21/08/2026
පෙළ පොතක ඔබේ රුව දුටු සැණින් මවක, මිත්තනියකගෙ ගුණ දැනී ඇත. ඔබේ නම පිළිතුරක කියා ඇත, ලියා ඇත.
වරෙක ඔබ ආරාධිත සම්භාවනීය මැතිණියක ලෙස උතුම් පුතුන් පෙළක නැණ පහන් සිලු දල්වූවාය.
ඔබේ ස්වරයෙන් ගැයුණු ගීයක් අපේ මුවගින් විදු බිමේ කලා සාහිත මියැසි උළෙල සරසා ගැයූ බැව් සිහිවිය.
ඉතින් නන්දා මාලනී මැතිණියනි, ඔබ කෙරේ සංවේගයෙන් සිතන විට
" සසර දුර නැත, මෑණියනි ඔබට නම් "
මහනුවර, ශාන්ත සිල්වෙස්තර ප්රජාව.
****Special Thank goes to the Old Sylvestrian Gentleman who created this post.....****