01/09/2026
" සංඛාරා සස්සතා නත්ථි "
(සංස්කාරයන්ගේ ස්ථිර බවක් නැත)
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ
දෙවන වසර ඉගෙනුම ලබන
යොන්ගම්මුල්ලේ සුමනරතන හිමියන්ගේ ගුරු හිමියන් වන
දොම්පේ පුඤ්ඤානන්ද නා හිමිපාණන් වහන්සේගේ අපවත්වීම වෙනුවෙන්
අපගේ සාතිශය සංවේගය..!
═══════════════════════════════════
මහා ශිෂ්‍ය සංගමය -
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය
Student's Union Buddhist and Pali University of Sri Lanka
═══════════════════════════════════