස් පෙළ විභාගය සාර්ථකව නිම කළ අයගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

අයදුම් කල හැකි අවසන් දිනය 2026/08/03 වේ.

උසස් ජාතික සිවිල් ඉංජිනේරු ඩිප්ලෝමාව ( පාඨමාලා කාලය වසර 3 1/2)

උසස් ජාතික විදුලි සහ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු ඩිප්ලෝමාව (පාඨමාලා කාලය වසර 3 1/2)

උසස් ජාතික යාන්ත්‍රික ඉංජිනේරු ඩිප්ලෝමාව (පාඨමාලා කාලය වසර 3 1/2)

ප්‍රමාණ සමීක්ෂණ පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමාව (පාඨමාලා කාලය වසර 2 1/2)

වැඩි විස්තර සඳහා කරුණාකර ඇමුණුම් බලන්න හෝ යෙදුම බාගත කිරීම සඳහා මෙතන ක්ලික් කරන්න

𝗔𝗽𝗽𝗹𝘆 𝘃𝗶𝗮 𝗢𝗻𝗹𝗶𝗻𝗲

https://apply.sliate.ac.lk/

𝗙𝗼𝗿 𝗺𝗼𝗿𝗲 𝗱𝗲𝘁𝗮𝗶𝗹𝘀
HND 2026 Gazette

https://www.houzzideas.com/2026/07/0401.html

සිහින දකින්නට නොව
ඉංජිනේරු සිහිනය සැබෑ කරගන්නට
ක්ශේත්‍රයේ අද්විතීය
ඉංජිනේරුවන් බිහිකල
සරසවි නවාතැන
ලබුදූව HNDE පාඨමාලාව සමග
ඔබත් අදම එක්වන්න.

වැඩි විස්තර සදහා විමසන්න

Nimantha: 0764321875
Mihsan: 075 680 8995
Buddima: 0762366001
Lahiru: 076104 6935

ℹ️ WhatsApp Channel : HNDE Labuduwa
Join Now :
Link: https://whatsapp.com/channel/0029Vac0e336BIEr5hSFYr1T

පොසොන් පොහොය නිමිති කරගෙන ගාල්ල උසස් තාක්ෂණ ආයතනයේ ඉංජිනේරු අංශයේ 12 වන සහෝදරත්වය විසින් සංවිධානය කල අයිස්ක්‍රීම් දන්සල....
02/07/2026

පොසොන් පොහොය නිමිති කරගෙන ගාල්ල උසස් තාක්ෂණ ආයතනයේ ඉංජිනේරු අංශයේ 12 වන සහෝදරත්වය විසින් සංවිධානය කල අයිස්ක්‍රීම් දන්සල.

ධර්මාලෝකයෙන් සියලු සිත් ආලෝකමවත් වන පිංබර පොසොන් පොහොය දිනයක් වේවා..🌕🪷
29/06/2026

ධර්මාලෝකයෙන් සියලු සිත් ආලෝකමවත් වන පිංබර පොසොන් පොහොය දිනයක් වේවා..🌕🪷

ලබුදූව උසස් තාක්ෂණ ආයතනයේ ඉංජිනේරු අංශයේ 11 වන සහෝදරත්වයේ අකිල යේශාන් සහෝදරයාට ඔබගේ මනාපය ලබාදෙන්න...අද තමයි දවස... 🫵❤️ජ...
14/06/2026

ලබුදූව උසස් තාක්ෂණ ආයතනයේ ඉංජිනේරු අංශයේ 11 වන සහෝදරත්වයේ අකිල යේශාන් සහෝදරයාට ඔබගේ මනාපය ලබාදෙන්න...

අද තමයි දවස... 🫵❤️
ජූනි 14 ඉරිදා...
හැමෝම අද, රාත්‍රී 7.30 ට Hirustar app එකට Checking වෙලා ,Hirustar බලන්න...

Hiru Star App එක දැන්ම Download කරගන්න

💎Hiru Star ඇප් එක Download කරගෙන නැති අය දැන්ම download කරගෙන සූදානමින් ඉන්න
👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇

🔥📌Android - https://hiru.lk/0gPGaM ⭐️
🔥📌iOS - https://hiru.lk/3vaMCF ⭐️

Hiru Star - ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන, වඩාත් ජනගත ටෙලිවිෂන් වැඩසටහන !
𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 - https://www.youtube.com/
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 - https://hirustar.hirutv.lk







🎓 HNDE Engineering Alumni Network – Official InvitationCalling all Engineering Graduates from the 1st Batch onwards!We a...
02/06/2026

🎓 HNDE Engineering Alumni Network – Official Invitation

Calling all Engineering Graduates from the 1st Batch onwards!

We are pleased to invite all past graduates to become members of the HNDE Engineering Alumni Network.

🌟 Why Join?
✅ Reconnect and network with fellow graduates in Sri Lanka and overseas
✅ Support current students through mentorship and guidance
✅ Participate in alumni events, reunions, and professional gatherings
✅ Contribute to community projects and fundraising initiatives

This alumni association has been established based on the guidance and encouragement of our Heads of Department, with the aim of strengthening the bond among all HNDE Engineering graduates.

📌 Register through the official alumni membership form:

https://docs.google.com/forms/d/e/1FAIpQLSdqwfg2iMR1K5n8ynhWy5POq2zrdVktXPMnWtxn1_4CwPk7Yg/viewform?usp=dialog

We kindly request all graduates to complete the registration form and share this invitation with your batchmates and fellow alumni.

You can also scan the QR code displayed in this post to access the alumni registration form directly and complete your membership registration.

Together, let's build a stronger and more connected HNDE Engineering Alumni community.

කෝණ මංගල්‍යය’26ලබුදූව ඉංජිනේරු අභිමානය හෙළ අනන්‍යතාවය සමඟ මුසු කරමින්, ඉංජිනේරු අංශයේ 13 වන සහෝදරත්වය විසින් සංවිධානය කල...
01/06/2026

කෝණ මංගල්‍යය’26

ලබුදූව ඉංජිනේරු අභිමානය හෙළ අනන්‍යතාවය සමඟ මුසු කරමින්, ඉංජිනේරු අංශයේ 13 වන සහෝදරත්වය විසින් සංවිධානය කල
"කෝණ මංගල්‍යය 2026"

​

“සබ්බ පාපස්ස අකරණං,කුසලස්ස උපසම්පදා,සචිත්ත පරියෝදපනං,ඒතං බුද්ධාන සාසනං.”(සියලු පව්කම් වලින් වැළකී, කුසල් දහම් වැඩි දියුණ...
30/05/2026

“සබ්බ පාපස්ස අකරණං,
කුසලස්ස උපසම්පදා,
සචිත්ත පරියෝදපනං,
ඒතං බුද්ධාන සාසනං.”

(සියලු පව්කම් වලින් වැළකී, කුසල් දහම් වැඩි දියුණු කරමින්, තම සිත පිරිසිදු කර ගැනීම බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවයි.)

මේ පින්බර වෙසක් පොහෝ දිනයේදී බුදුන් වහන්සේගේ උතුම් ධර්මය අනුව ජීවත් වීමට ශක්තිය, සැනසීම හා සතුට සැමට උදා වේවා!

🙏 පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🪔✨

Hajj Mubarak! May Allah accept your prayers and pilgrimage.🕌✨
28/05/2026

Hajj Mubarak! May Allah accept your prayers and pilgrimage.🕌✨

Built for battles. Ready for war 🔥At the St.Aloysius Ground Premises
24/05/2026

Built for battles. Ready for war 🔥
At the St.Aloysius Ground Premises

🏏⚔️ 𝐉𝐮𝐬𝐭 𝐎𝐧𝐞 𝐃𝐚𝐲 𝐌𝐨𝐫𝐞 𝐭𝐢𝐥𝐥 𝐭𝐡𝐞 𝐄𝐏𝐋 𝐂𝐫𝐢𝐜𝐤𝐞𝐭 𝐖𝐚𝐫 𝐁𝐞𝐠𝐢𝐧𝐬..! 🏆𝐓𝐡𝐞 𝐛𝐚𝐭𝐭𝐥𝐞𝐟𝐢𝐞𝐥𝐝 𝐚𝐰𝐚𝐢𝐭𝐬 𝐟𝐨𝐫 𝐲𝐨𝐮 ... #𝐂𝐫𝐢𝐜𝐤𝐞𝐭𝐁𝐚𝐭𝐭𝐥𝐞𝐬            ...
23/05/2026

🏏⚔️ 𝐉𝐮𝐬𝐭 𝐎𝐧𝐞 𝐃𝐚𝐲 𝐌𝐨𝐫𝐞 𝐭𝐢𝐥𝐥 𝐭𝐡𝐞 𝐄𝐏𝐋 𝐂𝐫𝐢𝐜𝐤𝐞𝐭 𝐖𝐚𝐫 𝐁𝐞𝐠𝐢𝐧𝐬..! 🏆

𝐓𝐡𝐞 𝐛𝐚𝐭𝐭𝐥𝐞𝐟𝐢𝐞𝐥𝐝 𝐚𝐰𝐚𝐢𝐭𝐬 𝐟𝐨𝐫 𝐲𝐨𝐮 ...

#𝐂𝐫𝐢𝐜𝐤𝐞𝐭𝐁𝐚𝐭𝐭𝐥𝐞𝐬

Address

Siridhamma Road, , Labuduwa
Galle
80000

Opening Hours

Monday 07:00 - 18:30
Tuesday 07:30 - 18:30
Wednesday 07:30 - 18:30
Thursday 07:30 - 18:30
Friday 07:30 - 18:30
Saturday 07:30 - 16:30
Sunday 07:30 - 16:30

Telephone

+9491 2 227880

Alerts

Be the first to know and let us send you an email when Higher National Diploma in Engineering (HNDE) - Labuduwa (Galle) posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share