23/08/2026
🚀 ඔබේ ව්‍යාපාරයට අවශ්‍යම වන ව්‍යාපාරික දැනුම සහ මනෝවිද්‍යාත්මක අවබෝධය එකම වැඩමුළුවකින්! 🧠💼
ඔබටත්,
❌ ව්‍යාපාර අදහසක් තිබුණත් ආරම්භ කරගන්න බැරිද?
❌ Customers වැඩි කරගන්න අමාරුද?
❌ Marketing කළත් අපේක්ෂිත ප්‍රතිඵල ලැබෙන්නේ නැද්ද?
❌ නිවැරදි මිලක් තීරණය කිරීමේදී ගැටලු තිබෙනවාද?
❌ වියදම් සහ ලාභය නිවැරදිව කළමනාකරණය කරගන්න බැරිද?
❌ ව්‍යාපාරය ඊළඟ මට්ටමට ගෙන යන්නේ කොහොමද කියලා පැහැදිලි නැද්ද?
🔥 එහෙනම් මේ දෙදින විශේෂ වැඩමුළුව ඔබ වෙනුවෙන්මයි!
🎯 SME GROWTH TRAINING &
ENTREPRENEURIAL MINDSET DEVELOPMENT
📅 2026 අගෝස්තු 30 & සැප්තැම්බර් 06
ඔබේ ව්‍යාපාරයට අවශ්‍ය,
🧠 ව්‍යවසායක මනෝභාවය හා මනෝවිද්‍යාත්මක දැනුම
💡 ව්‍යාපාරික අදහස් හා අවස්ථා හඳුනාගැනීම
📊 Market Research & SWOT Analysis
🎯 Consumer Psychology
📣 Marketing & Branding Strategies
💰 Pricing & Cost Management
📈 Profit & Business Growth Strategies
👥 Leadership & Employee Management
💵 Financial & Cash Flow Management
📋 Practical Business Planning
වැනි ව්‍යාපාරික සාර්ථකත්වයට අත්‍යවශ්‍ය දැනුම සහ ප්‍රායෝගික උපායමාර්ග එකම වැඩමුළුවකින් ලබාගන්න. 🚀
👥 දැනට ව්‍යාපාරයක් කරන අයටත් | නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන අයටත් | SME Owners | Entrepreneurs | Online Business Owners | Self-Employed Professionals සඳහා විශේෂයෙන් සුදුසුය.
💰 වැඩමුළු ගාස්තුව – රු. 4,500/- පමණි
📜 Certificate + Transcript ලබාදේ
📞 වැඩි විස්තර හා ලියාපදිංචිය සඳහා:
📱 077 117 6699
Whatsapp link 👇
https://chat.whatsapp.com/II8123fJt0IHaMfIkzXC2b
⚠️ සීමිත ආසන ප්‍රමාණයක් පමණි!
🚀 ව්‍යාපාරික දැනුමෙන් සන්නද්ධ වී, නිවැරදි මනෝභාවයකින් ඔබේ ව්‍යාපාරයේ ඊළඟ පියවර තබන්න!
📢 මෙම අවස්ථාව ඔබේ ව්‍යාපාරික මිතුරන්ටත් Share කරන්න!
#ව්‍යවසායකත්වය #ව්‍යාපාර #ව්‍යාපාරවර්ධනය #කුඩාව්‍යාපාර #මධ්‍යපරිමාණව්‍යාපාර #ව්‍යවසායකයින් #ව්‍යාපාරිකයන් #ව්‍යාපාරිකදැනුම #ව්‍යාපාරිකමනෝවිද්‍යාව #ව්‍යවසායකමනෝභාවය #අලෙවිකරණය #ව්‍යාපාරකළමනාකරණය