Samadhi Dhamma School: සමාධි දහම් පාසැල

Samadhi Dhamma School: සමාධි දහම් පාසැල S.D.S is a Buddhist Sun. School located at kadawatha where both English medium and Sinhala medium kids learn & simultaneously contribute at various events.

කඩවත නගරයේ පිහිටි සමාධි දහම් පාසැල යනු සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා දෙකෙන්ම සිසුන් අධ්‍යාපනය හදාරන මෙන්ම විෂය පරිභාහිර, පන්සල මූලික කරගෙන සිදුකරනු ලබන ආගමික ක්‍රියාකාරකම් රැසකට ද ඍජුව දායක වන දහම් පාසැලකි .

02/12/2025

සමාධි සහන යාත්‍රා.
පුජ්‍ය පයාගල නන්ද ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් කඩවත සමාධි දහම් පාසල / සමාධි දායක සභාව එක්ව සිදු කරන ලද සමාධි සහන යාත්‍රා පළමු අදියර.
#කඩවත

02/12/2025

විපතට පත් අපේම මිනිසුන් වෙනුවෙන් බත්, වතුර සහ අනෙකුත් අවශ්‍යතා රැගත් සමාධි මානුශීය යාත්‍රා, ශාන්තිදේව ස්වාමීන්වහන්ස ප්‍රමුඛ කණ්ඩායමක් සමඟ බෝට්ටුවෙන් ගිය අයුරු...

30/11/2025
ගංවතුර සහනාධාර හෙට (01) දින සවස 3ට පෙර දහම් පාසලට බාරදෙන්න.
30/11/2025

ගංවතුර සහනාධාර හෙට (01) දින සවස 3ට පෙර දහම් පාසලට බාරදෙන්න.

බියගම ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ලයේ පැවති පද්‍ය ගායනා තරඟ ඉසව්වෙන් දෙවන ස්ථානය දිනා ගත් සෙදස් දම්දිස පුතාට සමාධි දහම් ප...
21/07/2025

බියගම ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ලයේ පැවති පද්‍ය ගායනා තරඟ ඉසව්වෙන් දෙවන ස්ථානය දිනා ගත් සෙදස් දම්දිස පුතාට සමාධි දහම් පාසලේ ප්‍රණාමය.
මේ සඳහා උදව් උපකාර කළ දෙමව්පියන්ට සහ නදි ගුරුතුමියට විශේෂ ස්තුතිය.

21/06/2025

ශාස්තරයක් අහමුද? නැත්තම් නටමුද? සමාධි අවුරුදු උදානය 2025

21/06/2025

සමාධි අවුරුදු උදානය 2025

Address

Kadawata
11850

Telephone

+94718502253

Website

Alerts

Be the first to know and let us send you an email when Samadhi Dhamma School: සමාධි දහම් පාසැල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share