Ke/dehi imbulana sri sena national college

Ke/dehi imbulana sri sena national college Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ke/dehi imbulana sri sena national college, College & University, Imbulana.

The new Innovations Exhibition "INNOTECH" of /dehi imbulana sri sena naional school was successfully held at the school ...
09/09/2023

The new Innovations Exhibition "INNOTECH" of /dehi imbulana sri sena naional school was successfully held at the school premises on 2023.09.07

😎❤️❤️
10/03/2023

😎❤️❤️

27/02/2023

♥️ ඉඹුලානෙන් ඉන්දියාවට ♥️

අප පාසලේ 17න් පහල කණ්ඩායමේ ඉන්දිය සංචාරය සදහා දායකත්වයන් දැක්විය හැකි සියලු දෙනාට කරන ආදරණීය ආමන්ත්‍රනයයි.

තරග අටක් සදහා දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ඉඹුලාණ ශ්‍රි සේන ජාතික පාසලේ දරුවන්ගෙ අනුග්‍රාහකයින් විමට ඔබටත් හැකියාව ඇත. දුශ්කර ආර්ථික රටාවක ජීවත් වන දරුවන්ගෙ වියදම් වෙනුවෙන් පෙනී සිටිමට ඔබටත් හැකි නම් අදම අප පිටුවට පණිවිඩයක් තබන්න...

* ආදි සිසු / ව්‍යාපාරික ඔබගේ උදව් අවැසි කාලයයි මේ

*ඉන්දියානු සංචාරයට එක්වන අපගේ පළමු පෙළ සංචිතය*

01. ගඟන දිලුම් (නායක)
02. හේෂාන් නෙත්සර (උ.නායක)
03. අනුහස් පාරින්ද
04. පසිදු ශෙහාන්
05. චමත් භාග්‍යය
06. ටෙනුල් රශ්මිත
07. පසිඳු නවීන්
08. මොහොමඩ් ආසිෆ් (කඩුලු රකින්නා)
09. සඳරු රණසිංහ
10. කාවින්ද මධුෂාන්
11. ප්‍රමෝද් ප්‍රශස්ත
12. ළහිරු ප්‍රබෝධන
13. දීප්ත නයනජිත්
14. අයේෂ් සචිත්
15. ක්‍රිශාන් තීක්ෂණ
16. තුෂෙන් විහන්සන

ස්තූතී

17/11/2022

සමස්ත ලංකා ජාතික පාසල් වොලිබෝල් තරගාවලියේ අවසන් අදියරේ තරග හෙට රුවන්වැල්ල රාජසිංහ විද්‍යාලයේදී පැවැත්වෙයි.
ශ්‍රී සේනයන් හට හයියක් වෙන්න ඔබත් එන්න 💙

Happy teacher's day ❤️😍
06/10/2022

Happy teacher's day ❤️😍

HAPPY CHILDREN's DAY 👶😍
30/09/2022

HAPPY CHILDREN's DAY 👶😍

සොඳුරු ගුරුවරුවරයාණනි,ඔබට සුභ ගමන් 💐කිසිදු භවයකදී මෙවන් අකල් විපතක් නොවේවා !🌸!!! නිවන් සුව සර් !!!🏳️😓
29/09/2022

සොඳුරු ගුරුවරුවරයාණනි,ඔබට සුභ ගමන් 💐

කිසිදු භවයකදී මෙවන් අකල් විපතක් නොවේවා !

🌸!!! නිවන් සුව සර් !!!🏳️😓

Congratulations ❤️ principle ☺️
27/09/2022

Congratulations ❤️ principle ☺️

beautiful memory 😚😌
20/09/2022

beautiful memory 😚😌

මෙම වසරේ ඉතා ඉහල ලෙස සමත් වූ සියලු දෙනාටම සුබ අනාගතයක් 😍💪
16/09/2022

මෙම වසරේ ඉතා ඉහල ලෙස සමත් වූ සියලු දෙනාටම සුබ අනාගතයක් 😍💪

28/08/2022

මෙවර අපොස උසස් පෙල විභාගය ඉතා ඉහල අයුරින් සමත් වූ සියලු දෙනාට සුබ පතමු ❤️✊
අසමත් වූ අයද මෙය ජීවිතේට ආදර්ශයක් කර ගනිමු ❤️

Address

Imbulana

Website

Alerts

Be the first to know and let us send you an email when Ke/dehi imbulana sri sena national college posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share