යාල් සිහින / Yarl Sihina

යාල් සිහින / Yarl Sihina යාල් අහස යට සිහින දකින අපි
We who dream under the Jaffna sky
(2)

17/07/2026
13/07/2026

මේකනම් 😍

10/07/2026

🚨 විශේෂ නිවේදනයයි / IMPORTANT UPDATE!

📢 අපගේ විශ්වවිද්‍යාලීය සහෝදරත්වයේ සහ වැඩි ප්‍රේක්ෂකයන්ගේ ඉල්ලීම මත, " Camellia - කැමීලියා 2026" නිල ටීෂර්ට් නිර්මාණ තරඟයේ අවසාන දිනය දීර්ඝ කරන ලදී ⏳✨

🔆 ඔබේ නිර්මාණය (Front & Back) 2026.07.17 වන දිනට පෙර [email protected] වෙත එවන්න.

📅 New Extended Deadline: 2026.07.17

☎️ වැඩි විස්තර:
0704886376 - ගැජට්
0767937551 - පැන්ඩා
#කැමීලියා

යාල් සිහින ආදරය සදාකල් රැකේවා....!
04/07/2026

යාල් සිහින ආදරය සදාකල් රැකේවා....!

🍃  Camellia - කැමීලියා  2026 live in concert නිල ප්‍රසංග ටීෂර්ට් එක ඔයාගේ අත්වලින් නිර්මාණය කරන්න ලැබුණොත්? 😉🔥යාල් අහස ය...
02/07/2026

🍃 Camellia - කැමීලියා 2026 live in concert නිල ප්‍රසංග ටීෂර්ට් එක ඔයාගේ අත්වලින් නිර්මාණය කරන්න ලැබුණොත්? 😉🔥

යාල් අහස යට, එකම වේදිකාවක දිග හැරෙන කැමීලියා ආදරය... අපේ ජවසම්පන්න යාපනය විශ්වවිද්‍යාලීය සහෝදරත්වය... මේ හැම දෙයක්ම එකට මුසු වී තියෙන සුපිරිම නිර්මාණයක් අපිට ඕනේ. මේ ඔබේ අනන්‍යතාවය සිය ගණනක් විසින් පැළඳගෙන ඉන්න, ඔබේ අද්විතීය කලාව වේදිකාවට ගෙන ඒමට ලැබෙන අනගි අවස්ථාවයි❗️

💡 Design Guidelines:
කැමීලියා 2026 ප්‍රසංගයේ Vibe එක, යාපනය විශ්වවිද්‍යාලීය ප්‍රජාවගේ ශක්තිය සහ ආත්මය පිළිබිඹු කරන නිර්මාණයක්.

🏆 The winner:
කැමීලියා 2026 නිල ටීෂර්ට් එක ලෙස ඔබේ නිර්මාණය මුද්‍රණය කෙරේ.
🎫 ප්‍රසංගයට Exclusive VIP ප්‍රවේශය.
📣 කැමීලියා සියලුම සමාජ මාධ්‍ය නාලිකාවල ඔබේ නිර්මාණය ප්‍රදර්ශනය කරයි.

සහභාගී වන ආකාරය:
⏳ ඔබේ නිර්මාණය (Front & Back) 2026.07.10 වන දිනට පෙර [email protected] වෙත එවන්න.

📅 Deadline: 2026.07.10

📍 Open to: යාපනය විශ්වවිද්‍යාලයේ සියලුම සිසුන්ට විවෘතයි. 🧑‍🎓👩‍🎓

☎️ වැඩි විස්තර
0704886376 - ගැජට්
0767937551 - පැන්ඩා

#කැමීලියා

Address

Jaffna
Jaffna
40000

Telephone

+94781406959

Website

Alerts

Be the first to know and let us send you an email when යාල් සිහින / Yarl Sihina posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share