G/Saralankara Maha Vidyalaya

G/Saralankara Maha Vidyalaya The School in the area which provides excellent education for the children with extra curricular act

ගා/සාරාලංකාර මහා විද්‍යාලයේ ඉගෙනුම ලබා ඉංජිනේරු හා වෛද්‍ය පීඨ සඳහා සුදුසුකම් ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත ශිෂ්‍යාධාර ලබාදී...
16/02/2025

ගා/සාරාලංකාර මහා විද්‍යාලයේ ඉගෙනුම ලබා ඉංජිනේරු හා වෛද්‍ය පීඨ සඳහා සුදුසුකම් ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත ශිෂ්‍යාධාර ලබාදීම 2025 💐❤️

ඔබ සැමට ආරාධනා 🙏
21/03/2024

ඔබ සැමට ආරාධනා 🙏

සාරා ලබැඳියනි. මේ ඔබගේ උපකාර විද්‍යාලයට අවැසිම මොහොතයි.
05/03/2023

සාරා ලබැඳියනි. මේ ඔබගේ උපකාර විද්‍යාලයට අවැසිම මොහොතයි.

මාර්තු 12 පෙර අභියෝගයට අභියෝග කරමු. . . .මේ ඔබගේ යුතුකමේ දෙසතියයි. . . එක්වන්න අභියෝගය ජයගන්න ❤️
26/02/2023

මාර්තු 12 පෙර
අභියෝගයට අභියෝග කරමු. . . .
මේ ඔබගේ යුතුකමේ දෙසතියයි. . .
එක්වන්න අභියෝගය ජයගන්න ❤️

දෙස් විදෙස්ගත සියලුම ආදි සාරා සිසු සිසුවියනි, විද්‍යාලයීය දුවා දරුවන්ගේ හෙට දවස යහපත් එකක් කරන්නට දරන්නාවූ මේ වෑයම සාර්ථ...
22/02/2023

දෙස් විදෙස්ගත සියලුම ආදි සාරා සිසු සිසුවියනි, විද්‍යාලයීය දුවා දරුවන්ගේ හෙට දවස යහපත් එකක් කරන්නට දරන්නාවූ මේ වෑයම සාර්ථක කරගැනීම සඳහා ඔබ සියලුදෙනාගේ සුවිශේෂී දායත්වය බලාපොරොත්තු වෙමු. ❤️

ඔබගේ සියලු පරිත්‍යාගයන් පහත සදහන් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ ජංගම ගිණුම වෙත බැර කර අපවෙත දැනුවත් කිරීම්මක් සිදු කරන මෙන් කාරුණිකව දන්වා සිටිමු.

ආදි ශිෂ්‍ය සංගමය
සාරාලංකාර ජාතික පාසල
ගෝනාපීනුවල.

Today’s Doodle celebrates Sri Lanka’s Independence Day. On this day in 1948, the Dominion of Ceylon, later renamed the R...
04/02/2023

Today’s Doodle celebrates Sri Lanka’s Independence Day. On this day in 1948, the Dominion of Ceylon, later renamed the Republic of Sri Lanka, officially gained independence.

Official celebrations kick off in the country’s capital, Colombo. National bands and military forces march through bustling city streets and Galle Face Green, a seaside park. Many band members play the magul bera, a double-sided ceremonial drum, which echoes throughout the city. After national leaders give speeches and planes soar through the sky, citizens gather to raise the Sri Lankan flag, which is depicted in today’s Doodle. The flag features orange and green vertical stripes and a golden lion atop a dark red background.

The rest of Independence Day is filled with traditional Sri Lankan cuisine like kiribath (milk rice) and varai (fritters). Tea is one of Sri Lanka’s biggest exports and citizens celebrate the day by sampling national favorites. People also attend lectures held at universities in major cities that focus on national history.

Happy Independence Day, Sri Lanka! 🇱🇰

Old Pupil's Association
G/ Saralankara National School
Gonapinuwala.

හෙට (ජන: 23) දිනෙන් ආරම්භ කෙරෙන, අ.පො.ස. උසස්පෙල විභාගය සඳහා මුහුණදෙන, ගා/ සාරාලංකාර ජාතික පාසලේ උසස්පෙල අංශයේ සියලුම දර...
22/01/2023

හෙට (ජන: 23) දිනෙන් ආරම්භ කෙරෙන, අ.පො.ස. උසස්පෙල විභාගය සඳහා මුහුණදෙන, ගා/ සාරාලංකාර ජාතික පාසලේ උසස්පෙල අංශයේ සියලුම දරුවන්ට,
විශිෂ්ට ප්‍රතිඵලයක් තුළින් විදු මාතාව සරසන්නට අවැසි ශක්තිය- ධෛර්යය- වාසනාව නොඅඩුව ලැබේවා! ♥️

ආදිශිෂ්‍ය සංගමය
ගා/ සාරාලංකාර ජාතික පාසල
ගෝනාපීනුවල.

Happy Pongal ♥️Old Pupils' Association G/ Saralankara National School Gonapinuwala.
15/01/2023

Happy Pongal ♥️
Old Pupils' Association
G/ Saralankara National School
Gonapinuwala.

ගා/සාරාලංකාර ජාතික පාසලේ ආදි ශිෂ්‍ය සංගමයේ මහා සභා රැස්වීම. සැප්. 11 ඉරිදා දින ප.ව. 3.00ට විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී ප...
10/09/2022

ගා/සාරාලංකාර ජාතික පාසලේ ආදි ශිෂ්‍ය සංගමයේ මහා සභා රැස්වීම. සැප්. 11 ඉරිදා දින ප.ව. 3.00ට විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ. ආදි සිසු ඔබ සැමට ආරාධනා.

වෙනසකට මුල පුරමු. එක්ව ඉදිරියට යමු. . . 🙏ජවසම්පන්න සුජාත සාරා ආදි දූ පුතුනි, ඔබ සැමට ආරාධනා . . . . !
28/08/2022

වෙනසකට මුල පුරමු. එක්ව ඉදිරියට යමු. . . 🙏

ජවසම්පන්න සුජාත සාරා ආදි දූ පුතුනි,
ඔබ සැමට ආරාධනා . . . . !

09/08/2022
30/07/2022

අභිමානවත් ප්‍රථම ධජ එසවීම අද (30) යි... 🇺🇦අභිමානවත් සුජාත සාරා දූ පුතුණි...
සාරා- සුමඟුල් ජය සටනට සූදානම් වන්න 🏆️💪

ප්‍රථම ධජ එසවීමේ අභිමානවත් අවස්ථාව වෙනුවෙන්, ජූලි 30 සෙනසුරාදා - සවස 6.00 ට, ගෝනාපීනුවල හතරමං හන්දියට එකතුවෙමු ! 💙

ආදි ශිෂ්‍ය තරුණ එකමුතුව
ගා/ සාරාලංකාර ජාතික පාසල,
ගෝනාපීනුවල.

Address

Gonapinuwala Hikkaduwa
Gonapinuwala
80230

Opening Hours

Monday 07:30 - 01:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94912277949

Website

Alerts

Be the first to know and let us send you an email when G/Saralankara Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share