21/08/2026
🎉 Good news! The HNDIT 2026 intake deadline at SLIATE Kandy has been EXTENDED until August 23rd, 2026.
ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ (SLIATE) මහනුවර පරිශ්‍රයේ HNDIT 2026 නව බඳවා ගැනීම් සඳහා අයදුම්පත් කැඳවීම 2026 අගෝස්තු 23 දක්වා දීර්ඝ කර ඇත!
✅ Apply today before the new deadline.
අදම අයදුම් කරන්න!
🔗 Visit - apply.sliate.ac.lk
Whatsapp group link - https://chat.whatsapp.com/FseF6gEfeiz7Kbl0waKYpt?s=cl&p=a&ilr=2