ESOFT Metro College - Ja-Ela

ESOFT Metro College - Ja-Ela As the largest, private sector, higher education network in Sri Lanka with 40 centres island-wide, ES

16/05/2026

හෙට දින ජයග්‍රහණය…
අද කරන කැපවීමෙන් ලියවෙන,
නෙතූශ මල්ලවාරච්චිගේ කතාව 📚🏏

පන්ති කාමරයේ දැනුමත්, ක්‍රීඩාංගනයේ ජයග්‍රහණත් එකට ගොඩනඟන අපේ තරුණ ශක්තිය!

එක අතකින් පොත් 📚
තවත් අතකින් බැට් එක 🏏
පන්ති කාමරයේ දැනුම හඹා යන අතරේ,
ක්‍රීඩාංගනයේ සිහින ජයගන්නා තරුණ හදවත්. ✨🎯

අධ්‍යාපනයෙන් අනාගතය හැඩගස්වමින්, ක්‍රිකට් පිටියේ සිහින හඹා යන ඔවුන්…
සැබෑ ජයග්‍රහණය කියන්නේ balance එකක්,
දහඩියෙන් ලියන dedication එක,
අධ්‍යාපනයෙන් ගොඩනගන future එක,
මේ තමයි සැබෑ championsලාගේ ගමන.

ජයග්‍රහණය පිටියේ විතරක් නොවෙයි…
ජීවිතය තුළම. 🌍💫👩‍🎓🏆️🥇

Every heartbeat saved, every life touched—your care makes the world stronger. Today, we celebrate the hands that heal an...
12/05/2026

Every heartbeat saved, every life touched—your care makes the world stronger.
Today, we celebrate the hands that heal and the hearts that never give up.

𝙃𝙖𝙥𝙥𝙮 𝙄𝙣𝙩𝙚𝙧𝙣𝙖𝙩𝙞𝙤𝙣𝙖𝙡 𝙉𝙪𝙧𝙨𝙚𝙨’ 𝘿𝙖𝙮!

දෙමාපිය හමුව 2026  - මැයි - පළමු දිනයඅනාගතය එකට ගොඩනඟමු!2025(2026) සාමාන්‍ය පෙළ විභාගය සඳහා මුහුණ දුන් දරුවන් වෙනුවෙන් ප...
11/05/2026

දෙමාපිය හමුව 2026 - මැයි - පළමු දිනය
අනාගතය එකට ගොඩනඟමු!

2025(2026) සාමාන්‍ය පෙළ විභාගය සඳහා මුහුණ දුන් දරුවන් වෙනුවෙන් පැවති දෙමාපිය හමුව අද දින - 11/05/2026 ඉතා සාර්ථකව පවත්වන ලදී.

දරුවෙකුගේ සාර්ථකත්වය එකම පුද්ගලයෙකුගේ උත්සාහයකින් පමණක් නොවෙයි — එය ගුරුවරුන් සහ දෙමාපියන් එක්ව ගොඩනඟන ගමනක්. 💫

අපගේ දෙමාපිය හමුව සාමාන්‍ය හමුවක් නොවන අතර, ඔබගේ දරුවාගේ අධ්‍යාපන ගමන හඳුනාගෙන, ඔවුන්ගේ අනාගතය නිවැරදි දිශාවට මග පෙන්වන වැදගත් අවස්ථාවක්.👩‍🎓👩‍🎨👩‍🔬👩‍💻👩‍🔧👩‍🏫🧑‍🎓

අද දින සාකච්ඡා කරන ලද කරුණු 👇

✔️ සාමාන්‍ය පෙළින් පසු ඉදිරි අධ්‍යාපන මංපෙත.
✔️ දරුවාගේ අධ්‍යාපන ප්‍රගතිය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබාදීම.
✔️ ඔවුන්ගේ ශක්ති සහ අභියෝග හඳුනාගැනීම.
✔️ ගුරුවරුන් හා සෘජුව සම්බන්ධ වීම.
✔️ දරුවාගේ අනාගත අධ්‍යාපන කටයුතු සහ තීරණ සඳහා සක්‍රීය වීමට ESOFT අපගේ දායකත්වය.

අද ඔබ කරන සහභාගීත්වය, හෙට ඔවුන්ගේ විශ්වාසය ගොඩනඟයි. ❤️🧑‍🎓👩‍🎓

📍 අපි එකට යමු — දෙමාපියන් සහ ගුරුවරුන් එක්වූ විට, සිසුන් ජයගනී!

#දෙමාපියහමුව #අනාගතනායකයින් #එකටජයගමු

11/05/2026

Excellence isn’t claimed — it’s proven.
Success isn’t something you talk about…
It’s something you show. ✨

Hear it from those who turned ambition into achievement.
𝐅𝐫𝐨𝐦 𝐝𝐫𝐞𝐚𝐦𝐬 → 𝐭𝐨 𝐠𝐨𝐚𝐥𝐬 → 𝐭𝐨 𝐫𝐞𝐚𝐥𝐢𝐭𝐲. 👩‍🎓🏆️🥇

This is more than education.
𝐓𝐡𝐢𝐬 𝐢𝐬 𝐭𝐫𝐚𝐧𝐬𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧. 👩‍🎓👩‍🏫👩‍🔬👩‍⚖‍

She started just like you.
Now she is ahead.

What changed?
👉 𝐓𝐡𝐞 𝐫𝐢𝐠𝐡𝐭 𝐝𝐞𝐜𝐢𝐬𝐢𝐨𝐧.💪

𝐎𝐧𝐞 𝐝𝐞𝐜𝐢𝐬𝐢𝐨𝐧 𝐜𝐚𝐧 𝐜𝐡𝐚𝐧𝐠𝐞 𝐞𝐯𝐞𝐫𝐲𝐭𝐡𝐢𝐧𝐠.🏆️🥇

Contact today. Your future might be next.

ESOFT Metro College - Ja-Ela
011 7 572 578

𝑩𝒆𝒉𝒊𝒏𝒅 𝒆𝒗𝒆𝒓𝒚 𝒂𝒄𝒉𝒊𝒆𝒗𝒆𝒎𝒆𝒏𝒕 𝒊𝒔 𝒂 𝒎𝒐𝒕𝒉𝒆𝒓’𝒔 𝒆𝒏𝒅𝒍𝒆𝒔𝒔 𝒍𝒐𝒗𝒆, 𝒔𝒂𝒄𝒓𝒊𝒇𝒊𝒄𝒆, 𝒂𝒏𝒅 𝒃𝒆𝒍𝒊𝒆𝒇.𝑻𝒐𝒅𝒂𝒚, 𝒘𝒆 𝒄𝒆𝒍𝒆𝒃𝒓𝒂𝒕𝒆 𝒕𝒉𝒆 𝒉𝒆𝒂𝒓𝒕𝒔 𝒕𝒉𝒂𝒕 𝒔𝒉𝒂𝒑𝒆 𝒇𝒖𝒕...
10/05/2026

𝑩𝒆𝒉𝒊𝒏𝒅 𝒆𝒗𝒆𝒓𝒚 𝒂𝒄𝒉𝒊𝒆𝒗𝒆𝒎𝒆𝒏𝒕 𝒊𝒔 𝒂 𝒎𝒐𝒕𝒉𝒆𝒓’𝒔 𝒆𝒏𝒅𝒍𝒆𝒔𝒔 𝒍𝒐𝒗𝒆, 𝒔𝒂𝒄𝒓𝒊𝒇𝒊𝒄𝒆, 𝒂𝒏𝒅 𝒃𝒆𝒍𝒊𝒆𝒇.
𝑻𝒐𝒅𝒂𝒚, 𝒘𝒆 𝒄𝒆𝒍𝒆𝒃𝒓𝒂𝒕𝒆 𝒕𝒉𝒆 𝒉𝒆𝒂𝒓𝒕𝒔 𝒕𝒉𝒂𝒕 𝒔𝒉𝒂𝒑𝒆 𝒇𝒖𝒕𝒖𝒓𝒆𝒔 𝒂𝒏𝒅 𝒊𝒏𝒔𝒑𝒊𝒓𝒆 𝒈𝒓𝒆𝒂𝒕𝒏𝒆𝒔𝒔.

𝐇𝐚𝐩𝐩𝐲 𝐌𝐨𝐭𝐡𝐞𝐫’𝐬 𝐃𝐚𝐲. 💐✨

Believe in the effort you’ve put in, stay confident, and do your best. Every exam brings you one step closer to your goa...
09/05/2026

Believe in the effort you’ve put in, stay confident, and do your best. Every exam brings you one step closer to your goals.

07/05/2026

Creativity in motion ✂️📄✨

From simple paper to stunning masterpieces, every cut and fold reflects imagination, patience, and artistic talent. 🎨🌟

Watch how creativity transforms ordinary materials into extraordinary artworks done by Diploma in English students! 💫

ESOFT Metro College - Ja-Ela
011 7 572 578

Campus යන්න Select උනත් English & IT skill එක මදිද?Campus යන්න කලින් English & IT දෙකම strong කරගන්න ESOFT Dual Diploma ...
06/05/2026

Campus යන්න Select උනත් English & IT skill එක මදිද?

Campus යන්න කලින් English & IT දෙකම strong කරගන්න ESOFT Dual Diploma එකට අදම Apply කරන්න. ඔයාගේ career එකට solid foundation එකක් දාගන්න හොදම chance එකක්!!

👉 UK Certification
👉 Physical | Online | Hybrid learning options
👉 A/L Result එකට විශේෂ වට්ටමක්

Future එකට ready වෙන්න smart විදිහට හිතන්න — අදම join වෙන්න!

📞 Call Now: 0117 572 578
ESOFT Metro College - Ja-Ela

🔥 ENROLL TODAY

Quality education එකක්, budget එකට fit වෙන විදිහට – ESOFT එක්ක ඔබේ අනාගතයට හොඳම ආරම්භයක්!

05/05/2026

Excellence isn’t claimed — it’s proven.
Success isn’t something you talk about…
It’s something you show. ✨

Hear it from those who turned ambition into achievement.
𝐅𝐫𝐨𝐦 𝐝𝐫𝐞𝐚𝐦𝐬 → 𝐭𝐨 𝐠𝐨𝐚𝐥𝐬 → 𝐭𝐨 𝐫𝐞𝐚𝐥𝐢𝐭𝐲. 👩‍🎓🏆️🥇

This is more than education.
𝐓𝐡𝐢𝐬 𝐢𝐬 𝐭𝐫𝐚𝐧𝐬𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧. 👩‍🎓👩‍🏫👩‍🔬👩‍⚖‍

She started just like you.
Now she is ahead.

What changed?
👉 𝐓𝐡𝐞 𝐫𝐢𝐠𝐡𝐭 𝐝𝐞𝐜𝐢𝐬𝐢𝐨𝐧.💪

𝐎𝐧𝐞 𝐝𝐞𝐜𝐢𝐬𝐢𝐨𝐧 𝐜𝐚𝐧 𝐜𝐡𝐚𝐧𝐠𝐞 𝐞𝐯𝐞𝐫𝐲𝐭𝐡𝐢𝐧𝐠.🏆️🥇

Contact today. Your future might be next.
ESOFT Metro College - Ja-Ela
011 7 572 578

Shape Your Future with AI!👩‍💻👩‍🎓Step into the world of innovation with HND in Digital Technologies (AI Solutions & Appli...
04/05/2026

Shape Your Future with AI!👩‍💻👩‍🎓

Step into the world of innovation with HND in Digital Technologies (AI Solutions & Applications) 🤖✨
Turn your passion into a future-proof career as an AI Engineer, Data Analyst, or Software Developer.

✔ Learn AI, machine learning & real-world applications
✔ Practical and future-ready skills
✔ Pathway to a UK degree 🇬🇧

🎓 June Intake Now Open
🎁 Early Bird Offer: LKR 50,000

⏳ Limited seats available — don’t miss out!

📞 Call now: 0117 572 578
📌 Apply today and start building your future with AI!

🎉🌿 අවුරුදු කංකාරිය 2026 🌿🎉📷 by One Photography Ashan Wijesuriya
02/05/2026

🎉🌿 අවුරුදු කංකාරිය 2026 🌿🎉

📷 by One Photography
Ashan Wijesuriya

Address

No. 71 A 1/1, Negombo Road
Ja-Ela

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 08:30 - 17:00
Sunday 08:30 - 17:00

Telephone

+94117572578

Alerts

Be the first to know and let us send you an email when ESOFT Metro College - Ja-Ela posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to ESOFT Metro College - Ja-Ela:

Share