SDTI Campus Kalutara

SDTI Campus Kalutara A path to obtain a degree with many opportunities - We make your wings" ISO 9001:2015 certified

25/07/2026

🎓 SDTI Campusහි ඩිප්ලෝමා පාඨමාලාව සම්පූර්ණ කර, ඩිප්ලෝමාධාරීන් ලෙස කිරුලු පැලදි අපගේ සිසුන්ගේ අත්දැකීම් සහා අදහස් මෙසේ ඔබ සමඟ බෙදාගනු ලබයි.

ඔවුන්ගේ කැපවීම හා ජයග්‍රහණය ඔවුන්ට මෙන්ම අපගේ ආයතනයටද මහත් ආඩම්බරයක්. ✨

ඔබටත් ඔබේ වෘත්තීය අනාගතය හැඩගස්වා ගැනීමට SDTI Campus සමඟ එකතු වන්න.

📝 පාඨමාලා සඳහා දැන්ම අයදුම් කරන්න; පහත අංක අමතන්න, නැතහොත් whatsapp පණිවිඩියක් යොමු කරන්න.

📲 074 000 4978

-SDTI Campus - ඔබේ සීමාව අහසයි.

24/07/2026

🎓 SDTI Campusහි ඩිප්ලෝමා පාඨමාලාව සම්පූර්ණ කර, ඩිප්ලෝමාධාරීන් ලෙස කිරුලු පැලදි අපගේ සිසුන්ගේ අත්දැකීම් සහා අදහස් මෙසේ ඔබ සමඟ බෙදාගනු ලබයි.

ඔවුන්ගේ කැපවීම හා ජයග්‍රහණය ඔවුන්ට මෙන්ම අපගේ ආයතනයටද මහත් ආඩම්බරයක්. ✨

ඔබටත් ඔබේ වෘත්තීය අනාගතය හැඩගස්වා ගැනීමට SDTI Campus සමඟ එකතු වන්න.

📝 පාඨමාලා සඳහා දැන්ම අයදුම් කරන්න; පහත අංක අමතන්න, නැතහොත් whatsapp පණිවිඩියක් යොමු කරන්න.

📲 074 000 4978

-SDTI Campus - ඔබේ සීමාව අහසයි.

20/07/2026

SDTI විශ්ව විද්‍යාලයේ ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය 2026/07/06 වන දින බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණි.

ආයතනයේ කුලපති Dr. Shan Bandara මැතිතුමන්ගේ සහභාගීත්වයෙන් හා සම්භාවනීය ආරාධිත අමුත්තන්ගේ සම්ප්‍රාප්තියෙන් අලංකාර වූ මෙම උත්සවයේදී,

🎓 Teaching
🎓 Counseling
🎓 Management
🎓 Health Care
🎓 Fine Art & Design
🎓 Tourism
🎓 Computing

යන අධ්‍යයන ක්ෂේත්‍රවල සිසුන් 1,300කට ආසන්න පිරිසක් සාර්ථක ලෙස ඩිප්ලෝමාධාරීන් ලෙස පිදුම් ලැබූහ.

ඔබ සැමගේ කැපවීම, උත්සාහය සහ අධිෂ්ඨානය අද ජයග්‍රහණයක් බවට පත්ව ඇත. සියලුම නව ඩිප්ලෝමාධාරීන්ට SDTI Campus වෙතින් උණුසුම් සුබ පැතුම්! 🌟

ඔබත් ඔබේ අනාගත සාර්ථකත්වයේ පළමු පියවර අදම SDTI Campus සමඟ තබන්න.

📚 Admissions Open Now
🌍 SDTI Campus – The Sky Is Your Limit.

"මනෝවිද්‍යාව හා උපදේශනය පිලිබඳ ඩිප්ලෝමා පාඨමාලාව" (Diploma in Counseling and Psychology) - 2026                        ...
17/07/2026

"මනෝවිද්‍යාව හා උපදේශනය පිලිබඳ ඩිප්ලෝමා පාඨමාලාව" (Diploma in Counseling and Psychology) - 2026

විශ්ව විද්‍යාල සිසුන් හා උසස් පෙළ නිමකල සිසුන්, පරිපාලන නිලධාරීන්, විධායක නිලධාරින්, කළමනාකරුවන්, ව්‍යවසායකයින්, හෙදියන්, වෛද්‍යවරුන් හා ගුරුවරියන් රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ සියලුම අය සඳහා විශේෂයෙන්ම නිර්මාණය වී ඇති පාඨමාලාවකි..

📌දේශන ක්‍රමය - 100% Online
📌පාඨමාලා කාලය - මාස 12
📌Total Credits - 40
📌මාධ්‍යය : සිංහල

📌දකුණු ආසියාවේ විශිෂ්ඨතම සරසවිය ලෙස අඛණ්ඩව දෙවරක් සම්මානයෙන් පිදුම් ලබා ඇති අතර ISO තත්ව සහතිකයෙන්ද පිදුම් ලබා ඇත.

📌ප්‍රථම වතාවට ලංකාවේ පිරිනමන ජාතික සහා ජාත්‍යයන්තරය පිලිගත් ඇමරිකා එක්සත් ජනපදයේ IQA Qualifications assurance ආයතනය මගින් පිරිනමන (Word Recognized INTERNATIONAL QUALIFICATIONS & ASSESSMENTS
UNITED STATES OF AMERICA Qualifications assurance) American වටිනා සහතිකපත්‍රයක් 🇺🇸 සහා ප්‍රතිඵල සටහනක් ඔබට ලැබේ.*

📌ඩිප්ලෝමාව අවසන් කිරීමෙන් පසු UGC පිලිගත් උපාධියක් හැදෑරීමට සෘජු සුදුසුකම් හිමි වීම සහ මෙම ඩිප්ලෝමාව හැදෑරු බැවින් උපාධියේ පළමු වසර නිදහස් වීම.

🛑ඩිප්ලෝමාව සාර්ථකව නිමකරන සිසුන් සදහා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව තුල ඩිප්ලෝමා ප්‍රදානොත්සවය මගින් ඩිප්ලෝමා සහතික ප්‍රදානය කෙරේ.

🛑විධිමත් ලෙස Zoom හරහා ඉගැන්වීම් සිදුකරන අතර රැකියාවක නියුතු අධ්‍යාපනය හදාරන ඕනෑම අයෙකුට අර්ධ කාලීන (Part Time) ලෙස සිදුකරගත හැක. මෙම පාඨමාලා වල පන්තිවල zoom රෙකෝඩින් පසුදිනම ලබා දෙනු ලැබේ.

ඔබට වැඩිදුර තොරතුරු අවශ්‍යය පාඨමාලාවේ නම Whatsapp කරන්න

🔰074 000 4978🔰

SDTI Campus - Sri Lanka
ඔබේ සීමාව අහසයි.....
Tel : 📱074 000 4978
Web : www.sdticampus.lk

🎓👩‍🎓Diploma in Teaching👩‍🎓🎓A/L's වලින් පසු දකුණු ආසියාවේ විශිෂ්ටතම සරසවියෙන් අභිමානවත් ගුරු සේවයට පිවිසීමේ සිහිනය සැබෑ ක...
16/07/2026

🎓👩‍🎓Diploma in Teaching👩‍🎓🎓

A/L's වලින් පසු දකුණු ආසියාවේ විශිෂ්ටතම සරසවියෙන් අභිමානවත් ගුරු සේවයට පිවිසීමේ සිහිනය සැබෑ කරගන්න....💐👩‍🎓👨‍🎓
උසස් අධ්‍යාපනය ලබන්න වුවමනා වුනත් අධික පාඨමාලා ගාස්තු බාධාවක් වෙලාද?එසේ නම් මෙන්න විසදුම...➡
අපොස උසස් පෙලින් පසු ගෙදර ඉන්න කාලය අනාගතය වෙනුවෙන් ආයෝජනය කරන්න
⭕විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පිලිගැනීම සහිත (UGC Recognized)
⭕2021 , 2022 වසරවල දකුණු ආසියාවේ විශිෂ්ඨතම අධ්‍යාපන ආයතනය බවට පත්වූ
⭕ISO 9001-2015 තත්ව සහතිකයෙන් පිදුම්ලද,
SDTI විශ්වවිද්‍යාලය සමඟ සම්බන්ධ වීමට ඔබටත් අවස්ථාව.....➡
සමහර වෘත්තීන් කරන්න දැනුම විතරක් මදි...හදවතේ පිරුණු ආදරය කරුණාව තියෙන්න ඕන...ඔබත් ඒ ගෞරවාන්විත ගුරු සේවයට පිවිසෙන්න.🌼
🛑Diploma in English Teaching
🛑Diploma in Primary Teaching
🛑Diploma in Tamil Teaching
🛑Diploma in Preschool Teaching
🛑Diploma in Mathematics Teaching
🛑Diploma in Science Teaching
🛑Diploma in ICT Teaching
සීමිත බදවාගැනිම්....
👉දේශන
▪ Online ඔස්සේ ඔබට පහසු වේලාවන් තුළ සහා ලංකාව පුරා ශාඛා ආශ්‍රිතව Physical දේශන පැවැත්වේ.
👉ප්‍රායෝගික පුහුණුව
▪ රජයේ පාසල්, පුද්ගලික හෝ ජාත්‍යන්තර පාසල් තුලින්
▪ UGC පිලිගත් අධ්‍යාපනවේදි ගෞරව උපාධිය කෙටි කාලිනව නිම කල හැකිවීම
▪ ලියාපදිංචි වීම හා විස්තර සඳහා නම, දිස්ත්‍රික්කය WhatsApp කරන්න.
🔰074 000 4978🔰

--------------------------------
නිපුණතාවයෙන් පිරි අහසක රිසි සේ සැරිසරන්න..
𝗦𝗗𝗧𝗜 𝗖𝗮𝗺𝗽𝘂𝘀 - Certified with ISO 9001 : 2015
ඔබේ සීමාව අහසයි.

හෙට දවසේ මල් වන් දරුවන්ගේ ලෝකය හැඩකරන "සොඳුරු ගුරුවරියක්" වෙන්න සිහින දකින ඔබටමයි... 🌸ප්‍රාථමික ගුරු සේවය කියන්නේ හුදෙක්...
05/04/2026

හෙට දවසේ මල් වන් දරුවන්ගේ ලෝකය හැඩකරන "සොඳුරු ගුරුවරියක්" වෙන්න සිහින දකින ඔබටමයි... 🌸

ප්‍රාථමික ගුරු සේවය කියන්නේ හුදෙක් රැකියාවකට වඩා එහා ගිය, ආදරය සහ ඉවසීම මුසු වුණ උතුම් මෙහෙවරක්. ඒ උතුම් ගුරු සිහිනයට පාර කියන, ලංකාවේ ප්‍රවීණතම කතිකාචාර්ය මණ්ඩලයක මඟපෙන්වීම යටතේ පැවැත්වෙන SDTI Campus අපගේ සුවිශේෂී ප්‍ර්‍රාතමික ගුරු පුහුණු වැඩමුළුව.

දැනුම, පුහුණුව වගේම නිර්මාණශීලී ඉගැන්වීම් ක්‍රම හරහා ගුරු සේවයට අවශ්‍ය නියම පදනම අපි ඔබට ලබා දෙන්නෙමු. සතුට, විනෝදය සහ වෘත්තීය අභියෝග ජයගන්නා ආකාරය ඉගෙන ගන්න, මේ අපේ සොඳුරු නවාතැනට එන්න.

ඔබේ නම සහ දිස්ත්‍රික්කය දැන්ම Whatsapp කරන්න:
📲 074 000 4978

ජීවිතයේ පළමු වතාවට, මුලු ජීවිතයටම එකම එකවතාවක් පමණක් ලැබෙන, කිසිවකට සමාන කළ නොහැකි අද්විතීය පුහුණුවක්. ඒ SDTI විශ්වවිද්‍...
31/03/2026

ජීවිතයේ පළමු වතාවට, මුලු ජීවිතයටම එකම එකවතාවක් පමණක් ලැබෙන, කිසිවකට සමාන කළ නොහැකි අද්විතීය පුහුණුවක්. ඒ SDTI විශ්වවිද්‍යාලයෙන් පමණක් ලැබෙන සුවිශේෂී මනෝවිද්‍යාත්මක වැඩමුළුවක්.

Counseling Psychology පාඨමාලාව හදාරන සිසුන්ගේ, “වෘත්තීය ජීවිතය, සමාජ ජීවිතය, පවුල් ජිවිතය සහ සාර්ථක ජීවිතයක් උදෙසා නිපුනතා පාදක වැඩමුලුව”

SDTI විශ්වවිද්‍යාලයේ පාඨමාලා හදාරන ඕනෑම අයෙකුට මෙම අද්විතීය පුහුණුව ලැබේනු ඇත. ජීවිතය ජයගන්න අවශ්‍යනම් ඔයත් එන්න.

ජාතික හා ජාත්‍යාන්තර සම්මාන රැසකින් පිදුම් ලැබූ SDTI විශ්ව විද්‍යාලයේ අභිමානවත් සිසුන්වීමට ලැබීම අප ලද භාග්‍යක්. ඒ නිසා මෙම වැඩමුළුව සංවිධානය කිරීම පිළිබඳව SDTI විශ්ව විද්‍යාලයට අපගේ ගෞරවාන්විත ස්තූතිය පුද කරමු.

ඔබත් ඔබගේ වෘත්තීය දිවියට පළමු අඩිතාලම සකස්කරගන්න බලාපොරොත්තුවෙන් සිටිනවානම්, අදම අප හා සම්බන්ද වන්න,

අපව අමතන්න:
Call/ WhatsApp: 074 000 4978

අභිමානවත් ගුරුවරයෙකු හෝ ගුරුවරියෙකු ලෙස වෘත්තීය දිවියට පිවිසෙන්න... 👩‍🏫👨‍🏫සමහර වෘත්තීන් වලට දැනුම පමණක් නොව, හදවතේ පිරුණ...
28/03/2026

අභිමානවත් ගුරුවරයෙකු හෝ ගුරුවරියෙකු ලෙස වෘත්තීය දිවියට පිවිසෙන්න... 👩‍🏫👨‍🏫

සමහර වෘත්තීන් වලට දැනුම පමණක් නොව, හදවතේ පිරුණු ආදරයත් අවශ්‍යයි. A/L අවසන් කළ ඔබට, අඩුම පිරිවැයකින් ජාත්‍යන්තර මට්ටමේ ගුරු පුහුණුවක් ලබා ගැනීමට SDTI Campus වෙතින් මෙන්න විශේෂ අවස්ථාවක්.

🎓 අපගේ ඩිප්ලෝමා පාඨමාලා:
✨Diploma in English Teaching
✨Diploma in Primary Teaching
✨Diploma in Tamil Teaching
✨Diploma in Preschool Teaching
✨Diploma in Mathematics Teaching
✨Diploma in Science Teaching
✨Diploma in ICT Teaching

🌟 ඔබ මෙම පාඨමාලා තෝරාගත යුත්තේ ඇයි?
✅ SDTI Campus 2021, 2022 දකුණු ආසියාවේ විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මාන ලැබීම.
✅ UGC පිළිගත් අධ්‍යාපනවේදී ගෞරව උපාධිය (B.Ed) කෙටි කාලයකින් නිම කිරීමට ඇති හැකියාව.
✅ රජයේ හෝ ජාත්‍යන්තර පාසල් තුළින් ලැබෙන ප්‍රායෝගික පුහුණුව.
✅ Online හෝ දිවයින පුරා විසිරුණු ශාඛා මගින් Physical දේශන.

📍සීමිත බඳවා ගැනීම්!

👇ලියාපදිංචි වීමට පහත අංකයට දැන්ම WhatsApp පණිවිඩයක් එවන්න:
📲 074 000 4978 (WhatsApp)

SDTI Campus - ඔබේ සීමාව අහසයි!

English ඩිප්ලෝමාවට IT ඩිප්ලෝමාවක් සම්පූර්ණයෙන්ම නොමිලේ! 🎁🎓ඕනම වෘත්තීයකට අත්‍යවශ්‍ය වන ඉංග්‍රීසි භාෂාව (English) සහ තොරතු...
28/03/2026

English ඩිප්ලෝමාවට IT ඩිප්ලෝමාවක් සම්පූර්ණයෙන්ම නොමිලේ! 🎁🎓

ඕනම වෘත්තීයකට අත්‍යවශ්‍ය වන ඉංග්‍රීසි භාෂාව (English) සහ තොරතුරු තාක්ෂණ (IT) දැනුම එකම කාලයකදී, එකම මුදලකට, ජාත්‍යන්තර මට්ටමේ ඩිප්ලෝමා සහතිකයක් ලෙස ලබා ගැනීමට SDTI Campus වෙතින් පිරිණමන සුවිශේෂී අවස්ථාව ඔබත් හිමි කරගන්න. 2026 නව කණ්ඩායම සඳහා බඳවා ගැනීම් දැන් ඇරඹුනා!

✅ English & IT Dual Diploma

🌟 ඔබ මෙම පාඨමාලාව තෝරාගත යුත්තේ ඇයි?
📌 O/L ප්‍රතිඵල කුමක් වුවත් ඕනෑම අයෙකුට සම්බන්ධ විය හැකියි.
📌 ලෝක පිළිගත් (World Recognized) වටිනා සහතික පත්‍රයක්.
📌 පළපුරුදු දේශක මඩුල්ලකගේ සෘජු මඟපෙන්වීම.
📌 විදේශීය ජාතිකයන් සමග ප්‍රායෝගික පුහුණුව.
📌 නිවසේ සිටම 100% Online මාර්ගයෙන් හැදෑරීමේ හැකියාව හෝ ලංකාව පුරා ශාඛා ජාලයෙන් Physical දේශන වලට සම්බන්ධ වීමේ හැකියාව.

📍වෘත්තීය ජීවිතය ජය ගන්න අත්‍යවශ්‍යම ද්විත්ව සුදුසුකම දැන්ම සපුරා ගන්න.

👇ලියාපදිංචි වීමට "Dual Diploma" ලෙස සඳහන් කර WhatsApp කරන්න:
📲 074 000 4978 (WhatsApp)

SDTI Campus - ඔබේ සීමාව අහසයි!

Address

Kalutara South
12000

Alerts

Be the first to know and let us send you an email when SDTI Campus Kalutara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to SDTI Campus Kalutara:

Shortcuts

Share