University of Ruhuna Science Faculty 85/86 Batch

University of Ruhuna Science Faculty 85/86 Batch University of Ruhuna ,Faculty of Science (Physical & Biology) 1985/1986 Batch started November 1985. We leave 1991 from university after long period

Happy New Year 2026
31/12/2025

Happy New Year 2026

අපේ 85/86 කණ්ඩායමේ 2025 රුහුණ විශ්ව විද්‍යාලීය උපාධි ප්‍රධානය සඳහා ගෞරවනීය සහභාගිත්වයක්
13/12/2025

අපේ 85/86 කණ්ඩායමේ 2025 රුහුණ විශ්ව විද්‍යාලීය උපාධි ප්‍රධානය සඳහා ගෞරවනීය සහභාගිත්වයක්

1985 -2025කාලය… මැවූ වෙනසක අරුමේ.
13/12/2025

1985 -2025
කාලය… මැවූ වෙනසක අරුමේ.

රුහුණ විශ්ව විද්‍යාලීය විද්‍යා පීඨයේ 85/86 (Physical ) කණ්ඩායමේ  බොරැල්ලේ  පදිංචිව සිටි *පද්මලතා * සහෝදරිය  10/09/2025 ද...
27/09/2025

රුහුණ විශ්ව විද්‍යාලීය විද්‍යා පීඨයේ 85/86 (Physical ) කණ්ඩායමේ බොරැල්ලේ පදිංචිව සිටි *පද්මලතා * සහෝදරිය 10/09/2025 දින අභාවප්‍රාර්ථ වූ බව සංවේගයෙන් දැනුම් දෙමු.
අපි ඇයට ට නිවන්සැප ලැබේවායි පතමු !

රුහුණ විශ්ව විද්‍යාලීය විද්‍යා පීඨයේ 85/86 (Bio) කණ්ඩායමේ  වැලිපැන්නෙ පදිංචිව සිටි *චන්දන ඉද්දගොඩ* සහෝදරයා 25/07/2025 දි...
27/07/2025

රුහුණ විශ්ව විද්‍යාලීය විද්‍යා පීඨයේ 85/86 (Bio) කණ්ඩායමේ වැලිපැන්නෙ පදිංචිව සිටි *චන්දන ඉද්දගොඩ* සහෝදරයා 25/07/2025 දින අභාවප්‍රාර්ථ වූ බව සංවේගයෙන් දැනුම් දෙමු.
අපි ඔහුට නිවන්සැප ලැබේවායි පතමු !

රුහුණ විශ්ව විද්‍යාලීය නව උපකුලපති තුමා වන, ජයන්ත  පස්දුන්කෝරලේ ආරච්චිගේ  සහෘදයා  අපේ 85/86 විද්‍යාපීඨ කණ්ඩායම විසින් පි...
14/04/2025

රුහුණ විශ්ව විද්‍යාලීය නව උපකුලපති තුමා වන, ජයන්ත පස්දුන්කෝරලේ ආරච්චිගේ සහෘදයා අපේ 85/86 විද්‍යාපීඨ කණ්ඩායම විසින් පිළිගැනීමේ උත්සවය .
මාතර "SOLIS Hotel" හිදී 31/03/2025

UoR FoS 85/86 Batch GET-TOGETHER '2426 October 2024 (Dikwella )
31/10/2024

UoR FoS 85/86 Batch
GET-TOGETHER '24
26 October 2024
(Dikwella )

අපේ 2024 "GET" එක මේ ඔක්තෝබර් 26 දින  දික්වැල්ලෙ පැවැත්වීමට කටයුතු කර ඇත .85/86 Batch එකේ  ඔබ සැමටම සුහදත්වයෙන් ආරාධනා ක...
24/10/2024

අපේ 2024 "GET" එක
මේ ඔක්තෝබර් 26 දින දික්වැල්ලෙ පැවැත්වීමට කටයුතු කර ඇත .
85/86 Batch එකේ ඔබ සැමටම සුහදත්වයෙන් ආරාධනා කර සිටිමු .

ලැබුවාවූ මේ සිංහල දමිළ  අළුත් අවුරුද්ද  ...."ඔබට"මෙන්ම "ඔබේ පවුලේ සැමටමත් ""සාමය" "සතුටු" "නිරෝගී" බව  සපිරෙන 🌷සුබම සුබ ...
13/04/2024

ලැබුවාවූ මේ සිංහල දමිළ අළුත් අවුරුද්ද ....
"ඔබට"
මෙන්ම
"ඔබේ පවුලේ සැමටමත් "
"සාමය"
"සතුටු"
"නිරෝගී" බව සපිරෙන
🌷සුබම සුබ අවුරුද්දක් වේව!

නිහාල් ප්‍රතාපසිංහ සහෝදරයා ඔබට සුබ ගමන්
30/03/2024

නිහාල් ප්‍රතාපසිංහ සහෝදරයා ඔබට සුබ ගමන්

04/12/2023

සුබ මංගල සේවා කටයුත්තක් .....
*සුබ මංගල කටයුත්තක් කර දීමට
ඔබට හෝ ඔබේ නෑදෑ හිත මිතුරන් ගේ විවාහ වයසේ සිටින දුවා දරුවන් ඉන්නවා නම් ...,
*ඔවුන්ට සුදුසු සහකරු වෙකු හෝ සහහාරියක සොයනවා නම් ...
පහත watsapp අංකයට message එකක් දාන්න .
ඔබට උපකාරයක් කරන්න සූදානම් .
ස්තුතියි !
+94776993570
(Thilak /ටියුෂන් )

Address

Heenatigala Road,Unawatuna
Galle
8000

Website

Alerts

Be the first to know and let us send you an email when University of Ruhuna Science Faculty 85/86 Batch posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to University of Ruhuna Science Faculty 85/86 Batch:

Share