24/02/2026
𝐍𝐚𝐢𝐥 𝐂𝐚𝐫𝐞 𝐎𝐧𝐞 𝐃𝐚𝐲 𝐖𝐨𝐫𝐤𝐬𝐡𝐨𝐩 💅
Dreamron College of Art & Beauty මඟින් ගෙන එන Nail Care පිළිබඳ විශේෂ එක්දින වැඩමුළුව - ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකුගෙන් වෘත්තීය නිය රැකවරණ ශිල්පීය ක්‍රම සහ නිර්මාණාත්මක නිය කලාව ඉගෙන ගැනීමට කදිම අවස්ථාවක්... ✨
මෙහෙයවීම : Mr. අර්ජුන් කුමාර් (Lecturer / Senior Nail Artist)
📆 පෙබරවාරි 26
📍Dreamron College of Art and Beauty - මහනුවර ශාඛාව.
මෙම වැඩමුළුවෙන් ඔබට :
🔸 අත්‍යවශ්‍ය නිය සත්කාර කුසලතා පිළිබඳ පුහුණුව.
🔸 නිය කලාව පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම්.
🔸 ජ්‍යෙෂ්ඨ වෘත්තිකයෙකුගෙන් විශේෂඥ උපදෙස් සහ මඟ පෙන්වීම.
🔸 සහභාගිවන්නන්ට වටිනා සහතිකයක්
සීමිත අයදුම්කරුවන් පිරිසක් සදහා පමණයි.
ඔබත් දැන්ම අයදුම් කරන්න.
☎️ වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න - 071 1000 510
WhatsApp - 071 145 4528