Higher National Diploma In Business Administration (HNDBA)

Higher National Diploma In Business Administration (HNDBA) Only one enusred english medium Business administration diploma in Srilanka conducted by the Government.... No 16,
Kepptipola rd,
Kandy.

09/08/2026

හෙට දින සිට දෙවන සමාසික විභාගය සඳහා මුහුණ දෙන සියලුම වසර සහෝදර සහෝදරියන්ට, ඒ සදහා සාර්ථකව මුහුණදීමටත්
විශිෂ්ඨ සාමාර්ථයක් කරා යාමටත්
සුභ පැතුම් !💫

ශ්‍රී ලංකා උසස් තාක්ෂන අධ්‍යාපන ආයතනය  මගින් පවත්වනු ලබන උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලා සදහා 2026 වර්ශයට නවක සිසුන් බදවා ගැ...
29/07/2026

ශ්‍රී ලංකා උසස් තාක්ෂන අධ්‍යාපන ආයතනය
මගින් පවත්වනු ලබන උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලා සදහා 2026 වර්ශයට නවක සිසුන් බදවා ගැනීමට අයදුම්පත් කැදවීමේ කාල සීමාව අගෝස්තු 17 දින තෙක් දීර්ඝ කර ඇත.

උසස් ජාතික ව්‍යාපාර පරිපාලන ඩිප්ලෝමා පාඨමාලාව හා එක්වීමට බලාපොරොත්තුවෙන් සිටින ඔබ
apply.sliate.ac.lk
වෙබ් පිටුව ඔස්සෙ අයදුම් කිරීමට හැක.

වැඩි දුර තොරතුරු සදහා www.sliate.ac.lk වෙබ් පිටුව වෙත පිවිසෙන්න.

Join Whatsapp group - https://chat.whatsapp.com/C65iO3N3Hj9Iw8nUW0odIh?s=cl&p=a&mlu=0&ilr=0

intake

ධම් හිරු කිරනින් ලොව ඒකාලෝක වූ උතුම් වූ ඇසළ පුන් පොහෝ දිනය අදයි...☸උසස් ජාතික ව්‍යාපාර පරිපාලන ඩිප්ලෝමා පාඨමාලාව - මහනුව...
28/07/2026

ධම් හිරු කිරනින් ලොව ඒකාලෝක වූ උතුම් වූ ඇසළ පුන් පොහෝ දිනය අදයි...☸

උසස් ජාතික ව්‍යාපාර පරිපාලන ඩිප්ලෝමා පාඨමාලාව - මහනුවර
Higher National Diploma in Business Administration - Kandy

දරුවෙකුගේ සිහිනයට අත දිය හැකි නම්,එයයි ජීවිතයේ වටිනාම ජයග්‍රහණය...හෙට දවසේ ලෝකය වෙනස් කරන්නේ ,අද අප දිරිගන්වන පුංචි හදවත...
22/07/2026

දරුවෙකුගේ සිහිනයට අත දිය හැකි නම්,
එයයි ජීවිතයේ වටිනාම ජයග්‍රහණය...

හෙට දවසේ ලෝකය වෙනස් කරන්නේ ,
අද අප දිරිගන්වන පුංචි හදවත්ය..🤍✨

සියපත් අරුණ 2026 🪷
අනාගතය වෙනුවෙන් තැබෙන සෑම පුංචි පියවරක්ම, හෙට දවසේ විශාල වෙනසකට ආරම්භයක් වේ.
සියපත් අරුණ - 2026 ව්‍යාපෘතිය හරහා දරුවන්ගේ සිහිනවලට තවත් ශක්තියක් එක් කිරීමටත් , ඔවුන්ගේ ගමනට පුංචි ආලෝකයක් වීමටත් අපට හැකි වීම අපගේ සතුටයි. ☀️

"අද අපි කළ යහපත,
හෙට ඔවුන්ගේ සාර්ථකත්වයේ නිහඬ කතාවක් වේවා." 🌱💙

20/07/2026
Throwing it back to one of the proudest moments in our HNDBA journey. 🎓💙On 21st May 2026, our 54 HNDBA brothers and sist...
19/07/2026

Throwing it back to one of the proudest moments in our HNDBA journey. 🎓💙

On 21st May 2026, our 54 HNDBA brothers and sisters proudly received their Higher National Diploma in Business Administration at the 21st Diploma Awarding Ceremony held at BMICH.

A day filled with smiles, laughter, unforgettable memories, and the joy of celebrating years of hard work together. These moments will always remind us that every challenge was worth it.

Congratulations once again to our HNDBA family. Wishing you all continued success in every step of your journey. Once HNDBA, always HNDBA. ❤️🎉

16/07/2026

🎯 වාණිජ අංශයෙන් උසස් පෙළ සමත් ඔබට අනගි අවස්ථාවක්! 🎓

මහනුවර උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය (ATI Kandy - SLIATE) තුල ක්‍රියාතමක වන උසස් ජාතික ව්‍යාපාර පරිපාලන ඩිප්ලෝමා පාඨමාලාව (HNDBA) සඳහා 2026 අධ්‍යයන වර්ෂයට නවක සිසුන් බඳවා ගැනීම ඇරඹුණා! 📢

ඔබේ අනාගතය සාර්ථක කරගන්න, ලොව පිලිගත් ව්‍යාපාර පරිපාලන පාඨමාලාවක් හා එක්වන්න.

✅ මෙම පාඨමාලාව :

* සම්පූර්ණයෙන්ම නොමිලයේ හැදෑරීමේ හැකියාව.
* ඉංග්‍රීසි මාධ්‍යයෙන් දේශන පවත්වනු ලබයි.
* පාඨමාලා කාලය: වසර 2ක් සහ මාස 6ක් (වසර 2 1/2).
* අයදුම් කිරීමට වාණිජ අංශයෙන් උසස් පෙළ හදාරා සමත් විය යුතුය.

ඔබේ වෘත්තීය සිහිනය යථාර්ථයක් කරගන්න අදම එක්වන්න! 🌟

👉 අයදුම් කිරීම සඳහා පිවිසෙන්න: www.sliate.ac.lk

⭕️වැඩිදුර තොරතුරු දැන ගැනීම සදහා එක්වන්න
WhatsApp group -
https://chat.whatsapp.com/C65iO3N3Hj9Iw8nUW0odIh?s=qt&p=a&mlu=0&ilr=0

Sri Lanka Institute of Advanced Technological Education - KandyHigher National Diploma in Business AdministrationMinimum...
05/07/2026

Sri Lanka Institute of Advanced Technological Education - Kandy
Higher National Diploma in Business Administration
Minimum Qualifications Required:
▪ Must have studied for the Advanced Level (A/L) examination in the Commerce stream.
▪ Must have a considerable Z-score.
▪ Must have passed the Ordinary Level (O/L) examination in English and Mathematics with at least an 'S' grade.
Course Details:
▪ All instructions are conducted in English.
▪ The course duration is 2 years and 6 months, including 6 months of practical training.
▪ The program covers all subject areas within the field of commerce.
▪ This qualification provides the opportunity to become a valuable professional in the business sector within a short period.

Enrollment for New Students for the 2026/2027 Academic Year:

To apply, visit👇https://apply.sliate.ac.lk/

For more information and to verify qualifications, refer to the Gazette notice:

[Gazette Notice - English]
https://apply.sliate.ac.lk/.../gazette-notice-english.pdf
[Gazette Notice - Sinhala]
https://apply.sliate.ac.lk/.../gazette-notice-sinhala.pdf

To submit applicant information👇
🔹 Application deadline: 2026/08/03
This notice is regarding the enrollment for the 2026/2027 academic year at the Sri Lanka Institute of Advanced Technological Education...
(Since online registration is used, there may be some unclear points, so always stay connected with our Facebook)

Join our Whatsapp group for more informations:
https://chat.whatsapp.com/C65iO3N3Hj9Iw8nUW0odIh?s=cl&p=a

contact:

•Charith - 0705173690
•Supun- 0701289133
• praveen- 0764048839

See less

05/07/2026

HNDBA Kandy
From Batch 52

ුරේ

උසස් ජාතික ව්‍යාපාර පරිපාලන ඩිප්ලෝමා පාඨමාලාවඋසස් තාක්ෂන අධ්‍යාපන ආයතනය - මහනුවර • නොමිලේ වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ...
04/07/2026

උසස් ජාතික ව්‍යාපාර පරිපාලන ඩිප්ලෝමා පාඨමාලාව
උසස් තාක්ෂන අධ්‍යාපන ආයතනය - මහනුවර

• නොමිලේ වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ ඉංග්‍රීසි මාධ්‍යයෙන් අවසන් කළ හැකි මෙරට තුළ ක්‍රියාත්මක එකම ව්‍යාපාර පරිපාලන ඩිප්ලෝමා පාඨමාලාව .

• වෘත්තීය පුහුණුවක් සමගින් රැකියා වෙළඳපොලට පහසුවෙන් පිවිසීමට හැකි ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඇති ඉහල පිලිගැනීම.

• AAT/CMA/ICA/CIMA ආදී ක්ෂේත්‍රයේ සමගාමී වෘත්තීය පාඨමාලාවන්ට සමාන්තර විෂය පථයක් ක්‍රියාත්මක වීම.

වැඩි දුර තොරතුරු සඳහා හා අයදුම් කිරීම සදහා පිවිසෙන්න.
https://apply.sliate.ac.lk/

Gazette 👇

Sinhala -
https://apply.sliate.ac.lk/uploads/gazette/2026/gazette-notice-sinhala.pdf

English -
https://apply.sliate.ac.lk/uploads/gazette/2026/gazette-notice-english.pdf

Tamil -https://apply.sliate.ac.lk/uploads/gazette/2026/gazette-notice-tamil.pdf

Whatsapp group link - https://chat.whatsapp.com/C65iO3N3Hj9Iw8nUW0odIh?s=cl&p=a&mlu=0&ilr=0

Address

Kandy
20000

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Higher National Diploma In Business Administration (HNDBA) posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share