05/05/2026
⚖️ඔබේ ව්‍යාපාරය නීතිමය වශයෙන් සුරක්ෂිතද ?
ව්‍යාපාරිකයෙකු ලෙස ඔබේ නීතිමය අයිතිවාසිකම් ගැන ඔබ දැනුවත්ද?
ඔබේ වටිනා ව්‍යාපාරය බල රහිත වීම නවතා නීතිමය වශයෙන් සුරක්ෂිත කරගන්න!
ඔබේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය නීතිමය දැනුම සහ ප්‍රායෝගික දැනුම සමඟ ඔබව සවිබල ගැන්වීම සඳහා Wora City Campus මගින් නිර්මාණය කර ඇති ''ව්‍යාපාරික නීතිය හා චෙක්පත්'' පිළිබද දැනුවත්භාවය සහ එක්දින වැඩසටහන හා සම්බන්ධ වන්න.
✔ නීතිමය වශයෙන් ව්‍යාපාරයක් ආරම්භ කිරීම හා ඔබේ ව්‍යාපාරය සුරක්ෂිත කරගන්නා ආකාරය
✔ ව්‍යාපාරයේ වාණිජමය කටයතු සැලසුම් කිරීම හා පවත්වාගෙන යාමේදී අනුගමනය කල යුතු කරුණු
✔ ඔබේ නීතිමය අයිතිවාසිකම් සහ වගකීම් පිළිබඳ පැහැදිලි අවබෝධයක්
✔ නීතිමය කටයුතු විශ්වාසයෙන් යුතුව හසුරුවන්නේ කෙසේද යන්න පිළිබඳ මග පෙන්වීම
✔ පුද්ගලික සහ වෘත්තීය ආරක්ෂාව සඳහා කටයුතු කල යුතු ආකාරය
මැයි මස 17 වන දින කොළඹ NADA Auditorium හිදී
මෙහිදී ජාත්‍යන්තරව පිළිගත් සහතික පත්‍රයක් සමග IBDF සාමාජිකත්වය හා C- BLP කාඩ්පත නොමිලේ හිමිකරගන්න.
දැන්ම ලියාපදිංචි වන්න: 0710 490 525
✨දැනුම යනු හොඳම ආරක්ෂාවයි—නීතිමය දැනුවත්භාවයෙන් සන්නද්ධ වී විශ්වාසයෙන් ගමන් කරන්න!