Nalanda Buddhist College

Nalanda Buddhist College අපෙග් දැක්ම - සුවියත් දරුවන් ලොවට බිහි කරමු. සුවියත් දරැ පරපුරක් ලොවට තිලිණ කරන කදුරට විදුපියස

14/05/2026
The Managing Director Thero, Principal, and Staff of Nalanda Buddhist College extend their best wishes to all students w...
13/02/2026

The Managing Director Thero, Principal, and Staff of Nalanda Buddhist College extend their best wishes to all students who will be facing OL examinations .
We encourage you to remain calm, confident, and focused, and to face the examination with determination and discipline.

නාලන්දා බෞද්ධ විද්‍යාලයේ ගරු අධ්‍යක්ෂක ස්වාමින් වහන්සේගේ ජන්ම දින සැමරුම
11/02/2026

නාලන්දා බෞද්ධ විද්‍යාලයේ ගරු අධ්‍යක්ෂක ස්වාමින් වහන්සේගේ ජන්ම දින සැමරුම

Anunayake of the Asgiriya Chapter of the Siyam Maha NikayaDirector of Nalanda Buddhist CollegeMost Venerable Narampanawe...
10/02/2026

Anunayake of the Asgiriya Chapter of the Siyam Maha Nikaya
Director of Nalanda Buddhist College
Most Venerable Narampanawe Ananda Thero

Today our words rise gently, from thankful hearts.
You lead us not with loud commands,
but with quiet strength and steady care.

In moments of doubt, your wisdom guides us.
In moments of weariness, your kindness lifts us.
You remind us that teaching is not only a duty,
but a service shaped by patience and kindness.

Because of you, our school feels grounded,
a place where values walk beside knowledge,
where respect is lived, not only spoken.

On this blessed day, we wish you peace,
health to walk your path with ease,
and long years filled with merit and calm.

78 වැනි ජාතික නිදහස් දින සැමරුම
04/02/2026

78 වැනි ජාතික නිදහස් දින සැමරුම

Nalanda Buddhist College extends a cordial welcome to our Grade 01 students as they take their first steps in education ...
31/01/2026

Nalanda Buddhist College extends a cordial welcome to our Grade 01 students as they take their first steps in education guided by knowledge, discipline, and values.

මහාවිහාරික ස්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි විහාරපාර්ශවයේවිංශද් වර්ගික කාරක සංඝ සභික,පල්ලේකැලේ නාලන්දා බෞද්ධ විද්‍යාලාධිපති...
20/01/2026

මහාවිහාරික ස්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි විහාරපාර්ශවයේ
විංශද් වර්ගික කාරක සංඝ සභික,
පල්ලේකැලේ නාලන්දා බෞද්ධ විද්‍යාලාධිපති
තෙල්දෙණිය කරලියද්ද ශ්‍රී උපෝසථාරාම මහා විහාරාධිකාරි,
දර්ශනපති,රාජකිය පණ්ඩිත,
පූජ්‍යපාද කැටකුඹුරේ ධම්මාරාම හිමිපාණන් වහන්සේට
සුබ ජන්ම දිනයක් වේවා!!

2026 වර්ෂයේ පළමු ශ්‍රේණියේ සිසුන් හදුනාගැනීමේ වැඩසටහන
12/01/2026

2026 වර්ෂයේ පළමු ශ්‍රේණියේ සිසුන් හදුනාගැනීමේ වැඩසටහන

🙏🙏🙏🙏🌏🙏🙏🙏🙏සුභ 18 වන සංවත්සරයක් වේවා – නාලන්දා මාතාවනිනැණින් උතුම්,ගුණයෙන් සපිරි,සත්‍යය හා කරුණාවෙන්ලෝකයට මඟ පෙන්වනපරපුරක්...
10/01/2026

🙏🙏🙏🙏🌏🙏🙏🙏🙏

සුභ 18 වන සංවත්සරයක් වේවා – නාලන්දා මාතාවනි

නැණින් උතුම්,
ගුණයෙන් සපිරි,
සත්‍යය හා කරුණාවෙන්
ලෝකයට මඟ පෙන්වන
පරපුරක් බිහිකරමින්
නාලන්දා මාතාව
චිරාත් කාලයක්
ආලෝකය පතුරවමින් වැජඹේවා. 🌾🕊️

Address

Pallekelle
Kandy

Opening Hours

Monday 07:30 - 14:00
Tuesday 07:30 - 14:00
Wednesday 07:30 - 14:00
Thursday 07:30 - 14:00
Friday 07:30 - 14:00

Telephone

+94812424774

Alerts

Be the first to know and let us send you an email when Nalanda Buddhist College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Nalanda Buddhist College:

Share