NSBM Literature Circle

  • Home
  • NSBM Literature Circle

NSBM Literature Circle Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from NSBM Literature Circle, Community College, .

30/04/2026

කවියේ අරුත සොයා, සිතිවිලි සිතුවම් කරන මනෝහර සැඳෑවක සොඳුරු ආගමනය...
​මහින්ද ප්‍රසාද් මස්ඉඹුල සමඟින්
අරුත්බර සැඳෑවක් ගෙවන්න....

​මැයි මස 6 වන දා සවස 1.30ට
හරිත සරසවි පුස්තකාල පරිශ්‍රයේ දී....
✨කාව්‍යාලංකාර 2026 ✨ කාව්‍ය රසකාමී හදවත් වෙනුවෙන්ම පිදෙන
සොඳුරු කාව්‍ය මංගල්‍යය!!!

සුභ සිනහ ඉතිරී,පැතුම් මල් පූදින සියලු සිත් සැනසී,නව පැතුම් පිබිදෙන සිත් සතන් තුටුවී,ලෙඩ දුකින් තොරවන අමනාපකම් දුරුවී,ආදර...
14/04/2026

සුභ සිනහ ඉතිරී,
පැතුම් මල් පූදින
සියලු සිත් සැනසී,
නව පැතුම් පිබිදෙන
සිත් සතන් තුටුවී,
ලෙඩ දුකින් තොරවන
අමනාපකම් දුරුවී,
ආදරය වැඩි වන

ඔබ සැමට සාමය, සතුට පිරි සෞභාග්‍යමත් සුභ අලුත් අවුරුද්දක් වේවා!!

உங்கள் அனைவருக்கும் அமைதியான, மகிழ்ச்சியான, செழிப்பான மற்றும் இனிய புத்தாண்டு வாழ்த்துக்கள்..!!

Wishing you all a peaceful, joyful, and prosperous Happy New Year..!!

NSBM හරිත සරසවි සාහිත්‍ය කවය වෙතින් ඔබ සැමට ආදරයෙන් තිළිණ කරන 2026 සෞභාග්‍යයේ අලුත් අවුරුදු නැකත් සීට්ටුව.සිංහල හින්දු අ...
13/04/2026

NSBM හරිත සරසවි සාහිත්‍ය කවය වෙතින් ඔබ සැමට ආදරයෙන් තිළිණ කරන 2026 සෞභාග්‍යයේ අලුත් අවුරුදු නැකත් සීට්ටුව.

සිංහල හින්දු අලුත් අවුරුද්ද යනු සුර්යා මීන රාශියේ සිට මේශ රාශිය දක්වා රාශි දොළහක් ගමන් කිරීමෙන් එක් වසරක් නිමා කොට අලුත් වසරක් උදාවීමේ අවස්ථාව පදනම් කොට ගෙන සිංහල දෙමළ ජනතාවට ආවේණික චාරිත්‍ර විධි, සිරිත් - විරිත් හා සංස්කෘතික අංග වල යෙදීමෙන් අලුත් ආරම්භයක්, අලුත් අවුරුද්දක් පිළිගැනීමේ මහා කලා මංගල්‍යකි.

අලුත් අවුරුදු නැකත්,

අවුරුදු උදාවත් සමඟ සෑම කටයුත්තක්ම ආරම්භ කරනුයේ සුභ වේලාවකට අනුවය, එම සුභ වේලාව නැකැත් වේලාව යනුවෙන් හදුන්වයි." නැකැත" යන්නෙහි තේරුම නම් යහපත් කටයුත්තක් කිරීමට සුභ වුත් යහපත් වුත් වේලාව යන්නයි.

සුන්දර බක් මාසයේ වසන්ත උදාවත් සමඟ සෑම නිවසකම එකම වේලාවක නැකත් චාරිත්‍ර ඉටු කරමින් ආරම්භ කරනු ලබන මෙම වසන්ත සැණකෙළිය මගින් මිනිසුන්ගේ සිත් තුල නව සිතුම් පැතුම් සහ ආකල්පවල නව පරිච්ඡේදයක් එක්‌ කරනු ලබන්නේ ආදී මුතුන් මිත්තන් විසින් අපට උරුම කරදුන් දායාදයන් හි අගය පසක් කරමිනි.

එම නිසා ඒ උරුම කරදුන් සංස්කෘතික දායාදයන් සහ චාරිත්‍ර- වාරිත්‍ර මතු පරපුරටත් රැකදීමේ වගකීම සිත් වල දරාගනිමින් අලුත් ආරම්භයකට සැරසෙන මේ අලුත් අවුරුද්ද ඔබ සැමට ආදරය, සාමය,සෞභාග්‍ය සපිරුණු සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

Applications are now open for the NSBM Literature Circle – Top Board 2026/2027This isn’t just a position.It’s a chance t...
20/02/2026

Applications are now open for the NSBM Literature Circle – Top Board 2026/2027

This isn’t just a position.
It’s a chance to hold the pen that writes the next chapter of our legacy.
If you carry creativity in your soul, leadership in your heart, and passion in every word you speak — this is your stage. 🔥

🗓 Deadline: 25th February (Wednesday)
Scan the QR code & be a part of something extraordinary.
https://forms.gle/cG2e5CB4qMAeg9us6

We extend our sincere gratitude to our Creative Designing Partner Synerlix by CJ Graphics for supporting Harithabhinanda...
19/02/2026

We extend our sincere gratitude to our Creative Designing Partner Synerlix by CJ Graphics for supporting Harithabhinandana ’25.

Your involvement and contribution helped us deliver an unforgettable experience and build a meaningful platform for youth talent.
Thank you for being part of this success.

We extend our sincere gratitude to our Gift Partner CBL for supporting Harithabhinandana ’25.Your involvement and contri...
19/02/2026

We extend our sincere gratitude to our Gift Partner CBL for supporting Harithabhinandana ’25.

Your involvement and contribution helped us deliver an unforgettable experience and build a meaningful platform for youth talent.
Thank you for being part of this success.

We extend our sincere gratitude to our Supporting Partner ASK Bean Bags for supporting Harithabhinandana ’25.Your involv...
19/02/2026

We extend our sincere gratitude to our Supporting Partner ASK Bean Bags for supporting Harithabhinandana ’25.

Your involvement and contribution helped us deliver an unforgettable experience and build a meaningful platform for youth talent.
Thank you for being part of this success.

We extend our sincere gratitude to our Supporting Partner, Zenn Clothing for supporting Harithabhinandana ’25.Your invol...
19/02/2026

We extend our sincere gratitude to our Supporting Partner, Zenn Clothing for supporting Harithabhinandana ’25.

Your involvement and contribution helped us deliver an unforgettable experience and build a meaningful platform for youth talent.
Thank you for being part of this success.

We extend our sincere gratitude to Laksh*tha, our Silver Sponsor for supporting Harithabhinandana ’25.Your contribution ...
19/02/2026

We extend our sincere gratitude to Laksh*tha, our Silver Sponsor for supporting Harithabhinandana ’25.

Your contribution played an important role in bringing this event to life and encouraging the talents of tomorrow.
Thank you for being a valued part of our journey.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when NSBM Literature Circle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your university to be the top-listed University?

Share