17/06/2026
ආදි සිසු සිසුවියන් කීප දෙනෙක් විසින් අලුත්වැඩියා කර සාදා දුන් ස්මාර්ට් පන්ති කාමරය අද දින නිල වශයෙන් විදුහලේ දූ දරුවන් වෙනුවෙන් ලබා දුන්න.
ඒ සදහා කෙටි උත්සව අවස්තාව සදහා අපගේ නියෝජනය .👍👍❤️❤️ සහයෝගය දුන් සියලු දෙනාට දීර්ඝායුෂ 👍👍👍