Intech Campus

Intech Campus Creates global ICT professionals

Theory විතරක් නෙවෙයි, Practically ඉගෙනගන්න! 💻INTECH Campus වෙතින් Graphic Design Certificate පාඨමාලාව.ප්‍රායෝගික පුහුණු...
23/08/2026

Theory විතරක් නෙවෙයි, Practically ඉගෙනගන්න! 💻

INTECH Campus වෙතින් Graphic Design Certificate පාඨමාලාව. ප්‍රායෝගික පුහුණුව සමඟින් වෘත්තීය මට්ටමට පිවිසෙන්න.

Graphic Design Certificate Course
📅 ඉරිදා: 9 AM - 12 PM | 1 PM - 4 PM

වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න!

📞 070 697 1979 | 033 2238787

📗📘𝗜𝗡𝗧𝗘𝗖𝗛 𝗖𝗔𝗠𝗣𝗨𝗦 | 𝗚𝗔𝗠𝗣𝗔𝗛𝗔

📞033 223 8787 / 070 697 1979
🌐www.intech.edu.lk
📌No. 129, Ja-Ela Road, Gampaha, Sri Lanka

Office packge with AI - AI තාක්ෂණයත් එක්ක MS Office ඉගෙනගන්නExcel, Word වල සාමාන්‍ය වැඩ වලින් එහාට ගිහින්, AI Tools පාවි...
21/08/2026

Office packge with AI - AI තාක්ෂණයත් එක්ක MS Office ඉගෙනගන්න

Excel, Word වල සාමාන්‍ය වැඩ වලින් එහාට ගිහින්, AI Tools පාවිච්චි කරලා Smart විදියට වැඩ කරන්න ඉගෙන ගන්න. ඔබේ CV එකටත් ලොකු වටිනාකමක් එකතු වේවි.

✨ නව බඳවා ගැනීම් ඇරඹුණා! ✨

🗓️ පන්ති වේලාව: බදාදා, පෙ.ව. 10:00
💸 ගෙවීමේ පහසුකම්: කොටස් වශයෙන් ගෙවන්න.

වැඩි විස්තර සඳහා දැන්ම Message එකක් දාන්න.

📗📘𝗜𝗡𝗧𝗘𝗖𝗛 𝗖𝗔𝗠𝗣𝗨𝗦 | 𝗚𝗔𝗠𝗣𝗔𝗛𝗔

📞033 223 8787 / 070 697 1979
🌐www.intech.edu.lk
📌No. 129, Ja-Ela Road, Gampaha, Sri Lanka

ඔබේ දරුවා ඩිජිටල් ලෝකයට සූදානම්ද? 🤔පාසලේදී දෙන Project එකක්, Presentation එකක් තනියම කරගන්න පුළුවන් දක්ෂයෙක් කරන්න මෙන්න...
21/08/2026

ඔබේ දරුවා ඩිජිටල් ලෝකයට සූදානම්ද? 🤔

පාසලේදී දෙන Project එකක්, Presentation එකක් තනියම කරගන්න පුළුවන් දක්ෂයෙක් කරන්න මෙන්න හොඳම අවස්ථාව! INTECH Campus වෙතින් 2, 3, 4 ශ්‍රේණිවල දරුවන් වෙනුවෙන්ම "Computer Skills for Kids" program එක.

✔️ MS Word
✔️ MS PowerPoint
✔️ MS Excel

මේ හැමදේම පොඩිත්තන්ට තේරෙන විදිහට, ආසාවෙන් ඉගෙනගන්න...
සිකුරාදා දහවල් 2.00 සිට 4.00 දක්වා අප හා එක්වන්න.

ලියාපදිංචිය සඳහා: ☎️ 070 697 1979

📗📘𝗜𝗡𝗧𝗘𝗖𝗛 𝗖𝗔𝗠𝗣𝗨𝗦 | 𝗚𝗔𝗠𝗣𝗔𝗛𝗔

📞033 223 8787 / 070 697 1979
🌐www.intech.edu.lk
📌No. 129, Ja-Ela Road, Gampaha, Sri Lanka

A/L වලින් පස්සේ අවුරුදු 3-4ක් බලන් ඉන්නවද?නැහැ. ඊට වඩා අඩු කාලයකින්, රටවල් 130කට අධික ප්‍රමාණයක පිළිගැනීමක් ඇති CIM වෘත්...
20/08/2026

A/L වලින් පස්සේ අවුරුදු 3-4ක් බලන් ඉන්නවද?

නැහැ. ඊට වඩා අඩු කාලයකින්, රටවල් 130කට අධික ප්‍රමාණයක පිළිගැනීමක් ඇති CIM වෘත්තීය සුදුසුකම ලබාගෙන, Marketing ක්ෂේත්‍රයේ ඉහළම රැකියාවකට යන්න.
CIM කියන්නේ නිකම්ම සුදුසුකමක් නෙවෙයි, ඒක ඔබේ අනාගතයට කරන බුද්ධිමත් ආයෝජනයක්!

✅ ලෝකයේම පිළිගත් UK වරලත් අලෙවිකරණ ආයතනයේ (CIM) සහතිකය.
✅ Online (Zoom) Classes
✅ 8 PM - 10 PM

📗📘𝗜𝗡𝗧𝗘𝗖𝗛 𝗖𝗔𝗠𝗣𝗨𝗦 | 𝗚𝗔𝗠𝗣𝗔𝗛𝗔

📞033 223 8787 / 070 697 1972 / 070 697 1973
🌐www.intech.edu.lk
📌No. 129, Ja-Ela Road, Gampaha, Sri Lanka

Excel වල Formula දාද්දී තාමත් අතරමං වෙනවද?😩 Word වලින් document එකක් හදන්න පැය ගණන් යනවද?ඒ ඔක්කොම ප්‍රශ්න වලට විසඳුම තමය...
19/08/2026

Excel වල Formula දාද්දී තාමත් අතරමං වෙනවද?

😩 Word වලින් document එකක් හදන්න පැය ගණන් යනවද?

ඒ ඔක්කොම ප්‍රශ්න වලට විසඳුම තමයි Intec Campus එකේ AI බල ගැන්වූ Office Package එක. අපි ඔබට මුල ඉඳලම උගන්වන නිසා බය නැතුව එන්න.

සාමාන්‍ය විදියට නෙවෙයි, AI tools පාවිච්චි කරලා ඉක්මනට, නිවැරදිව වැඩ කරන්න අපි කියලා දෙනවා.

🗓️ පන්ති වේලාවන්:
සෙනසුරාදා (පෙ.ව. 9:30 - ප.ව. 12:00)
බදාදා (පෙ.ව. 10:00 - ප.ව. 1:00)

💸 ගෙවීම්: කොටස් වශයෙන් ගෙවන්න පුළුවන්.

📗📘𝗜𝗡𝗧𝗘𝗖𝗛 𝗖𝗔𝗠𝗣𝗨𝗦 | 𝗚𝗔𝗠𝗣𝗔𝗛𝗔

📞033 223 8787 / 070 697 1979
🌐www.intech.edu.lk
📌No. 129, Ja-Ela Road, Gampaha, Sri Lanka

Intec Campus වෙතින් 2, 3 සහ 4 ශ්‍රේණිවල පොඩිත්තන් වෙනුවෙන්ම සැකසූ "Computer Skills for Kids" පාඨමාලාව 💻🎯✅MS Word, PowerP...
18/08/2026

Intec Campus වෙතින් 2, 3 සහ 4 ශ්‍රේණිවල පොඩිත්තන් වෙනුවෙන්ම සැකසූ "Computer Skills for Kids" පාඨමාලාව 💻🎯

✅MS Word, PowerPoint, Excel වැනි පාසල් වැඩ වලටත් අත්‍යවශ්‍ය කුසලතා මූලිකවම ඉගෙනගනිමු.

Computer Skills For Kids
▪️ මූලික පරිගණක දැනුම
▪️ MS Word, PowerPoint, Excel
▪️ කාලය: මාස 2
▪️ සිකුරාදා සවස 2:00 - 4:00

විස්තර දැනගැනීමට සහ ලියාපදිංචි වීමට අමතන්න:☎️ 070 697 1979

📗📘𝗜𝗡𝗧𝗘𝗖𝗛 𝗖𝗔𝗠𝗣𝗨𝗦 | 𝗚𝗔𝗠𝗣𝗔𝗛𝗔

📞033 223 8787 / 070 697 1979
🌐www.intech.edu.lk
📌No. 129, Ja-Ela Road, Gampaha, Sri Lanka

📗📘𝗜𝗡𝗧𝗘𝗖𝗛 𝗖𝗔𝗠𝗣𝗨𝗦 | 𝗚𝗔𝗠𝗣𝗔𝗛𝗔

📞033 223 8787 / 070 697 1979
🌐www.intech.edu.lk
📌No. 129, Ja-Ela Road, Gampaha, Sri Lanka

18/08/2026

Excel වල Formula දාද්දී තාමත් අතරමං වෙනවද?
😩 Word වලින් document එකක් හදන්න පැය ගණන් යනවද?

ඒ ඔක්කොම ප්‍රශ්න වලට විසඳුම තමයි Intec Campus එකේ AI බල ගැන්වූ Office Package එක. අපි ඔබට මුල ඉඳලම උගන්වන නිසා බය නැතුව එන්න. සාමාන්‍ය විදියට නෙවෙයි, AI tools පාවිච්චි කරලා ඉක්මනට, නිවැරදිව වැඩ කරන්න අපි කියලා දෙනවා.

🗓️ පන්ති වේලාවන්:
සෙනසුරාදා (පෙ.ව. 9:30 - ප.ව. 12:00)
බදාදා (පෙ.ව. 10:00 - ප.ව. 1:00)

💸 ගෙවීම්: කොටස් වශයෙන් ගෙවන්න පුළුවන්.

📗📘𝗜𝗡𝗧𝗘𝗖𝗛 𝗖𝗔𝗠𝗣𝗨𝗦 | 𝗚𝗔𝗠𝗣𝗔𝗛𝗔

📞033 223 8787 / 070 697 1979
🌐www.intech.edu.lk
📌No. 129, Ja-Ela Road, Gampaha, Sri Lanka

Certificate in Photography 📸ජීවිතයේ සුන්දරම මතකයන් කැමරා කාචයේ සටහන් කරගන්නා කලාව ප්‍රගුණ කරන්න.අපගේ පාඨමාලාව, කිසිදු මූ...
14/08/2026

Certificate in Photography 📸

ජීවිතයේ සුන්දරම මතකයන් කැමරා කාචයේ සටහන් කරගන්නා කලාව ප්‍රගුණ කරන්න.

අපගේ පාඨමාලාව, කිසිදු මූලික දැනුමක් නොමැති ආරම්භකයින් සඳහාම විශේෂයෙන් සකසා ඇත.

ප්‍රායෝගික පුහුණුව සමගින් ඔබව වෘත්තීය මට්ටමට ගෙන ඒමට අපි සූදානම්.

🎯පාඨමාලා කාලය මාස 4යි

🔹 TVEC අනුමත පිළිගත් සහතිකය
🔹 වාරික වශයෙන් ගෙවීමේ පහසුකම්
🔹 සෑම සිසුවෙකුටම ප්‍රායෝගික දැනුම

📗📘𝗜𝗡𝗧𝗘𝗖𝗛 𝗖𝗔𝗠𝗣𝗨𝗦 | 𝗚𝗔𝗠𝗣𝗔𝗛𝗔

📞033 223 8787 / 070 697 1979
🌐www.intech.edu.lk
📌No. 129, Ja-Ela Road, Gampaha, Sri Lanka

14/08/2026

රැකියා වෙළඳපොළට ඔබව සූදානම් කරන Intech Office Package + AI පාඨමාලාව

Computer එකක් හරියට පාවිච්චි කරන්න, වේගෙන් Type කරන්න බැරිව ලතවෙනවද? අනාගතේ රැකියාවකට යන්න මේ දේවල් අත්‍යවශ්‍යයි.

Computer දැනුම බිංදුවේ ඉන්න කෙනෙකුට උනත් පහසුවෙන් සම්බන්ධ වෙන්න පුළුවන්.

🗓️ පන්ති පැවැත්වෙන දිනය සහ වේලාව: සෑම බදාදා දිනකම උදේ 10:00 සිට 1:00 දක්වා

📍 ස්ථානය: Intech Campus

📗📘𝗜𝗡𝗧𝗘𝗖𝗛 𝗖𝗔𝗠𝗣𝗨𝗦 | 𝗚𝗔𝗠𝗣𝗔𝗛𝗔

📞033 223 8787 / 070 697 1979
🌐www.intech.edu.lk
📌No. 129, Ja-Ela Road, Gampaha, Sri Lanka

ඔබේ දරුවාගේ අනාගතයට තාක්ෂණික දැනුමෙන් අත්වැලක්!දෙමාපියනි,ඔබේ දරුවාගේ පාසල් වැඩ වලටත්, අනාගතයටත් අත්වැලක් වන පරිගණක පාඨමා...
13/08/2026

ඔබේ දරුවාගේ අනාගතයට තාක්ෂණික දැනුමෙන් අත්වැලක්!

දෙමාපියනි,
ඔබේ දරුවාගේ පාසල් වැඩ වලටත්, අනාගතයටත් අත්වැලක් වන පරිගණක පාඨමාලාව දැන් Intec Campus වෙතින්.

Intec Campus වෙතින් 2, 3 සහ 4 ශ්‍රේණිවල ඉගෙනුම ලබන ඔබේ දරුවා වෙනුවෙන්ම සැකසූ, සුවිශේෂී පරිගණක පාඨමාලාව 💻

වර්තමාන ලෝකයට අත්‍යවශ්‍ය පරිගණක දැනුම, පොඩි කාලේදීම සරලව සහ විනෝදයෙන් ඉගෙන ගන්නට ඔබේ දරුවාටත් අනගි අවස්ථාවක්.

🎯 මේ පාඨමාලාව කාටද?2, 3, 4 ශ්‍රේණිවල ඉගෙනුම ලබන පුංචි පැටවුන්ට

📚 පාඨමාලාවේදී මොනවද ඉගෙනගන්නේ?

පරිගණකය ගැන මූලික දැනුම
Microsoft Word
Microsoft PowerPoint
Microsoft Excel

අපි මේ හැමදේම දරුවන්ට තේරෙන සරල විදිහට, ක්‍රියාකාරකම් එක්ක කියලා දෙනවා.
🗓️ දවස: සිකුරාදා
⏰ වේලාව: 2:00 PM - 3:00 PM
⏳ කාලය: මාස 2යි

📗📘𝗜𝗡𝗧𝗘𝗖𝗛 𝗖𝗔𝗠𝗣𝗨𝗦 | 𝗚𝗔𝗠𝗣𝗔𝗛𝗔

📞033 223 8787 / 070 697 1979
🌐www.intech.edu.lk
📌No. 129, Ja-Ela Road, Gampaha, Sri Lanka

Address

No. 129, Ja-ela Road
Gampaha
11000

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 08:30 - 17:00
Sunday 08:30 - 17:00

Telephone

+94332238787

Alerts

Be the first to know and let us send you an email when Intech Campus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Intech Campus:

Shortcuts

Share