12/02/2022
Dewisi Dedahas Abhisarai Me (දෙවිසි දෙදහස් අභිසරයි මේ)| Abhisara Youth Forum' 22 | Official Theme Song
Vocals: NSBM Abhisara Theme Song Committee
Lyrics: Naveen Withanarachchi
Music & Melody: Rusiru Rupasinghe
Mixed & Mastered: Rusiru Rupasinghe
Recording: Gorilla Studios/ Infinity Studio
Video Production: Dreamhigh Photography
Special Thanks for: Ms. Hansini Palihawadana (Mistress in Charge of Abhisara. Lecturer NSBM Green University) Mr. Chathuranga Guruge, Ms. Ann Malki Arachchige, Mr. Sasanka Amarasinghe, Mr. Rusiru Rupasinghe-Gorilla Studios, Infinity Studio, Dreamhigh Photography and
අභිසර Project Team UGC 20.2/20.3 Batches
දිරිය දෙන්නට...ජය ගන්නට - යොවුන් හදවත් එකළු කරනට
ජාතියේ සිරි සෙත සදන්නට - සිව් හෙළේ අභිමන් රකින්නට..
කාලයයි මේ...
දීපයයි මේ...
ඇරයුමයි මේ... පියනගන්නට....//
හරිත සරසවි මව් තුරුල්ලේ... විශ්ව දැනුමයි විවර කෙරුවේ...
නායකත්වය දොරට වැඩුනේ...
දෙවිසිදෙදහස් අභිසරයි මේ
ජිවිතේ හරි මං කියන්නට... විශ්වයේ තතු දැන අසන්නට...
කාලයයි මේ එළඹුනේ...මාවතයි මේ සපිරුණේ...
අප නමින් මුළු ලොව දිනන්නට...
එකට මුහු වන කාලයයි මේ...
භේද නොතකන නිම්නයයි මේ...
වංශකතාවක නව ඇරඹුම මේ...
දෙවිසිදෙදහස් අභිසරයි මේ
කාලයයි මේ...
දීපයයි මේ...
ඇරයුමයි මේ... පියනගන්නට....//
Connect with Abhisara
Facebook:
Instagram: https://instagram.com/abhisara.nsbm?utm_medium=copy_link
Connect with Rusiru Rupasinghe
Facebook:
Instagram: https://instagram.com/rusirurupasingha?utm_medium=copy_link
Youtube: https://youtube.com/user/RuSiRusachi
Connect with Gorilla Studios
Facebook:
Instagram: https://instagram.com/gorillastudiossl?utm_medium=copy_link
Connect with Infinity Studio
Facebook: https://m.facebook.com/infinitystudiossl/
Instagram: https://instagram.com/infinitystudiossl?utm_medium=copy_link
Connect with Dreamhigh Photography
Facebook:https://m.facebook.com/infinitystudiossl/
Instagram:https://instagram.com/infinitystudiossl?utm_medium=copy_link