17/05/2025
Ceylon Massage Therapy Membership Course-
තෙරපි පාඨමාලාව - 2025
මේවර විශේෂ ශිෂ්‍යයත්ව දීමනාවක්🇱🇰
අලුත් අවුරුද්දම සුභ වෙන්න වෘත්තිමය රැකියා අවස්ථාවකට පා තබන්න...
👉දෙස් විදෙස් රැකියා අවස්ථාවන් සදහා මගපැදු ලංකාවේ පළමු සහ එකම තෙරපි සමාජිකත්ව පාඨමාලාව සමග එක්වන්න.
👉47, 48, 49, 50 වන කණ්ඩායම ලියාපදිංචිය ආරම්භ කර ඇත..( ඉහත කණ්ඩායම් සදහා ලියාපදිංචි වන මුල් 10 දෙනා සදහා රු 3000 ක ශිෂ්‍යත්වයක් හිමිවේ. එනම් රු 12500 ක් වු පාඨමාලා ගාස්තුව රු 9500 ක් දක්වා අඩුවේ..)
පහත පුහුණු දිනයන් අතරින් එක් දිනයක් සදහා ලියාපදිංචි විය හැකියි.
👉2025 මැයි 25 ඉරිදා - ගම්පහ
👉2025 ජුනි 02 - ගම්පහ
👉2025 ජුනි 09 - ගම්පහ
👉ගම්පහ - ජාත්‍යන්තර පාරම්පරික දේශිය වෙද්‍ය විද්‍යායතනය
👉ඉහත දින තුළදි පාඨමාලාවට සම්බන්ධ විය හැකියි.
👉ඔබ පාඨමාලාවට සම්බන්ධ වන දිනය ශාඛාව සහ ඔබගේ නම සහ පාඨමාලාවේ නම 0717533483 whatapp කිරිමේන් පාඨමාලාවේ තොරතුරු සහ පාඨමාලාවට ලියාපදිංචි විය හැකියි
👉ගම්පහ ශාඛාව - ජාත්‍යන්තර පාරම්පරික දේශිය වෙද්‍ය විද්‍යායතනයෙ දී පුහුණු කටයුතු සිදුකෙරේ.
👉Massage Therapy Level 01 සමාජිකත්ව
පුහුණු පාඨමාලාව යනු ශ්‍රි ලංකාවේ එකම තෙරපි සමාජිකත්ව පාඨමාලාවයි.
👉 Ceylon Traditional Medical Council Association හි තෙරපි සමාජිකත්ව හිමිවේ. නිල වෙබ් අඩවියෙන් ඔබගේ ඡ්‍යාරූපය සහිත තොරතුරු තහවුරු කරමින් QR කේතය සහිත සහතික පත්‍රයක් සහ තෙරපි සමාජිකත්ව හැදුනුම්පතක් එදිනම හිමිවේ.
👉සහතික පත්‍රය සහ හැදුනුම්පත පුහුණු දින තුළදිම ලබාගන්නෙ නම් ලියාපදිංචි විය හැකි අවසන් දිනය අප්‍රේල් 04
👉පාඨමාලාව අවසානයේ එදිනම තෙරපි සමාජිකත්වය QR කේතය සහිත CTMC වෙබ් අඩවියෙන් තහවුරු කරන ලද හැදුනුම්පත සහ සහතික පත්‍රය හිමිවේ.
තවත් සාර්ථක කණ්ඩායම් 27 ක් 2023 සිට ජනවාරි 7 හා 20 , පෙබරවාරි 06 , 23 යන මාර්තු 13 , මැයි 6 ජුනි 23 ජුලි 09 ජුලි 21 අගෝස්තු 4 සැප්තැම්බර් 1 , ඔක්තොම්බර් 19 සහ නොවැ 02 අවසන් කල අතර නව කණ්ඩායම් සදහා නොවැම්බර් 09 ගම්පහ කළගෙඩිහෙණ ශාඛාවේ හා නොවැම්බර් 23 ගාල්ල බුස්ස ශාඛාවේ දි ජනවාරි 04 ගම්පහ පාඨමාලා පැවැත්විණි. 2025 පෙබරවාරි 12 ගාල්ල බුස්ස , පෙබරවාරි 16, ශාඛාවේදි සහ පෙබරවාරි 23 ගම්පහ මාර්තු 02 ගාල්ල, මාර්තු 09 ගම්පහ , මාර්තු 13 ගම්පහ සහ අප්‍රේල් 06 ගම්පහ සහ ගාල්ලෙ දි පැවැත්වේ..
👉තෙරපි ක්ෂේත්‍රයේ හා සංචාරක ක්ෂේත්‍රයේ නියැලෙන ඔබ වෙනුවෙන් තෙරපි පිළිබඳ විධිමත් පුහුණුවක් හා තෙල් සාත්තුවක් නිවැරැදිව සිදුකරන ආකාරය පුහුණු කෙරේ. දේශියව හා ජාත්‍යන්තරව පිලිගත් සහතික පත්‍රයක් හා තෙරපි හැදුනුම්පතක් .....
මේම එක්දින පුහුණුවෙන් අභ්‍යංග තෙරපි පිළිබඳ නියායික දැනුමක් හා ශරිර අභ්‍යංග පුහුණුව හා ශරිර සම්භාහනය පිළිබදව ජාත්‍යන්තරව පිළිගත් තෙරපි ශිල්පිය ක්‍රම පිළිබඳ ප්‍රායෝගික පුහුණුව, ශරිරයේ ඇති මර්ම හදුනා ගැනිම හා ශිර්ෂ සම්භානය, පාද සම්භානය, ස්නේහ ,ස්වේධ කර්ම, යන කරුණු පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් ලබාදේ.
👉පුහුණු කටයුතු උදැසන 9.00 සිට සවස 4.30 දක්වා ගම්පහ සහ ගාල්ල ජාත්‍යන්තර දේශිය වෙද්‍ය විද්‍යායතනයේ දි පැවැත්වේ.
👉එදින පුහුණුව අවසානයේ තෙරපි සහතික පත්‍රය හා QR කේතය සහිත වෙබ් අඩවියෙන් ඔබගේ තොරතුරු ඇතුලත් තෙරපි හැදුනුම්පතක් හිමිවේ. Ceylon Traditional Medical Council Association හි සමාජිකත්වය හිමිවේ.
*දිවා ආහාරය ආයතනයෙන් ලබාදේ..
CTMC යනු යනු රජයේ ලියාපදිංචි සංගමයක් වන අතර ITMI Campus සහ CTM Campus ඒකාබද්ධ පුහුණු පාඨමාලාවක් ලෙස පවත්වයි.
* 👉මේම පාඨමාලාවන් හදාරා දේශියව හා ජාත්‍යන්තරය ජයගත් පිරිස් සිය ගණනකි..
ලියාපදිංචි විම සදහා පහත Whatapp අංකයට ඔබ පාඨමාලාවට සම්බන්ධ වන ශාඛාව එනම් ගාල්ල බුස්ස / ගම්පහ / යන්න සදහන් කොට ආයතනයේ ගිණුම් අංකයට මුදල් බැර කර රිසිට්පත සමග ඔබගේ පැහැදිලි ඡ්‍යාරූපයක් ( ජාතික හැදුනුම්පත ප්‍රමාණයේ) නම , ලිපිනය , ජාතික හැදුනුම්පත් අංකය, දුරකථන යන තොරතුරු අප එවන whatapp අංකයට යොමුකරන්න
ITMI Campus web : www.itmi.lk
Ceylon Traditional Medical Council
web : www.ctmc.lk
Whatapp
0704438013
9191 50541467
Hotline
0717533483
CTMC/ ITMI Campus
Gampaha & Galle