IMBS Green Campus

IMBS Green Campus IMBS Green Campus is a registered campus under Act No. 07 of 2007 and affiliated with ABE(UK)

𝗚𝗼𝗼𝗱 𝗟𝘂𝗰𝗸 𝗳𝗼𝗿 𝗬𝗼𝘂𝗿 𝗔/𝗟 𝗘𝘅𝗮𝗺𝗶𝗻𝗮𝘁𝗶𝗼𝗻!-------------------------As you step into this important milestone, trust in your har...
10/08/2026

𝗚𝗼𝗼𝗱 𝗟𝘂𝗰𝗸 𝗳𝗼𝗿 𝗬𝗼𝘂𝗿 𝗔/𝗟 𝗘𝘅𝗮𝗺𝗶𝗻𝗮𝘁𝗶𝗼𝗻!
-------------------------
As you step into this important milestone, trust in your hard work, believe in yourself, and face every challenge with confidence.
-------------------------
May your dedication, perseverance, and commitment lead you toward outstanding results and a bright future. Stay focused. Stay positive. Give it your very best. Your success story begins today!
-------------------------
Wishing all A/L students strength, confidence, and excellent results in your examination!
-------------------------
Good luck, future achievers!
-------------------------
/L2026

𝗡𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 𝗕𝘂𝘀𝗶𝗻𝗲𝘀𝘀 𝗘𝘅𝗰𝗲𝗹𝗹𝗲𝗻𝗰𝗲 𝗔𝘄𝗮𝗿𝗱𝘀 𝟮𝟬𝟮𝟲IMBS හරිත සරසවිය, ජාතික ව්‍යාපාර විශිෂ්ඨතා සම්මානයෙන් පිදුම් ලබයි!────────────ශ්...
01/08/2026

𝗡𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 𝗕𝘂𝘀𝗶𝗻𝗲𝘀𝘀 𝗘𝘅𝗰𝗲𝗹𝗹𝗲𝗻𝗰𝗲 𝗔𝘄𝗮𝗿𝗱𝘀 𝟮𝟬𝟮𝟲
IMBS හරිත සරසවිය, ජාතික ව්‍යාපාර විශිෂ්ඨතා සම්මානයෙන් පිදුම් ලබයි!
────────────
ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය (The National Chamber of Commerce of Sri Lanka) විසින් සංවිධානය කරන ලද National Business Excellence Awards 2026 ජාතික සම්මාන උළෙලේදී, අධ්‍යාපන අංශය සඳහා පිරිනැමුණු “𝗘𝗱𝘂𝗰𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 𝗦𝗲𝗿𝘃𝗶𝗰𝗲𝘀 𝗦𝗲𝗰𝘁𝗼𝗿 – 𝗠𝗲𝗿𝗶𝘁 𝗔𝘄𝗮𝗿𝗱” සම්මානය IMBS හරිත සරසවිය විසින් දිනා ගන්නා ලදී.
────────────
පුරා වසර 10ක් අප කෙරෙහි විශ්වාසය තබමින්, මෙම අභිමානවත් ජාතික ජයග්‍රහණය කරා පැමිණීමට අපට ශක්තියක් වූ සියලු දෙනාට අපගේ හදපිරි කෘතඥතාව පුද කර සිටින්නෙමු.
────────────
IMBS Green Campus was honoured with the “𝗘𝗱𝘂𝗰𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 𝗦𝗲𝗿𝘃𝗶𝗰𝗲𝘀 𝗦𝗲𝗰𝘁𝗼𝗿 – 𝗠𝗲𝗿𝗶𝘁 𝗔𝘄𝗮𝗿𝗱” at the National Business Excellence Awards 2026, organised by The National Chamber of Commerce of Sri Lanka.
───────────
We extend our heartfelt gratitude to everyone who has placed their trust in us throughout the past 10 years and contributed to this proud national achievement.
───────────
1. All Past and Present Students
2. All Parents
3. All Academic and Administrative Staff Members
4. All Past Staff Members
5. All Governing Council Members
6. All Academic Board Members
7. All Academic and Business Partners of IMBS Green Campus
───────────
🔸 𝗥𝗲𝗴𝗶𝘀𝘁𝗲𝗿 𝗟𝗶𝗻𝗸 : https://imbs.lk/registerOnline/
🔸 𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽 𝗟𝗶𝗻𝗸 : https://wa.me/94740607100
───────────

පින්බර ඇසළ පොහෝ දිනයක් වේවා!-------------------------භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනය වූ ධම්මචක්කප්පවත්තන සූත්‍රය ...
29/07/2026

පින්බර ඇසළ පොහෝ දිනයක් වේවා!
-------------------------
භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනය වූ ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කළ උතුම් ඇසළ පොහෝය දිනය අදයි . ඔබ සැමට පින්බර ඇසළ පොහෝ දිනයක් වේවා!!!
-------------------------
Wishing you a blessed
Esala Full Moon Poya Day!
-------------------------

18/07/2026

හරිත සරසවි දූ පුතුන් අපි ලොවම දිනනා පරපුරයි....
--------------------
𝗔 𝗣𝗿𝗼𝘂𝗱 𝗠𝗲𝗱𝗶𝗮 𝗦𝗽𝗼𝘁𝗹𝗶𝗴𝗵𝘁! 𝗼𝗻 𝗗𝗲𝗿𝗮𝗻𝗮 𝗧𝘃
𝟮𝟮𝗻𝗱 𝗖𝗼𝗻𝘃𝗼𝗰𝗮𝘁𝗶𝗼𝗻 - 𝗜𝗠𝗕𝗦 𝗚𝗿𝗲𝗲𝗻 𝗖𝗮𝗺𝗽𝘂𝘀 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮
--------------------
A moment of pride for IMBS Green Campus as our 22nd Convocation Ceremony was proudly featured on 𝗗𝗲𝗿𝗮𝗻𝗮 𝗧𝗩, including 𝗧𝗵𝗲 𝗡𝗶𝗴𝗵𝘁𝗹𝘆 𝗕𝘂𝘀𝗶𝗻𝗲𝘀𝘀 𝗥𝗲𝗽𝗼𝗿𝘁, 𝗔𝗱𝗮 𝗗𝗲𝗿𝗮𝗻𝗮 𝗡𝗲𝘄𝘀 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹.
--------------------
This prestigious coverage highlights the remarkable achievements of our graduates who successfully completed their academic journeys and stepped forward towards a brighter professional future.
--------------------
Recognized nationally. Celebrated proudly. Inspired globally.
--------------------
At IMBS Green Campus, we continue to empower students with industry-focused education, innovative learning experiences, and the skills needed to succeed in a competitive world.
--------------------
Your dream. Your achievement. Your future.
Begin your winning journey with IMBS Green Campus.
--------------------
𝗜𝗠𝗕𝗦 𝗚𝗿𝗲𝗲𝗻 𝗖𝗮𝗺𝗽𝘂𝘀
"𝗧𝗵𝗲 𝗚𝗲𝗻𝗲𝗿𝗮𝘁𝗶𝗼𝗻 𝗳𝗼𝗿 𝘁𝗵𝗲 𝗪𝗶𝗻𝗻𝗶𝗻𝗴 𝗪𝗼𝗿𝗹𝗱"
--------------------
𝗔𝗱𝗺𝗶𝘀𝘀𝗶𝗼𝗻𝘀 𝗡𝗼𝘄 𝗢𝗽𝗲𝗻
𝟬𝟭.𝗥𝗲𝗴𝗶𝘀𝘁𝗲𝗿 𝗟𝗶𝗻𝗸: https://imbs.lk/registerOnline/
𝟬𝟮.𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽 𝗟𝗶𝗻𝗸: https://wa.me/94740607100

"ශිල්ප සවිය" පරිගණක විද්‍යාගාර සඳහා ව්‍යාපෘතිය"𝗦𝗵𝗶𝗹𝗽𝗮 𝗦𝗮𝘃𝗶𝘆𝗮" 𝗖𝗼𝗺𝗽𝘂𝘁𝗲𝗿 𝗟𝗮𝗯 𝗣𝗿𝗼𝗷𝗲𝗰𝘁 ━━━━━━━━━IMBS හරිත සරසවිය විසින් ක්‍ර...
11/07/2026

"ශිල්ප සවිය" පරිගණක විද්‍යාගාර සඳහා ව්‍යාපෘතිය
"𝗦𝗵𝗶𝗹𝗽𝗮 𝗦𝗮𝘃𝗶𝘆𝗮" 𝗖𝗼𝗺𝗽𝘂𝘁𝗲𝗿 𝗟𝗮𝗯 𝗣𝗿𝗼𝗷𝗲𝗰𝘁
━━━━━━━━━
IMBS හරිත සරසවිය විසින් ක්‍රියාත්මක කරන "ශිල්ප සවිය" වැඩසටහනේ මීළඟ අදියර ලෙස, මධ්‍යම පළාතේ පරිගණක පහසුකම් අවශ්‍ය තෝරාගත් පාසල් තුනක් සඳහා පරිගණක විද්‍යාගාර ලබාදීමේ ව්‍යාපෘතියට අදාළ ගිවිසුම් අත්සන් කිරීම 2026 ජුලි මස 07 වන දින මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණි.
━━━━━━━━━
මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මැතිතුමන් සහ IMBS හරිත සරසවි සභාපති ගරු මහාචාර්ය සරත් අමුණුගම මැතිතුමා, අධ්‍යක්ෂක ගෝඨාභය ජයරත්න මැතිතුමා, සාමාන්‍යධිකාරී ප්‍රසන්න පෙරේරා යනඅය සහභාගී විය.
━━━━━━━━━
මෙම ව්‍යාපෘතිය හරහා ප්‍රතිලාභ ලබන පාසල්
01. ගුරුදෙනිය මහා විද්‍යාලය - මහනුවර
02. වරාදිවෙල මහා විද්‍යාලය - තෙල්දෙණිය
03. පන්නල මහා විද්‍යාලය - වලපනේ
━━━━━━━━━
ඒ අනුව, එක් පාසලක් සඳහා පරිගණක 10කින් යුත් පරිගණක විද්‍යාගාරයක් ලබාදීමට නියමිත අතර මේ සඳහා රුපියල් මිලියන 4.5ක මුදලක් වෙන්කර ඇත.
━━━━━━━━━
අධ්‍යාපනයට ශක්තියක් එක් කරමින්, දරුවන්ගේ ඩිජිටල් දැනුම සහ අනාගත අවස්ථා පුළුල් කිරීම වෙනුවෙන් IMBS හරිත සරසවිය සෑම විටම කැපවී සිටී.
━━━━━━━━━
As the next phase of the "Shilpa Saviya" initiative by IMBS Haritha Sarasaviya, agreements were officially signed to establish computer laboratories in three selected schools with limited computer facilities in the Central Province.
━━━━━━━━━
The agreement signing ceremony was successfully held on 07 July 2026 at the Central Province Governor's Office, marking another significant milestone in empowering the next generation through digital education.
━━━━━━━━━
𝗧𝗵𝗲 𝗲𝘃𝗲𝗻𝘁 𝘄𝗮𝘀 𝗴𝗿𝗮𝗰𝗲𝗱 𝗯𝘆:
Professor S.B.S. Abhayakoon – Governor of the Central Province
Emeritus Professor Sarath Amunugama – Chairman, IMBS Haritha Sarasaviya
Mr. Gotabhaya Jayaratne – Director
Mr. Prasanna Perera – General Manager
━━━━━━━━━
𝗦𝗰𝗵𝗼𝗼𝗹𝘀 𝗦𝗲𝗹𝗲𝗰𝘁𝗲𝗱 𝗳𝗼𝗿 𝘁𝗵𝗲 𝗣𝗿𝗼𝗷𝗲𝗰𝘁
01. Gurudeniya Maha Vidyalaya – Kandy
02. Varadiwela Maha Vidyalaya – Teldeniya
03. Pannala Maha Vidyalaya – Walapane
━━━━━━━━━
Each school will receive a fully equipped computer laboratory with 10 computers, with a total investment of Rs. 4.5 million dedicated to enhancing digital learning opportunities.
━━━━━━━━━

At IMBS Green Campus, we remain committed to supporting education, empowering young minds with digital knowledge, and creating brighter opportunities for future generations.
━━━━━━━━━
The Generation for the Winning World.
━━━━━━━━━

𝗖𝗲𝗹𝗲𝗯𝗿𝗮𝘁𝗶𝗻𝗴 𝗮𝗻 𝗜𝗻𝘀𝗽𝗶𝗿𝗶𝗻𝗴 𝗟𝗲𝗮𝗱𝗲𝗿, 𝗠𝗲𝗻𝘁𝗼𝗿, 𝗮𝗻𝗱 𝗘𝗱𝘂𝗰𝗮𝘁𝗼𝗿 – 𝗛𝗮𝗽𝗽𝘆 𝗕𝗶𝗿𝘁𝗵𝗱𝗮𝘆, 𝗣𝗿𝗼𝗳 𝗥𝗮𝗻𝗷𝗶𝘁𝗵 𝗪𝗶𝗷𝗲𝘄𝗮𝗿𝗱𝗵𝗮𝗻𝗮!---------------------O...
08/07/2026

𝗖𝗲𝗹𝗲𝗯𝗿𝗮𝘁𝗶𝗻𝗴 𝗮𝗻 𝗜𝗻𝘀𝗽𝗶𝗿𝗶𝗻𝗴 𝗟𝗲𝗮𝗱𝗲𝗿, 𝗠𝗲𝗻𝘁𝗼𝗿, 𝗮𝗻𝗱 𝗘𝗱𝘂𝗰𝗮𝘁𝗼𝗿 – 𝗛𝗮𝗽𝗽𝘆 𝗕𝗶𝗿𝘁𝗵𝗱𝗮𝘆, 𝗣𝗿𝗼𝗳 𝗥𝗮𝗻𝗷𝗶𝘁𝗵 𝗪𝗶𝗷𝗲𝘄𝗮𝗿𝗱𝗵𝗮𝗻𝗮!
---------------------
On behalf of the IMBS Green Campus family, we extend our heartfelt birthday wishes to our esteemed Academic Advisor, Prof Ranjith Wijewardhana.
---------------------
Your wisdom, visionary leadership, and unwavering dedication to academic excellence continue to inspire our students, staff, and the entire IMBS community. Your guidance has played a significant role in shaping future professionals and strengthening the standards of quality education.
---------------------
May this special day bring you good health, happiness, and continued success in all your endeavors. Wishing you many more years of inspiring lives and making a lasting impact.
---------------------
HappyBirthday

𝗣𝗿𝗼𝗳. 𝗥𝗮𝗻𝗷𝗮𝗻𝗶 𝗗𝗶𝘀𝘀𝗮𝗻𝗮𝘆𝗮𝗸𝗮 𝗚𝗼𝗹𝗱 𝗔𝘄𝗮𝗿𝗱------------------------------IMBS හරිත සරසවියේ 22වන ඩිප්ලෝමා සහ උපාධි ප්‍රදානෝත්සවය...
06/07/2026

𝗣𝗿𝗼𝗳. 𝗥𝗮𝗻𝗷𝗮𝗻𝗶 𝗗𝗶𝘀𝘀𝗮𝗻𝗮𝘆𝗮𝗸𝗮 𝗚𝗼𝗹𝗱 𝗔𝘄𝗮𝗿𝗱
------------------------------
IMBS හරිත සරසවියේ 22වන ඩිප්ලෝමා සහ උපාධි ප්‍රදානෝත්සවයේදී, කළමනාකරණ අධ්‍යයන අංශය යටතේ මානව සම්පත් කළමනාකරණයඩිප්ලෝමා පාඨමාලාවේ අධ්‍යයන විශිෂ්ටත්වය, අඛණ්ඩ කැපවීම සහ උසස් කාර්යසාධනය ඇගයීම වෙනුවෙන් පිරිනැමෙන මහාචාර්ය රංජනී දිසානායක ස්වර්ණ සම්මානය (Prof. Ranjani Dissanayaka Gold Award) හිමි කරගත් අපගේ දක්ෂ දූ පුතුන්ට හෘදයාංගම උණුසුම් සුබ පැතුම්!
------------------------------
මෙම ගෞරවනීය සම්මානය, අධ්‍යයන විශිෂ්ටත්වය පමණක් නොව සදාචාරාත්මක නායකත්වය, වෘත්තීය සංවර්ධනය සහ කළමනාකරණ මූලධර්ම සදාචාරය හා දැක්ම සමඟ ක්‍රියාත්මක කිරීම පිළිබඳ කැපවීමද ඇගයීමකට ලක් කරයි.
------------------------------
මානව සම්පත් කළමනාකරණය ඩිප්ලෝමා පාඨමාලාව
ඩී.ඒ. සුලෝචනා චන්දිමානි
එන්. අයි. ආදිත්‍යා ද සිල්වා
------------------------------
Heartfelt congratulations to our outstanding students who have been honored with the 𝗣𝗿𝗼𝗳. 𝗥𝗮𝗻𝗷𝗮𝗻𝗶 𝗗𝗶𝘀𝘀𝗮𝗻𝗮𝘆𝗮𝗸𝗮 𝗚𝗼𝗹𝗱 𝗔𝘄𝗮𝗿𝗱
(Best Performance) at the IMBS Green Campus 22nd Convocation, Department of Management.
------------------------------
This prestigious recognition is awarded to students who have demonstrated exceptional academic excellence, unwavering commitment, and consistent high achievement throughout their Diploma in Human Resource Management programme. It also celebrates ethical leadership, professional development, and the application of management principles with integrity, vision, and innovation.
------------------------------
𝗗𝗶𝗽𝗹𝗼𝗺𝗮 𝗶𝗻 𝗛𝘂𝗺𝗮𝗻 𝗥𝗲𝘀𝗼𝘂𝗿𝗰𝗲 𝗠𝗮𝗻𝗮𝗴𝗲𝗺𝗲𝗻𝘁
N. I. Adithya De Silva
D. A. Sulochana Chandimani

Your achievement reflects true dedication, intellectual strength, and excellence, setting a benchmark for future leaders in the field of Management.
------------------------------
Warmest congratulations from IMBS Green Campus!
------------------------------

𝗣𝗿𝗼𝗳. 𝗗𝗮𝘆𝗮 𝗘𝗱𝗶𝗿𝗶𝘀𝗶𝗻𝗴𝗵𝗮 𝗠𝗲𝗺𝗼𝗿𝗶𝗮𝗹 𝗚𝗼𝗹𝗱 𝗔𝘄𝗮𝗿𝗱------------------------------IMBS හරිත සරසවියේ 22වන උපාධි ප්‍රදානෝත්සවයේදී, ම...
06/07/2026

𝗣𝗿𝗼𝗳. 𝗗𝗮𝘆𝗮 𝗘𝗱𝗶𝗿𝗶𝘀𝗶𝗻𝗴𝗵𝗮 𝗠𝗲𝗺𝗼𝗿𝗶𝗮𝗹 𝗚𝗼𝗹𝗱 𝗔𝘄𝗮𝗿𝗱
------------------------------
IMBS හරිත සරසවියේ 22වන උපාධි ප්‍රදානෝත්සවයේදී, මනෝවිද්‍යා අධ්‍යයන අංශයේ Bachelor of Arts in Psychology උපාධි පාඨමාලාවේ හොඳම දක්ෂතාවය (Best Performance) වෙනුවෙන් පිරිනැමෙන මහාචාර්ය දයා එදිරිසිංහ අනුස්මරණ ස්වර්ණ සම්මානය (Prof. Daya Edirisingha Memorial Gold Award) දිනාගත් අලහකෝන් අරච්චිගේ කෞශල්‍යා සඳමාලි වෙත අපගේ හෘදයාංගම සුබපැතුම්!
------------------------------
මෙම ගෞරවනීය සම්මානය ඔබගේ අඛණ්ඩ කැපවීම, විශිෂ්ට අධ්‍යයන ජයග්‍රහණ, උසස් ආචාරධර්ම සහ මනෝවිද්‍යා ක්ෂේත්‍රය පිළිබඳ ඇති උනන්දුවට හිමි වූ වටිනා ඇගයීමකි.
------------------------------
With immense pride, we congratulate 𝗔 𝗔 𝗞𝗮𝘂𝘀𝗵𝗮𝗹𝘆𝗮 𝗦𝗮𝗻𝗱𝗮𝗺𝗮𝗹𝗶 on receiving the 𝗣𝗿𝗼𝗳. 𝗗𝗮𝘆𝗮 𝗘𝗱𝗶𝗿𝗶𝘀𝗶𝗻𝗴𝗵𝗮 𝗠𝗲𝗺𝗼𝗿𝗶𝗮𝗹 𝗚𝗼𝗹𝗱 𝗔𝘄𝗮𝗿𝗱 – 𝗕𝗲𝘀𝘁 𝗣𝗲𝗿𝗳𝗼𝗿𝗺𝗮𝗻𝗰𝗲 𝗶𝗻 𝘁𝗵𝗲 𝗕𝗮𝗰𝗵𝗲𝗹𝗼𝗿 𝗼𝗳 𝗔𝗿𝘁𝘀 𝗶𝗻 𝗣𝘀𝘆𝗰𝗵𝗼𝗹𝗼𝗴𝘆 at the IMBS Green Campus 22nd Convocation.
------------------------------
This prestigious award recognizes exceptional academic excellence, unwavering dedication, ethical values, and an outstanding commitment to the field of Psychology. Your remarkable achievement reflects your hard work, perseverance, and passion for learning, inspiring future generations to strive for excellence.
------------------------------
May this milestone be the beginning of an extraordinary journey filled with success, purpose, and meaningful contributions to society.
------------------------------
Congratulations once again on this well-deserved honor!
------------------------------

𝗣𝗿𝗼𝗳. 𝗗𝗮𝘆𝗮 𝗥𝗼𝗵𝗮𝗻𝗮 𝗔𝘁𝗵𝘂𝗸𝗼𝗿𝗮𝗹𝗮 𝗚𝗼𝗹𝗱 𝗔𝘄𝗮𝗿𝗱------------------------------IMBS හරිත සරසවියේ 22වන ඩිප්ලෝමා සහ උපාධි ප්‍රදානෝත්...
06/07/2026

𝗣𝗿𝗼𝗳. 𝗗𝗮𝘆𝗮 𝗥𝗼𝗵𝗮𝗻𝗮 𝗔𝘁𝗵𝘂𝗸𝗼𝗿𝗮𝗹𝗮 𝗚𝗼𝗹𝗱 𝗔𝘄𝗮𝗿𝗱
------------------------------
IMBS හරිත සරසවියේ 22වන ඩිප්ලෝමා සහ උපාධි ප්‍රදානෝත්සවයේදී, මනෝවිද්‍යා අධ්‍යයන ක්ෂේත්‍රයේ අධ්‍යයන විශිෂ්ටත්වය, අඛණ්ඩ කැපවීම, උසස් සදාචාරාත්මක වටිනාකම් සහ නායකත්ව ගුණාංග ඇගයීම වෙනුවෙන් පිරිනැමෙන මහාචාර්ය දයා රෝහණ අතුකෝරල ස්වර්ණ සම්මානය (Prof. Daya Rohana Athukorala Gold Award) හිමි කරගත් අපගේ දක්ෂ දූ පුතුන්ට හෘදයාංගම උණුසුම් සුබ පැතුම්!
------------------------------
මනෝවිද්‍යාව සහ උපදේශන පාඨමාලාව
එච් .එම්. තෂ්මි චමත්කා
එස්. ආර්. ජී. චතුමි විදුශිකා
------------------------------
Heartfelt congratulations to our outstanding students who have been honored with the 𝗣𝗿𝗼𝗳. 𝗗𝗮𝘆𝗮 𝗥𝗼𝗵𝗮𝗻𝗮 𝗔𝘁𝗵𝘂𝗸𝗼𝗿𝗮𝗹𝗮 𝗚𝗼𝗹𝗱 𝗔𝘄𝗮𝗿𝗱 at the 22nd Diploma and Degree Convocation of IMBS Green Campus.
------------------------------
This prestigious award recognizes exceptional academic excellence, unwavering dedication, strong ethical values, and exemplary leadership demonstrated throughout the field of Psychology.
------------------------------
𝗗𝗶𝗽𝗹𝗼𝗺𝗮 𝗶𝗻 𝗣𝘀𝘆𝗰𝗵𝗼𝗹𝗼𝗴𝘆 & 𝗖𝗼𝘂𝗻𝘀𝗲𝗹𝗹𝗶𝗻𝗴
H.M Thashmi Chamathka
S. R. G. Chathumi Vidhushika
------------------------------
May this remarkable achievement inspire you to reach even greater heights in your academic and professional journey.
------------------------------
Warmest congratulations from the IMBS Green Campus family!
------------------------------

𝗣𝗿𝗼𝗳. 𝗥𝗮𝗻𝗷𝗶𝘁𝗵 𝗪𝗶𝗷𝗲𝘄𝗮𝗿𝗱𝗲𝗻𝗮 𝗚𝗼𝗹𝗱 𝗔𝘄𝗮𝗿𝗱------------------------------IMBS හරිත සරසවියේ 22වන ඩිප්ලෝමා සහ උපාධි ප්‍රදානෝත්සවය...
06/07/2026

𝗣𝗿𝗼𝗳. 𝗥𝗮𝗻𝗷𝗶𝘁𝗵 𝗪𝗶𝗷𝗲𝘄𝗮𝗿𝗱𝗲𝗻𝗮 𝗚𝗼𝗹𝗱 𝗔𝘄𝗮𝗿𝗱
------------------------------
IMBS හරිත සරසවියේ 22වන ඩිප්ලෝමා සහ උපාධි ප්‍රදානෝත්සවයේදී, කළමනාකරණ අධ්‍යයන අංශය යටතේ පිරිනැමෙන අති උසස් ගෞරව සම්මානය වන මහාචාර්ය රංජිත් විජයවර්ධන ස්වර්ණ සම්මානය (Prof. Ranjith Wijewardena Gold Award) හිමි කරගත් අපගේ දූ පුතුන්ට හෘදයාංගම උණුසුම් සුබ පැතුම්!
------------------------------
මෙම ගෞරවනීය සම්මානය, අධ්‍යයන විශිෂ්ටත්වය, අඛණ්ඩ කැපවීම, සදාචාරාත්මක නායකත්වය, වෘත්තීය සංවර්ධනය, නවෝත්පාදනය සහ කළමනාකරණ මූලධර්ම සදාචාරය හා දැක්ම සමඟ ක්‍රියාත්මක කිරීම පිළිබඳ විශිෂ්ටත්වය ඇගයීමට ලක් කරයි.
------------------------------
ව්‍යාපාර කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව
------------------------------
𝗕𝗲𝘀𝘁 𝗣𝗲𝗿𝗳𝗼𝗿𝗺𝗮𝗻𝗰𝗲
B. A. D කාවින්ද්‍යා ඩිල්රංගනී බාලචන්ද්‍ර
H. D. P. හේෂාන්
------------------------------
𝗢𝘂𝘁𝘀𝘁𝗮𝗻𝗱𝗶𝗻𝗴 𝗣𝗲𝗿𝗳𝗼𝗿𝗺𝗲𝗿
බිමාලි විශ්මිණි අමරසේකර
------------------------------
Heartfelt congratulations to our outstanding students who have been honored at the IMBS Green Campus 22nd Convocation with the prestigious 𝗣𝗿𝗼𝗳. 𝗥𝗮𝗻𝗷𝗶𝘁𝗵 𝗪𝗶𝗷𝗲𝘄𝗮𝗿𝗱𝗲𝗻𝗮 𝗚𝗼𝗹𝗱 𝗔𝘄𝗮𝗿𝗱, the highest recognition awarded by the 𝗗𝗲𝗽𝗮𝗿𝘁𝗺𝗲𝗻𝘁 𝗼𝗳 𝗠𝗮𝗻𝗮𝗴𝗲𝗺𝗲𝗻𝘁 for exceptional academic excellence, sustained achievement, and ethical leadership.
------------------------------
This distinguished award celebrates not only outstanding scholastic performance but also dedication to professional growth, innovation, and the application of management principles with integrity and strategic vision.
------------------------------
𝗗𝗶𝗽𝗹𝗼𝗺𝗮 𝗶𝗻 𝗕𝘂𝘀𝗶𝗻𝗲𝘀𝘀 𝗠𝗮𝗻𝗮𝗴𝗲𝗺𝗲𝗻𝘁
------------------------------
𝗕𝗲𝘀𝘁 𝗣𝗲𝗿𝗳𝗼𝗿𝗺𝗮𝗻𝗰𝗲
B. A. D. Kavindya Dilrangani Balachandra
H. D. P. Heshan
------------------------------
𝗢𝘂𝘁𝘀𝘁𝗮𝗻𝗱𝗶𝗻𝗴 𝗣𝗲𝗿𝗳𝗼𝗿𝗺𝗲𝗿
Bimali Vishmini Amarasekara
------------------------------
Your achievements reflect true dedication, excellence, and leadership potential, setting a strong benchmark for future professionals in the field of Management.
------------------------------
Warmest congratulations from IMBS Green Campus!
------------------------------

Address

No. 20/4, Queen Mary's Road
Gampaha
11000

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 06:00

Telephone

+94112222777

Alerts

Be the first to know and let us send you an email when IMBS Green Campus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to IMBS Green Campus:

Shortcuts

Share