Days with Pera

Days with Pera Most beautiful days of life

ප්‍රේමිය... 💞මේ මාවත ඉතා කටුකය...එය ඔබත් මාත් දන්නා යථාර්තය ය... පොළව ඉරි තැලී වියැළි කඩතොලු වී හමාර මුත්, අප මෙය ගෙවා ය...
25/02/2025

ප්‍රේමිය... 💞

මේ මාවත ඉතා කටුකය...
එය ඔබත් මාත් දන්නා යථාර්තය ය...
පොළව ඉරි තැලී වියැළි කඩතොලු වී හමාර මුත්, අප මෙය ගෙවා යා යුතුම ය... 🍃✨

ඉදින්,
නවම් හඳ යට සිසිල් සුළඟින් ඉරි තැලුණු හදවත් රනින් සෙයාවන් ගන්වන්නට
ඉන්ජිනේරු පීඨ ශිෂ්‍යන්ගේ සප්ත ස්වර සමාධියට... 🎻

ඔබටයි මේ ඇරයුම
"ධාරාව" සංධ්වනියට...🎶


ඉතින් මාගේ අතීතය , ඔබට තවමත් පෙම් බඳින්නේ ඇයි දැයි මා තවම සොයමී.... වර්තමානය තරණය කරමින් අතීතයට චාරිකාවක් යන්නට ඔබත් සූද...
23/02/2025

ඉතින් මාගේ අතීතය , ඔබට තවමත් පෙම් බඳින්නේ ඇයි දැයි මා තවම සොයමී.... වර්තමානය තරණය කරමින් අතීතයට චාරිකාවක් යන්නට ඔබත් සූදානම් ද...

15/04/2024

පේරාට කහ මල් වසන්තය එවිත්…. 💛 තාම Photo ගත්ත නැත්තේ මං විතර ද? 🥲

Pera these days මේ දවස්වල පේරා…
05/04/2023

Pera these days
මේ දවස්වල පේරා…

05/11/2022
Senate House ☔️🌧
01/11/2022

Senate House ☔️🌧

Who else remember her??💫
10/03/2022

Who else remember her??

💫

💛💛
05/03/2022

💛💛

Never forgot to bloom🌼🌼🌼
04/02/2021

Never forgot to bloom🌼🌼🌼

2020.10.18
20/10/2020

2020.10.18

Address

Peradeniya
Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Days with Pera posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share