03/09/2026
ඔබේ සරසවි සිහිනයට අපෙන් සවියක්! 🎓✨
තාක්ෂණික ලෝකය ජයගන්න පල්ලේකැලේ SIBA Campus වෙතින් අත්වැලක්.
2023 | 2024 | 2025 අ.පො.ස. උසස් පෙළ සමත් ඔබට රජයේ පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය (Student Loan Scheme) යටතේ BTech තොරතුරු තාක්ෂණය සහ සන්නිවේදනය පිළිබඳ උපාධිය හැදෑරීමට දැන් අවස්ථාව! 💻🚀
ශ්‍රී දළදා මාළිගාවේ උසස් අධ්‍යාපන ආයතනය වන SIBA සරසවියෙන් ඔබේ තොරතුරු තාක්ෂණ සිහිනය අදම සැබෑ කරගන්න!
📲 WhatsApp හරහා වැඩිවිස්තර ලබාගැනීමට:
WhatsApp: https://wa.me/+94772009600?text=BTech_Details
📞 Contact: 081 242 1 693 | 077 200 9 600 | 072 784 4 844
📧 Email: [email protected]
🌐 Website: www.siba.edu.lk