5th BATCH - Faculty Of Technology - University Of Ruhuna

5th BATCH  - Faculty Of Technology - University Of Ruhuna Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from 5th BATCH - Faculty Of Technology - University Of Ruhuna, College & University, Faculty of Engineering ,University of Ruhuna, Hapugala, Galle, Sri Lanka, Hapugala.

17/01/2026

රෙන්න ගියත් fb එකේ දානවා.දැන්නම් සාපයක් වෙලා 🥲

THE GRAND CONCERT RETURNS! ⚡️Save the date to experience magical moments of music through different vibrations🌀ගීතාංජලී🌀...
16/01/2026

THE GRAND CONCERT RETURNS! ⚡️
Save the date to experience magical moments of music through different vibrations🌀

ගීතාංජලී🌀3️⃣6️⃣0️⃣




11/01/2026

ඉතින් අපි සරසවියේ තියලා යන අවසන් හුස්මත් මේ මතක වල කෘතගුණයක් වෙයි..

මිතුදම, ප්‍රේමය, සහෝදරත්වය හැමදේමත් එක්ක
අපිට අපිව මුන ගැහුනු,
අපිට අපිව මග හැරුනු,
ආදරණීය සරසවි භූමියෙන්,
නික්ම යන්න අවසරයි...

පුලුවන් උනොත් අපි ආයෙමත් පරණ අපි විදිහට දවසක මුන ගැසෙමු.

2026 | 01 | 09 👨‍🎓🥺
Video credit | Krishan Madhushanka 📸

"නවාතැම්පලේ සගයිනි,අහේතුකව සිනා සුණසුන්දරම හෝරා මෙන්මඑක අයෙකුගේ දුකේදීසැවොම එක්ව හැඩූපුදුමාකාර තත්පරත්,නිමාවක් නොමැතිකතා...
10/01/2026

"නවාතැම්පලේ සගයිනි,

අහේතුකව සිනා සුණ
සුන්දරම හෝරා මෙන්ම
එක අයෙකුගේ දුකේදී
සැවොම එක්ව හැඩූ
පුදුමාකාර තත්පරත්,
නිමාවක් නොමැති
කතා අහිමුව
නිදි නැතිව ගතකල රාත්‍රීන්ද,
අනෙකා වෙනුවෙන් පෙනී සිටිමින්
තනි නොතනියට ලග සිටි
හෝරාත්
දායාද කල
"නවාතැම්පලේ සගයිනි...

ජීවිතයේ යන එන සොදුරු හමුවීම් අහිමුව සුන්දරම පරිච්ඡේදයක් විවර කල නුබලාගේ
මතක වල සුවද මතු යම් දිනෙක සිහිකරන කල්හි එය සුන්දර වූ අතීතාවර්ජන වන බව නොඅනුමානය.... " 🖤
5th Batch
Faculty Of Technology
University Of Ruhuna

10/01/2026

පුලුවන් උනොත් අපි ආයෙමත් පරණ අපි විදිහට දවසක මුන ගැසෙමු.

2026 | 01 | 09 👨‍🎓🥺

08/01/2026

ඒ Fillm එක දැන් අවසන් 🥺

07/01/2026
In the end, we are all stories 👨‍🎓✨5th BatchFaculty Of Technology University of Ruhuna Click By | Krishan Madhushanka 📸 ...
30/12/2025

In the end, we are all stories 👨‍🎓✨
5th Batch
Faculty Of Technology
University of Ruhuna
Click By | Krishan Madhushanka 📸

17/06/2025

ඊලග සෙම් එකේ ඉදලා මුල ඉදන් වැඩ කරනවා 🥲

Address

Faculty Of Engineering ,University Of Ruhuna, Hapugala, Galle, Sri Lanka
Hapugala

Website

Alerts

Be the first to know and let us send you an email when 5th BATCH - Faculty Of Technology - University Of Ruhuna posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share