14/11/2025
Hair Cut & Color One-day workshop
Hair Cut & Color පිළිබඳ නිවැරදිව ඉගෙන ගන්න...✂🎨✨
ප්‍රායෝගික පුහුණුව සමඟින් ලොව පිළිගත් සුදුසුකම් පිරිනමන ලංකාවේ විශාලතම රූපලාවණ්‍ය පාසල් ජාලය මගින් සිදුකරනු ලබන එක්දින වැඩමුළුව
🗓දෙසැම්බර් 10
⏱(9.00 am - 4.30 pm)
Dreamron college of Art & Beauty ගම්පහ ශාඛාවේ දී..
❇ වැඩමුළුව මෙහෙයවීම - ජීවන් ගුණසේකර මහතා
( ප්‍රවීණ කොණ්ඩ මෝස්තර සැකසුම් හා කොණ්ඩ වර්ණ ගැන්වීම් ශිල්පී)
සීමිත පිරිසකට පමණක් අවස්ථාව ඇති බැවින් ඉක්මන් කරන්න. මේ වටිනා අවස්ථාවට ඔබත් එක්වන්න..
📌එදින සහභාගි වන ඔබට වටිනා සහතික පත්‍රයක් පිරිනැමේ.
☎ වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න 070 57 76 789