Matsuyama Japanese Language Institute

Matsuyama Japanese Language Institute ජපන් සිහිනය වෙනුවෙන් වෙහෙසෙන ඔබ සැමට

09/05/2026

ජපානයේ අපූරු මාවත් දිගේ... 🇯🇵
Drive safe, enjoy the view!

14/04/2026
🇯🇵 Kids for Japanese Language Classes 🇯🇵ඔබගේ දරුවාට කුඩා වයසින්ම නව භාෂාවක් ඉගෙනගන්න අවස්ථාවක් ලබා දෙන්න 🌟Fun activities...
12/03/2026

🇯🇵 Kids for Japanese Language Classes 🇯🇵

ඔබගේ දරුවාට කුඩා වයසින්ම නව භාෂාවක් ඉගෙනගන්න අවස්ථාවක් ලබා දෙන්න 🌟

Fun activities, easy methods and child-friendly teaching

🏫 Matsuyama Japanese Language Institute
📍 Galle | Matara | Colombo

🔹 Small Group Classes
🔹 Individual Classes
🔹 Home Visit Classes

👦👧 කුඩා ළමයි සඳහා විශේෂයෙන් සකස් කරන ලද පාඩම් මාලාව
🎌 Speaking, Writing & Basic Japanese culture
😊 Friendly & patient teaching style

📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න:
0774873381

🎌 O/L ජපන් භාෂාව ට "A" එකක් ස්ථිරයි! 🎌​ඔබේ දරුවා 10 හෝ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබනවාද? ජපන් භාෂාව මුල සිටම සරලව සහ නිවැරදිව ...
07/03/2026

🎌 O/L ජපන් භාෂාව ට "A" එකක් ස්ථිරයි! 🎌

​ඔබේ දරුවා 10 හෝ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබනවාද? ජපන් භාෂාව මුල සිටම සරලව සහ නිවැරදිව ඉගෙනගෙන O/L විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵලයක් ලබාගන්න අදම අප හා එක්වන්න! 🎓✨

​🌟 ඇයි ඔබ Matsuyama Japanese Language Institute තෝරාගත යුත්තේ?

​✅ A to Z සම්පූර්ණ විෂය නිර්දේශය: කිසිදු බාහිර දැනුමක් අවශ්‍ය නැත, අපි ඔබව මුල සිටම හුරු කරවන්නෙමු.
✅ Hiragana Katakana & Kanji ප්‍රගුණ කිරීම: අකුරු ලිවීමේ සහ කියවීමේ විශේෂ පුහුණුව.
✅ විභාග ඉලක්කගත ඉගැන්වීම්: පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර (Past Papers) සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර (Model Papers) මගින් දරුවා විභාගයට පෙර සූදානම් කිරීම.
✅ නම්‍යශීලී පන්ති ක්‍රම: ඔබේ පහසුව අනුව කණ්ඩායම් පන්ති (Group Classes) හෝ නිවසට පැමිණ ඉගැන්වීම් (Home Visits) තෝරාගත හැක.

​📖 නව සිසුන් ඇතුළත් කරගැනීම දැන් ඇරඹුනා!
​ආකර්ෂණීය ඉගැන්වීම් රටාව තුළින් ජපන් භාෂාව විනෝදාංශයක් මෙන් ඉගෙන ගන්න. අදම ඔබේ ආසනය වෙන් කරවා ගන්න.

​📍 Matsuyama Japanese Language Institute

📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න:
077 4 87 33 81

明けましておめでとうございます!
01/01/2026

明けましておめでとうございます!

🔥  ඔබේ ජපන් සිහිනය නිවසටම! 🏠🇯🇵Matsuyama Japanese Language Institute වෙතින් Home Visit (ගෙදරටම පැමිණ) පන්ති!​ජපන් භාෂාව ඉ...
03/11/2025

🔥 ඔබේ ජපන් සිහිනය නිවසටම! 🏠🇯🇵

Matsuyama Japanese Language Institute වෙතින් Home Visit (ගෙදරටම පැමිණ) පන්ති!
​ජපන් භාෂාව ඉගෙනීම සඳහා හොඳම ගුණාත්මක අධ්‍යාපනය දැන් ඔබට ඔබේ නිවසේදීම, ඔබට පහසුම වේලාවට ලබාගත හැක.
​📍 අපගේ සේවා ප්‍රදේශ: කොළඹ, ගාල්ල සහ මාතර අවට.
​📚 ප්‍රධාන පාඨමාලා:
​JLPT/NAT (N5/N4) විභාග සූදානම.
​JFT Basic (SSW) රැකියා ඉලක්ක කරගත් පුහුණුව.
​Spoken Japanese (කතා කිරීමේ හැකියාව දියුණු කිරීමට).
​Japanese for Kids (දරුවන්ට විනෝදයෙන්).
​තනි (Individual) හෝ කණ්ඩායම් (Group) වශයෙන් ඔබගේ පහසු වේලාවට පන්ති වෙන් කරවා ගන්න.
​වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා අදම අමතන්න/WhatsApp කරන්න:
📲 077 487 3381

🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵
10/08/2025

🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵

ජපානයේ අධ්‍යපනය ලැබීම ට යාම ට සිහින දකින ඔබ සඳහා ,2026 අප්‍රේල්  අධ්‍යයන වාරය සඳහා නව  සිසුන් බඳවා ගැනීම දැන් සිදු වේ.ඔබ...
23/07/2025

ජපානයේ අධ්‍යපනය ලැබීම ට යාම ට සිහින දකින ඔබ සඳහා ,

2026 අප්‍රේල් අධ්‍යයන වාරය සඳහා නව සිසුන් බඳවා ගැනීම දැන් සිදු වේ.

ඔබත් ,

🌼 අවුරුදු 18 ත් 28 ත් අතර
🌼 උසස් පෙළ සඳහා පෙනී සිටි
🌼 ජපන් භාශාව JLPT/NAT/JLCT/TOP J ඕනෑම භාශා පරීක්ෂණයකින් අවම N5 මට්ටම සමත්
🌼 ලක්ශ 30 ක තරම් ප්‍රමාණවත් මුදලක් සපයා ගත හැකි ( අවශ්‍යය සිසුන් සඳහා ණය පහසුකම් )

අයෙක් නම් අද ම අප හා සම්බන්ධ වන්න.

🎌 වසර 10 ක ට අධික කාලයක සිට ජපානයට ශිෂ්‍ය වීසා සඳහා යොමු කිරීමේ අත්දැකීම් සහිත අප සේවා නියෝජිතවරයා හරහා ඔබගේ සකුරාවේ සිහිනය යාථාර්තයක් කර ගනිමු 🎌

🇯🇵🤘🏻 ටෝකියෝ හා සයිතමා අවට පාසල් සඳහා සිසුන් යොමු කෙරේ.
🇯🇵🤘🏻 අපගේ සේවා නියෝජිතවරයා ජපානයේ පුරවැසියෙක් බැවින් ඔබගේ ජපානය ට ගිය පසු සියලු කටයුතු සඳහා ඔහුගේ සහය ලබා ගත හැකිය.
🇯🇵🤘🏻 Part time රැකියා , apartment සපයා ගැනීමට අපගේ සහය හිමි වෙයි.

🌏🇱🇰 ඔබ ලංකාවේ කොතැන සිටියත් ඔබට අප හරහා සියලුම කටයුතු සිදු කර ගත හැකි අතර , ගාල්ල , මාතර , කොළඹ දිස්ත්‍රික්කයන් වලදී අප ව හමුවිය හැකිය.

🌸 0774873381 අමතා වැඩිදුර තොරතුරු ලබා ගන්න.

05/07/2025

🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵
10/06/2025

🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵

🇯🇵🇯🇵🇯🇵🇯🇵
27/05/2025

🇯🇵🇯🇵🇯🇵🇯🇵

Address

Magalle
Galle
JAPANESELANGUAGE

Telephone

+94774873381

Website

Alerts

Be the first to know and let us send you an email when Matsuyama Japanese Language Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Matsuyama Japanese Language Institute:

Share