21/08/2026
අයදුම්පත් භාරගන්නා දිනය දීර්ඝ කෙරේ..!!!
ඉංජිනේරුවෙකු වීමේ සිහිනය සැබෑ කරගන්න. ඔබත් අදම අයදුම්පත් යොමු කරන්න. අයදුම්පත් භාරගන්නා අවසන් දිනය 2026-08-23
අයදුම්පත් යොමුකිරීම : https://apply.sliate.ac.lk/ හරහා ඔබට සිදු කල හැක.
අයදුම්පත් යොමු කිරීමට පෙර ගැසට් පත්‍රය හොඳින් කියවා සිටින්න.
https://apply.sliate.ac.lk/uploads/gazette/2026/gazette-notice-sinhala.pdf
වැඩි දුර විස්තර සඳහා පහත whatsapp සමූහයට එකතු වන්න,
https://chat.whatsapp.com/DzH48LkMpTv2gD3F70T6Ek?s=sh&p=a&ilr=4
නෙත්මින - 070 423 246 1
නිමේශ් - 072 298 525 2
විලෝචනා - 076 420 902 9