Sri Dharmaloka Maha Pirivena

Sri Dharmaloka Maha Pirivena Maha Sri dharmaloka maha pirivena is a Buddhist monastic college for samanera bhikkus in Sri Lanka.

නිංය⁣ගොඩ ශ්‍රී ධර්මාලෝක මහ පිරිවෙන්හි ආචාර්ය උපුල් සෙනවිරත්න ගුරුතුමාගේ මෑණියන් අභාවප්‍රාප්ත විය. එම මෑණියන් වහන්සේට උතු...
22/08/2026

නිංය⁣ගොඩ ශ්‍රී ධර්මාලෝක මහ පිරිවෙන්හි ආචාර්ය උපුල් සෙනවිරත්න ගුරුතුමාගේ මෑණියන් අභාවප්‍රාප්ත විය. එම මෑණියන් වහන්සේට උතුම් නිවන් සුවය අත්වේවායි ප්‍රාර්ථනා කරණ අතර. එම පවුලේ සැමට දහම් සංවේගය ප්‍රකාශ කරමු. (අවසන් කටයුතු හෙට දින එනම් 2026/08/23 දින හවස 3.30 සිදු කෙරේ)

තෙවර්ෂ පූර්ණ ගුණානුස්මරණ පින්කම !මල්වතු මහා විහාරාධිවාසී ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික, උපාධ්‍යාය ධුරන්දර, විශ්‍රාමලත් නියෝජ්‍ය...
18/08/2026

තෙවර්ෂ පූර්ණ ගුණානුස්මරණ පින්කම !

මල්වතු මහා විහාරාධිවාසී ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික, උපාධ්‍යාය ධුරන්දර, විශ්‍රාමලත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ, නියංගොඩ ශ්‍රී ධර්මාලෝක මහා පිරිවෙනේ කෘත්‍යාධිකාරී, මාකෙහෙල්වල පුරාණ තොටපොල විහාරය, කහටංග ශ්‍රී බෝධිරුක්ඛාරාමය ඇතුළු විහාරස්ථානයන්හි විහාරාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ,
අතිපූජ්‍ය හේනේපොල ධර්මකීර්ති ශ්‍රී දේවරක්‍ෂිත නන්දසිරි අභිධාන අප ගුරුදේව නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ

තෙවර්ෂ පූර්ණ ගුණානුස්මරණ පින්කම සිදු කිරීමට කටයුතු යොදා ඇත.

🪷 2026 අගෝස්තු 29 වන දින
ප.ව. වරු පිරිත් දේශනය පැවැත්වේ.

🪷 2026 අගෝස්තු 30 වන දින
මහා සංඝරත්නය උදෙසා දහවල් සපිරිකර සංඝගත දක්ෂිණාව මල්වතු මාහා විහාරයේදි පිරිනමනු ලැබේ.

මෙම උතුම් පුණ්‍ය කර්මය සඳහා සහභාගී වී,
අප ගුරුදේවයන් වහන්සේට පුණ්‍යානුමෝදනා කරමින් පින් රැස්කර ගන්නා ලෙස සියලුම සැදැහැවත් පින්වතුන්ගෙන් ගෞරවයෙන් ආරාධනා කර සිටිමු. 🙏

මෙම උතුම් පින්කම සඳහා පැමිණ සහභාගී වන මෙන් පින්වත් ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා..! 🌸🙏

🪷 අප ගුරුදේව නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට උතුම් නිවන් සුව ප්‍රාර්ථනා කරමු! 🪷

තෙරුවන් සරණයි!🙏

Ven Pusseela Ananda
Ven Wagala Ghanawimala
Sri Dharmaloka Maha Pirivena

Sri Dharmaloka Maha Pirivena
15/08/2026

Sri Dharmaloka Maha Pirivena

නත්ථි ලෝකේ අනින්දිතෝ (ලෝකයේ නින්දා නොලැබූවෙක් නැත)Sri Dharmaloka Maha Pirivena
13/08/2026

නත්ථි ලෝකේ අනින්දිතෝ
(ලෝකයේ නින්දා නොලැබූවෙක් නැත)

Sri Dharmaloka Maha Pirivena

සුභ දවසක් වේවා ! Sri Dharmaloka Maha Pirivena
12/08/2026

සුභ දවසක් වේවා !

Sri Dharmaloka Maha Pirivena

✨ Best Wishes for Your A/L Examination! ✨May your hard work bring you great success.May the blessings of the Triple Gem ...
09/08/2026

✨ Best Wishes for Your A/L Examination! ✨

May your hard work bring you great success.
May the blessings of the Triple Gem be with you always. 🙏

— Sri Dharmaloka Maha Pirivena —

ශාන්තියට වඩා උතුම් සැපයක් නැත .Sri Dharmaloka Maha Pirivena
06/08/2026

ශාන්තියට වඩා උතුම් සැපයක් නැත .

Sri Dharmaloka Maha Pirivena

03/08/2026

යහපත කරන්නා යහපත ලබයි.පව් කරන්නා පව් විපාක ලබයි.

Sri Dharmaloka Maha Pirivena

31/07/2026

📢 ගුරු පුරප්පාඩුවක්
සංස්කෘත විෂය සඳහා
පුරප්පාඩුවක් ඇත
පැවිදි ගුරු භවතෙකු විය යුතුය.
📍 මහනුවර ප්‍රදේශයේ පිරිවෙනක් සඳහා
ප්‍රාචීන අවසාන දක්වා ඉගැන්විය යුතුයි.
වැඩිදුර විස්තර සඳහා
අමතන්න: +94 71 857 0690

Address

Niyangoda, Kumburegama
Kandy
20000

Alerts

Be the first to know and let us send you an email when Sri Dharmaloka Maha Pirivena posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Sri Dharmaloka Maha Pirivena:

Shortcuts

Share