06/06/2023
මහනුවර නඟර සංවර්ධන සැලස්ම සකස් කිරීමේ වැඩසටහන අද (06) දින මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මේනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර සෞඛ්‍ය, ආරක්ෂක, අධ්‍යාපන, වෙළඳ ඇතුළු ක්‍ෂේත්‍ර රැසක් නියෝජනය කරමින් විද්වතුන් බොහෝ පිරිසක් ඒ සඳහා සහභාගී විය.