14/08/2026
"Film Festival NWP 2026"
"Clean Sri Lanka කෙටි චිත්‍රපට තරගාවලිය වයඹ - 2026" සඳහා ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයේ අපේ දරුවන් ඉදිරිපත් කළ "The Last Chapter" කෙටි චිත්‍රපටය අවසන් 10 අතරට තේරී පත්වී ඇත! 🎉
මේ නිර්මාණය ජයග්‍රහණය කරවීමට පහත ලින්ක් එකෙන් නරඹා, Share කර අපේ දරුවන්ට සහයෝගය ලබා දෙන්න.
🔗 YouTube Link:
https://youtu.be/WanOfTbMMe0?si=MoLvyu52Iuaei-7H
⏳ Views ගණනය කිරීම: අගෝස්තු 21 ප.ව. 2.00 දක්වා පමණි.
Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.