04/08/2026
ඔන්න අගෝස්තු කණ්ඩායම සඳහා තවමත් ලියාපදිංචි වෙන්න නොහැකි වුන අයට 20%ක වට්ටමක් දෙන්න අපි තීරණය කලා.
කාර්යක්ෂම වෙළඳ නිලධාරියෙක් වීමට කැමති ඔබ මෙම වටිනා අවස්ථාව ලබා ගැනීමට කළ යුත්තේ,
1. පහත ලින්ක් ඔස්සේ අපගේ YouTube සහ Facebook ගිණුම් වෙත ගොස් Subscribe/Follow කරන්න.
2. Screenshot ලබාගෙන 077 513 2960 අංකයට WhatsApp කරන්න.
3. අගෝස්තු 10ට පෙර ගාස්තුව ගෙවා ලියාපදිංචි වෙන්න.
YouTube - https://youtube.com/?si=Cj41YvQjRMRbuGAG
Facebook - https://www.facebook.com/share/1CM5pQyDks/?mibextid=wwXIfr
Certificate in Effective Salesmanship
කාර්යක්ෂම වෙළඳ නිලධාරී සහතික පත්‍ර පාඨමාලාව
සාමාන්‍ය පාඨමාලා ගාස්තුව: රු. 7,500/-
මේ සඳහා සහභාගිවන ඔබට ලැබෙන විශේෂ පාඨමාලා ගාස්තුව : රු. 6,000/-
🔺පාඨමාලා කාලය - දින 5 (පැය 15)
🔺ZOOM තාක්ෂණය ඔස්සේ පන්ති පැවැත්වේ.
🔺සහතික පත්‍ර පිරිනැමේ.
පාඨමාලා ආරම්භය: 2026 අගෝස්තු 12 රාත්‍රී 7.30ට
වැඩි විස්තර සඳහා
Web: www.ism.lk.
WhatsApp : 077 513 2960
Email: [email protected]
ISM Academy,
No 481/C/1, Welihinda, Kaduwela